Uber Pick Me අපිට නෑනේ

DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    මචන්ලා අපේ පැත්තේ Uber, Pickme සර්විස් ඇත්තෙම නෑ. අඩුම ගානේ වීල් එකකට මීටරයක්වත් නෑ. තිබ්බත් ඕකුන් එකෙනුත් හොදට ගරා ගන්නවනේ. මං කියන්නේ මේකයි, පුදුම මාෆියාවක් යන්නේ. පොඩි දුරකට ගියත් අඩුම 250,300 ගන්නවා. තෙල් නෙමේ මොනා අඩු වුණත් මේ රේට් නම් නෑ අඩුවෙන්නේ. උතුරේ පවා ඌබර් පික්මී එහෙම තියෙනවලු. මට දැනගන්න ඕන අපේ පැතිවලට ඒ සේවා ගෙන්න ගන්න, ව්‍යාප්ත කරගන්න විදිහක් තියේද කියලා?

    එහෙම දෙයක් නැත්තම් මේ තීවීල් මාෆියාව නියාමනය කරන්නවත් පැමිණිලි කරන්නේ කොහෙටද? දැන් තෙල් අඩු වුනාම මුන්ගේ සංගම්වලින් කිව්වා පලවෙනි කිලෝමීටරේට 100යි දෙවැනි එකට 80යි කියලා. අපේ පැතිවල මේ රේට්වලට යනවා තියා හිතන්නවත් බෑ. පටන් ගන්නෙම 250න්.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,115
    12,653
    113
    38
    මම ඉන්න පැත්තේ ඔහොම තමා කිලෝ මිටර් දෙකට රු 350 - 400 ගන්නවා
    2022 ට කලින් රු 150 ට ගියේ
     
    • Like
    Reactions: captain shan

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,152
    2,398
    113
    හන්දියේ ඉන්න ත්‍රීවීල් කාරයෝ uber , pick me එකක් අවම ඔරවල බලන්නේ ගෙමත් ඉල්ලනවා දැකල තියෙනවා , ඕව ඉතින් පැත්තේ හැටියට වෙනස් වෙනවා ගොඩක් tourist ල ඉන්න පැති වල meter මුකුත් නැ .
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    පැත්ත මාරු කරපං ඉතින්.
    uber එකේ වීල් කටු දාගෙන යන්න ඕන නෑ බන් car එකක් දාගත්තම A/C එකේ යනව නෙ ෂපාන් එකේ.
    200 වැඩි වෙයි.

    මේකත් වැඩී බන්.
    පලවෙනි කිලෝමීටරේට 100යි දෙවැනි එකට 80යි

    uber එකේ 1km 65-70 වගේ යන්නෙ.
    tuk එකක.
    car එකක යනවා නම් 85 විතර වැටෙයි.