ceylonexplorer

Well-known member
  • Apr 9, 2022
    723
    546
    93
    මල ගෙදරක ගියා, කෙල්ලෙක්ට හිත ගියා. නම්බරේ දී ගන්න බැරි උනා. ගිය ගෙදර ආච්චි තමා මැරිලා තිබ්බේ. ඒ ආච්චේගේ දුව කිය්නවා අහුනා ඒයාගේ තාත්තා(කෙල්ලගේ) එයාගේ ලොකු අම්මාගේ පුතා කියලා. එයාලා 3න් මාසේ දානෙට එයිද? බනට එයිද? එන්නේ නැති වෙයිද? එගොල්ලෝ මල ගෙදර අවිල්ලා තිබ්බෙත් අවසාන කටයුතු දවසේ.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,808
    4,936
    113
    උබට තිබුනේ කෙල්ලව ආච්චි ලඟට එක්කන් ගිහින් මේ ආච්චිගේ හිතේ තිබුන උබල දෙන්න කවදා හරි එකතු කරනවා කියල. ඒත් ආච්චි මෙතරම් ඉක්මනින් යයි කියල හිතුවේ නෑ, ඔන්න ආච්චි මම මිනිපිරිව බලාගන්න පොරොන්දු වෙනවා කියල පෙට්ටිය ඉස්සරහ කෙල්ලට කියල දාන එක. දැන් ඉතින් ආච්චිත් නෑ. කෙල්ලත් නෑ.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,795
    28,163
    113
    හත්දවසේ දානේ දවසට ඒ පැත්තෙ වටයක් දාපන්. ඕනිමනම් කට්ටක් කන්න වෙනවා. නමවත් හොයාගන්න බැරි උනා කියන්නෙ මූලික දැනුමවත් නෑ කියන එක. කමක් නෑ බලපන්කො
     
    ceylonexplorer

    Well-known member
  • Apr 9, 2022
    723
    546
    93
    හත්දවසේ දානේ දවසට ඒ පැත්තෙ වටයක් දාපන්. ඕනිමනම් කට්ටක් කන්න වෙනවා. නමවත් හොයාගන්න බැරි උනා කියන්නෙ මූලික දැනුමවත් නෑ කියන එක. කමක් නෑ බලපන්කො
    dan godak kal bro, dan ape atage 3nmase daneta 3months lagai. ar maldegrata awasana katautu dawase tma ape malgedr awsanakatautu tibbe. to mata welwk tibbe neh.
     
    • Like
    • Sad
    Reactions: CorD SaC and reuse

    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    මල ගෙදරක ගියා, කෙල්ලෙක්ට හිත ගියා. නම්බරේ දී ගන්න බැරි උනා. ගිය ගෙදර ආච්චි තමා මැරිලා තිබ්බේ. ඒ ආච්චේගේ දුව කිය්නවා අහුනා ඒයාගේ තාත්තා(කෙල්ලගේ) එයාගේ ලොකු අම්මාගේ පුතා කියලා. එයාලා 3න් මාසේ දානෙට එයිද? බනට එයිද? එන්නේ නැති වෙයිද? එගොල්ලෝ මල ගෙදර අවිල්ලා තිබ්බෙත් අවසාන කටයුතු දවසේ.
    Mehemai owa huka huka idala harinunne nah kelinma achchige duwata wisthare kiyala bandinna kamathi kiyapn poddk e parents la ekka katha krnna oni kypn
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,105
    113
    මුලින්ම බොරු හේතුවක් කියලා ඔය නැති උන ආච්චිගෙ දුවගෙ සහ ඔය ඒ දුවගෙ ලොකු අම්මගෙ පුතා ඒකියන්නෙ කෙල්ලගෙ තාත්තගෙ ඇතුලු සමස්ථ නෑදෑ සනුගරේම හොයාගන්න පුලුවන් අවුරුදු 30ට අඩු උන්ගෙ නම් හොයාගෙන උන්ගෙ fb හොයාගෙන fb දිගේ සර්ච් කරපන්.fb තියන එකෙක්ගෙ දෙන්නෙක්ගෙ නමක් සෙට් උනානම් ඇති. උන් ප්‍රොෆයිල් ලොක් කරපු පොන්ස්ලා නෙවෙයිනම් අස්සෙ රිංගලා හෙව්වම පරම්පරාවම ලින්ක් කරගන්න පුලුවන්. ටැග් වල කමෙන්ට් වල react වල පීර පීර බලපන් ලින්ක් වෙලා තියන උන් ( පැය 3/4ක් යන වැඩක් ඈ මේක). උබේ ලක් එකක් තිබ්බොත් අනිවා ඒ කෙල්ල උන්ගෙ නෑදෑ කෙල්ලෙක්ගෙ profile pic එකකට heart react එකක්වත් දාලා ඇති 😎
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,063
    15,572
    113
    New Zealand
    අපිත් යාලුවෝ එක්ක මළ ගෙවල්වල ගිහින් තියනවා. සමහරුන්ට දැන් බැදලා ඉන්න ගෑනිව සෙට් උනේ මළ ගෙදරදි. මළ ගෙවල් අසුබයි කියලා කිව්වට මළ ගෙවල්වල ගිහ්න් සෙට් වෙලා බැදපුවා අදටත් හොදට ඉන්නවා. 7 දවසේ දානෙට/බණටත් පළයන්. ඒකි එයි.
    Good Luck
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,693
    125,386
    113
    දෙහිවල
    මල ගෙදරක ගියා, කෙල්ලෙක්ට හිත ගියා. නම්බරේ දී ගන්න බැරි උනා. ගිය ගෙදර ආච්චි තමා මැරිලා තිබ්බේ. ඒ ආච්චේගේ දුව කිය්නවා අහුනා ඒයාගේ තාත්තා(කෙල්ලගේ) එයාගේ ලොකු අම්මාගේ පුතා කියලා. එයාලා 3න් මාසේ දානෙට එයිද? බනට එයිද? එන්නේ නැති වෙයිද? එගොල්ලෝ මල ගෙදර අවිල්ලා තිබ්බෙත් අවසාන කටයුතු දවසේ.
    අඩෝ.. ඉලග එපියත් ඔන.. පට්ට 🙏
    කිරියේ වෙස කොල්ලො කියන දෙවල් හිතන්න එපා..
     
    • Haha
    Reactions: thesasindu

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,105
    113
    මුලින්ම බොරු හේතුවක් කියලා ඔය නැති උන ආච්චිගෙ දුවගෙ සහ ඔය ඒ දුවගෙ ලොකු අම්මගෙ පුතා ඒකියන්නෙ කෙල්ලගෙ තාත්තගෙ ඇතුලු සමස්ථ නෑදෑ සනුගරේම හොයාගන්න පුලුවන් අවුරුදු 30ට අඩු උන්ගෙ නම් හොයාගෙන උන්ගෙ fb හොයාගෙන fb දිගේ සර්ච් කරපන්.fb තියන එකෙක්ගෙ දෙන්නෙක්ගෙ නමක් සෙට් උනානම් ඇති. උන් ප්‍රොෆයිල් ලොක් කරපු පොන්ස්ලා නෙවෙයිනම් අස්සෙ රිංගලා හෙව්වම පරම්පරාවම ලින්ක් කරගන්න පුලුවන්. ටැග් වල කමෙන්ට් වල react වල පීර පීර බලපන් ලින්ක් වෙලා තියන උන් ( පැය 3/4ක් යන වැඩක් ඈ මේක). උබේ ලක් එකක් තිබ්බොත් අනිවා ඒ කෙල්ල උන්ගෙ නෑදෑ කෙල්ලෙක්ගෙ profile pic එකකට heart react එකක්වත් දාලා ඇති
    මේක හරි ගියෙම නැත්තං තව වැඩක් තියනවා හැබැයි මේක අන්තිම ඔප්ශන් එකට තියාගනිං 💀

    මළවුන් ගෙන්නන තැනකට ගිහිං නැති උන ආච්චිව ගෙන්නලා කෙලින්ම ආච්චිගෙන් විස්තර අහගනින් 😎