මල ගෙදරක ගියා, කෙල්ලෙක්ට හිත ගියා. නම්බරේ දී ගන්න බැරි උනා. ගිය ගෙදර ආච්චි තමා මැරිලා තිබ්බේ. ඒ ආච්චේගේ දුව කිය්නවා අහුනා ඒයාගේ තාත්තා(කෙල්ලගේ) එයාගේ ලොකු අම්මාගේ පුතා කියලා. එයාලා 3න් මාසේ දානෙට එයිද? බනට එයිද? එන්නේ නැති වෙයිද? එගොල්ලෝ මල ගෙදර අවිල්ලා තිබ්බෙත් අවසාන කටයුතු දවසේ.
