30 පැනලා

Grand_Canyons

Well-known member
  • Jul 18, 2022
    324
    400
    63
    30 ekek 37 kellek bandoth mkada
    අපේ පැත්තේ කොල්ලෙක් අවුරුදු 12 ක් වැඩිමල් අක්කා කෙනෙක් බැන්දා දැන් බබාල දෙන්නෙක් ඉන්නවා 37 ක අක්කා කෙනෙක් කියන්නේ ලොකු අවුලක් නෑ නේ ඔයා බදින්න 🥰
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,037
    6,387
    113
    kandy
    එහෙම අවුලක් නෑ. රටේ ලෝකේ හැමෝම බදින පලියට බදින්න අවශ්‍ය නෑ. උබට පවුලක් නඩත්තු කරන්න පුළුවන් කියලා හිතෙන ස්ථාවරයට ආවම බැදපන්.හැබැයි එතකොට උබ බදින කෙල්ල අඩුම උබට වඩා අවුරුදු පහක් හයක්වත් බාල වෙන්න ඕන මොකද දරුවෝ හදද්දී කෙල්ලට වයස වැඩිනම් සංකුලතා එන්න තියෙන ඉඩ වැඩියි. විශේෂයෙන්ම පලවෙනි ළමයා අඩුම තිස්‌ දෙකටවත් කලින් හදන්න ඕන. මං බැන්දේ වීසි එකෙන් ඒ මට පවුලක් හදාගන්න ඕනකම තිබුණා ඉක්මනට. මොකද දන්නදා ඉදන් අම්මා තාත්තා සහෝදරයෝ ලංකාවෙන් පිට හිටපු නිසා තනියම ඉදලා ඇතිවෙලා තිබුනේ. වීසි තුන වෙද්දී ලොකු දුව හම්බවුනා එයාට ලබන මාසෙට ඒකිට වීසි දෙකයි මට හතලිස් පහයි.ඉතිං එක එක්කෙනාගේ කතා අවශ්‍යතා වෙනස්.උබට දැනෙන දේ කරපන්
    Hi uncle mata 26i:rolleyes::D
     
    • Love
    Reactions: Ryan08

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,821
    113
    මට 32 යි.. දැන් තමයි බඳින්නේ..
    හැබැයි කෙල්ලට 26 යි..

    අවුරුදු දෙකක් වත් ඉඳලා තමයි ළමයි හදන්න හිතන් ඉන්නේ..
    kohenda set wunee
     
    • Like
    Reactions: Ryan08

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,021
    4,577
    113
    70 man 60 woman ok
    60 man 50 woman ok
    50 man 40 woman ok
    40 man 30 woman bad
    30 man 20 woman bad

    gon sri lankan logic...these are made by women. when they are young they can demand more good men but as they age the demand drops and they will even marry an older man with about 15 years gap.

    look at our ancient srilankan kings they had many wives and got young women from abroad to marry. they were old and they had young women. they were powerful so women came to them.

    dont be in a hurry to get married its a nightmare when you dont have money and it stops your growth.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,821
    113
    bandinawa kesewethat kellek hoyanna kari game ekak denna onee proposal walin. paare bus giyat shape kello innawa habai pattare ehema proposal baladdi barrel ne inne :ROFLMAO: :ROFLMAO: waysa decide karannat mokekhari set wela inna epai
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,869
    5,063
    113
    Pandora
    up
    bandinawa kesewethat kellek hoyanna kari game ekak denna onee proposal walin. paare bus giyat shape kello innawa habai pattare ehema proposal baladdi barrel ne inne :ROFLMAO: :ROFLMAO: waysa decide karannat mokekhari set wela inna epai
    ai bn ubla proposal balanne? ochchra amarauda kellek dganna. fb eken niknma puluwn nh
     
    • Like
    Reactions: Nidarshana_k

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,068
    24,621
    113
    tracing Geo-location.. ... ...
    kohenda set wunee

    සෙට් වෙලා අවුරුදු 8 ක් බං දැන්.. කෙල්ල A/L කරන්න යද්දී මම අහම්බෙන් වගේ දැක්කේ.. ඊළඟට bus එකේ එයා එන වෙලාවට ගිහින් කතා කරලා යාළු කරගත්තේ..
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,441
    1
    51,067
    113
    ප*යාගල
    sorry.com
    යාළුවො/ සමකාලීනයො ගෑණු ළමයිත් එක්ක යාළුවෙනකොට බඳිනකොට තනිකඩ කට්ටියට මොකද හිතෙන්නෙ. වයස 30 කිට්ටුවෙදි වගේ...
    නිකන් කොන් වෙලා වගේ හිතෙනව. යාලුවො ගැනු එක්ක පාටි දාන්ව බීච් යනව ෆොටො දානව. මල් ලෝකයයි ඉතින්. හැබැයි ගොඩක් උන් එහෙම පේන්න දැම්මට ඉන්බොක්ස් ඇවිල්ල සල්ලි ඉල්ල්නව ... එක එක උදව් ඉල්ලනව. Social Media අරව මෙවා ඔක්කොම පිට ඔපේට තිබ්බට එච්චර ඔපමත් ජීවත ගත කරන්නෙ නැ කවුරුත්.

    එහෙම උනාම මේ වෙලාවෙ අමතර වගකීම් නැතිව තනියම ඉන්න එක ගැන මාර සැනසීමක් හිතට එනව.

    ඇයි යකෝ මේ 90's kidsලට බදින්න හිතෙන්නේ නැත්තේ. :baffled:
    Pandemic එක හින්දා 90s උන්ගෙ ජීවිත ගොඩක් පස්සට ගියා. Pandemic එකට කලින්පරම්පරාවෙන් හෝ සල්ලි හම්බකරපු උන්ට ගානක් උනේ නැ. ඒත් තනියම ගොඩයන්න දගලන්න උන්ට හැමිනිලාම ගියා
    ------ Post added on Oct 14, 2024 at 9:50 PM
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,855
    2,863
    113
    කිසි අවුලක් නෑ. මේකෙ ඉන්න ඔස්තාර්ලගෙ ඔපීනියන් සත 5 ගනන් ගන්න එපා. ඔය සමහර ඔපීනියන් දෙන එවුන් O/L කරන්නෙත් ලබන අවුරුද්දෙ
     
    • Like
    Reactions: sahan50

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,821
    113
    නිකන් කොන් වෙලා වගේ හිතෙනව. යාලුවො ගැනු එක්ක පාටි දාන්ව බීච් යනව ෆොටො දානව. මල් ලෝකයයි ඉතින්. හැබැයි ගොඩක් උන් එහෙම පේන්න දැම්මට ඉන්බොක්ස් ඇවිල්ල සල්ලි ඉල්ල්නව ... එක එක උදව් ඉල්ලනව. Social Media අරව මෙවා ඔක්කොම පිට ඔපේට තිබ්බට එච්චර ඔපමත් ජීවත ගත කරන්නෙ නැ කවුරුත්.

    එහෙම උනාම මේ වෙලාවෙ අමතර වගකීම් නැතිව තනියම ඉන්න එක ගැන මාර සැනසීමක් හිතට එනව.

    Pandemic එක හින්දා 90s උන්ගෙ ජීවිත ගොඩක් පස්සට ගියා. Pandemic එකට කලින්පරම්පරාවෙන් හෝ සල්ලි හම්බකරපු උන්ට ගානක් උනේ නැ. ඒත් තනියම ගොඩයන්න දගලන්න උන්ට හැමිනිලාම ගියා
    ------ Post added on Oct 14, 2024 at 9:50 PM
    ekanm atta 96 97 man danna kello innawa bandinna kisima interest ekak nati
     
    • Love
    Reactions: Nidarshana_k