30 පැනලා

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,089
    74,268
    113
    30 පැනලා 32-35 වගේ බැන්දොත් .
    කෙස් ද ?
    ලමයි හදන්න ඕනම් ඉක්මනට හදන්න වෙයි.

    ජීවිතේ already ගොඩ නම් ඉතින් ගානක් නෑ. නැත්තන් ඉතින් හෙන rush එක ගොඩ යන්න. අනික ඉස්සර වගේ නෙවී දැන් ගෑනි ලමයිගෙ ප්‍රෙශර් එකත් ඇඟට එනවා
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,791
    39,685
    113
    Homagama
    30 පැනලා 32-35 වගේ බැන්දොත් .
    කෙස් ද ?
    නැ.

    තමන් ස්ථාවරයි හා ගැනියෙක් ගන්න තරම් දැනුම් තේරුම් තියනවා කියලා හිතෙනකං බදින්න එපා. සමාජේ නෙවෙයිනේ පවුල් කන්නේ. උබලා. ඔය ළමයි සමග වයස කතා නම් අද වෙද්දි අවුට්ඩේටඩ්. ⁣අපිට ලොකු දුව ලැබෙද්දිත් ඔය වයස වගේ. නමුත් මේ ඉන්නේ හොදට අපි. අද වෙද්දි ෆයිනැන්ෂලි ඉන්ඩිපෙන්ඩන්ට් විමයි අංක එක

    ඒ වගේමයි ලමයෙක් හදන්න ඒ වියදම කැපවිම කාලය දෙන්න අමාරු නම් උබලා කල්පනා කරලා තිරනේ කරලා හදන්නැති එකත් අවුලක් නැ. ජිවිතේ ජිවත් විම හා සතුට වැදගත් අනිත් උන්ගේ කතාවලට වඩා. මයිකා මයි පැට්‍රල්.
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,845
    12,824
    113
    අවුලක් නෑ, අම්මග මල්ලි බැන්දෙ 43න් අදටත් මම ඌට වඩා වයස පාටයි, හැබැයි 27 කෑල්ලක් බැන්දෙ දැන් ළමයිම 4ක්, 5 බඩේ. ලොකු කොල්ලටත් 12ක්ද කොහෙද. ඌ බැඳල හුකන එක විතරයි කරල තියෙන්නෙ, සල්ලි නම් තියෙනව ඉඩම් ලෝයර්
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,021
    4,577
    113
    the man can be older but the woman needs to be younger. it was how things happened many years ago. its because after 30 the woman loses her beauty fast and although you cant see her body is wasted. even if she becomes pregnant when she is young her body can recover soon and the man is attracted to her still.\\

    modern day feminism has made woman think that older men are not good and they should marry only with about a 5 years gap but they lose in the long run,
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ඉස්සර මමත් කම්සැප සීන් එකේ හිටියා, මගේම කියලා ගෑනියෙක් අරන් ආතල් එකේ කම්සැපෙන් පවුල් කන්න ඕනි කියල idea එක තිබ්බා...

    හැබැයි 30 පැනලා මමත් තාම තනිකඩ, දූපතෙන් පිට රස්සාවක් කරගෙන හිටිය නිසා බඳින idea එක පස්සට ගියා, ඒකාලේ පවුලෙන් අයින් වෙලා හිටියේ (මව පියා එක්ක වැඩිය නෑ), ආර්ථික අතින් පට්ටම අස්ථාවර විදියට හිටියේ, වත්කම් තිබ්බෙම නැති තරම්, ඒ දේවල් නිසා මානසිකවත් අවුල් යනවා හිතෙන කොට ඉස්සර 😐

    පියා මව දෙන්නා වයස නිසා දූපතට එන්න උනා, දැනට ආපහු පටන් අරගෙන තියනවා ඒ දෙන්නා එක්ක bondඑක හදාගෙන වැඩ ටික කරගෙන යන්න, පියා එක්ක එකතුවෙලා (මගේ සල්ලි යොදවල) බිස්නස් වලට අතාගහලා ඉන්නේ, ආර්ථික අතින් පට්ට ස්ථාවරයි දැන් හැබැයි වගකීම් ටිකක් වැටිලා තියනව වැඩිපුර. (පියා මව දෙන්නගේ වැඩ එක්ක වෙන වෙන දේවල්)

    දැන් ඒ දෙන්නට (මහ දෙන්නට) ඕනි මට කසාදයක් කරලා මෙහෙ දූපතේ settle කරවන්න, හැබැයි දැන් මට බඳින්න හිතෙන්නේ නෑ, වෙන වෙන අදහස් වලින් ඔලුව පිරිලා දැන්, ප්‍රධාන වශයෙන් ඔලුවෙ තියෙන්නේ දූපතෙන් වෙන කොහේහරි ගිහිල්ලා settle වෙන්න ඕනි කියන idea එක 🤔

    "කාලෙ යනවත් එක්ක තමන්ගේ උවමනාවල් වෙනස් වෙන්න පුළුවන්, ඊට කලින් ඇණය ගහලා හිරවෙන්න පුළුවන් නම් / හිරවෙන්න උවමනා නම් එහෙම වෙන එකේ වරදක් නෑ ඉතිං 🤗, ඇතිහැකියාව තියනවා නම් ආර්ථිකය ස්ථාවර නම් බැන්ඳට කමක් නෑ කියලා කියන්නම් 🤗, හැබැයි බැන්ඳට පස්සේ එන වගකීම් වැඩි වෙනවා අනිවාර්යයෙන්, වයිෆ් ගැන බලන්න, ළමයි හැදුවොත් උන්ගේ දේවල් කරන්න වගේ දේවල්....."

    (මමත් තාම බැඳලා නැති එකෙක් නිසා වැඩිය serious ගන්න එපා මම කියපු දේවල් 😉)