Pick me, Uber

pushpa600

Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    Job eken ain wenna Epa ban. Part time karapan. Me kale job nathi karaganna epa.


    මචන්ලා pick me, uber එකට වහනයක් දල දුවන එක ගැන මොකද හිතන්නෙ? අපේ ගෙවල් පත්තේ පොරක් වැඩ කරනව pick me එකේ, ඌ කියනවා දවසට අනිවා 7000 එහා හොයනවලු ඊට වැඩි උනොත් මිසක් අඩු වෙන්නේ නෑලු.

    මම දවස් 6 වැඩ කරලත් මාසෙට හොයන්නේ 40000. අරහෙම දවස් 6 වැඩ කරල 170000 වගේ හොයන්න පුළුවන්නේ..

    මගෙ ඇල්ටෝ එකක් තියනව lease මොකුත් නෑ මම බැලුවේ ජොබ් එකෙන් අයින් වෙලා ඒක වැඩ කරන්න

    උබල මොකද මේ ගැන හිතන්නෙ? මෙහෙම ගානක් හොයන්න පුලුවන්ද ඇත්තටම?:confused: