බික for rent..😞

UnlimitedBB

Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    bika eke business model eka oka ne. Branch ekak open karanava, Uparima maasa deka thunakin wahala danava. Thanikara laundering scene ekak natham wena mokakhari business ekak
     
    • Like
    Reactions: Hapuwa

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,356
    8,819
    113
    රැල්ලට ඵන හැමදේම ඔහොම තමා..වැඩි කාලයක් පවතින්නේ නෑ...

    ඊළගට අනුර අැතුලු ජෙපි මාලිමාව...😹
    ponilta uge asane wath dinanna ba :ROFLMAO:
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,904
    113
    පු.ක for rent - රු5000ට සීයට කඩේ ගිය ඒවුන්. දැන් සීයත් නෑ, 5000ත් නෑ. පූ.ක තියෙනව rent එකට
     
    • Haha
    Reactions: helplesser

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,907
    27,507
    113
    36
    Mirihana
    alis.alberta.ca

    රැල්ලට ඵන හැමදේම ඔහොම තමා..වැඩි කාලයක් පවතින්නේ නෑ...

    ඊළගට අනුර අැතුලු ජෙපි මාලිමාව...😹
    ජවිපෙ රැල්ලක් නොවෙ පැංචො.
    ජවිපෙ කියන්නෙ විකල්පය
     
    • Like
    Reactions: haunte

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    බික වහල තියෙන්නෙ දැන් මාස ගාණකට කලින් ඉදල එතකොට ජනාධිපතිවරණයක්වත් කෝල් කරල නැහැ
    බික කන්සෙප්ට් එකෙන් හොයන්න ඕන ගාණ හොයන්න ඇති
    බම්බලපිටියෙ ගෙයක් එහෙමත් අරගෙන තියෙන්නෙ ඒ සල්ලි වලින් වෙන්න ඇති
     
    • Like
    Reactions: Hapuwa and haunte

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ළඟදි පුන්නක්කු කඩයක් පටන් ගන්නවලු....
    ඒ්කට තවම නමක් දාල නෑ.....
     
    • Haha
    Reactions: Honda.putha