30 පැනලා

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,441
    1
    51,065
    113
    ප*යාගල
    sorry.com
    Matath 30i . Thama badinna hithala na. financially stable wenkn hithanne na . Banda wage nemei bn paul prashna enkta jiwithe epa wenwa. parakku wela bandata kmk na uba financially stable wela inna

    modern day feminism has made woman think that older men are not good and they should marry only with about a 5 years gap but they lose in the long run,
    True that
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    එහෙම අවුලක් නෑ. රටේ ලෝකේ හැමෝම බදින පලියට බදින්න අවශ්‍ය නෑ. උබට පවුලක් නඩත්තු කරන්න පුළුවන් කියලා හිතෙන ස්ථාවරයට ආවම බැදපන්.හැබැයි එතකොට උබ බදින කෙල්ල අඩුම උබට වඩා අවුරුදු පහක් හයක්වත් බාල වෙන්න ඕන මොකද දරුවෝ හදද්දී කෙල්ලට වයස වැඩිනම් සංකුලතා එන්න තියෙන ඉඩ වැඩියි. විශේෂයෙන්ම පලවෙනි ළමයා අඩුම තිස්‌ දෙකටවත් කලින් හදන්න ඕන. මං බැන්දේ වීසි එකෙන් ඒ මට පවුලක් හදාගන්න ඕනකම තිබුණා ඉක්මනට. මොකද දන්නදා ඉදන් අම්මා තාත්තා සහෝදරයෝ ලංකාවෙන් පිට හිටපු නිසා තනියම ඉදලා ඇතිවෙලා තිබුනේ. වීසි තුන වෙද්දී ලොකු දුව හම්බවුනා එයාට ලබන මාසෙට ඒකිට වීසි දෙකයි මට හතලිස් පහයි.ඉතිං එක එක්කෙනාගේ කතා අවශ්‍යතා වෙනස්.උබට දැනෙන දේ කරපන්
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,544
    124,722
    113
    දෙහිවල
    නැ.

    තමන් ස්ථාවරයි හා ගැනියෙක් ගන්න තරම් දැනුම් තේරුම් තියනවා කියලා හිතෙනකං බදින්න එපා. සමාජේ නෙවෙයිනේ පවුල් කන්නේ. උබලා. ඔය ළමයි සමග වයස කතා නම් අද වෙද්දි අවුට්ඩේටඩ්.
    ආදරෙයි ඩොක්. හිත හැදුනා :love:
    -එල තනිකඩ එකමුතුව-
     
    PodiPCY

    Well-known member
  • Aug 5, 2024
    783
    927
    93
    32යි කෙස් නෑ, කෙල්ලෝ නෑ, මගුල් නෑ, ළමයි නෑ...
    whomkalath na
    15 Of The Cutest Smiling Dog Pictures You Must See

    30 පැනලා 32-35 වගේ බැන්දොත් .
    කෙස් ද ?
    1728900356234.png
    nikan damme 🥱
    ------ Post added on Oct 14, 2024 at 3:36 PM
     
    • Love
    Reactions: DXB2021 and Ryan08

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,790
    39,684
    113
    Homagama
    ආදරෙයි ඩොක්. හිත හැදුනා :love:
    -එල තනිකඩ එකමුතුව-
    බොගේ රස්සාව එක්ක නම් කවදාහරි ඔනානම් කිරිටොයි කෑල්ලක් බස්සන එක නතින්. ලංකාවේ ඇතිතරම් කෑලි ඉන්නවා ගන්නවානම්. හොද කොල්ලොයි නැත්තේ.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,544
    124,722
    113
    දෙහිවල
    බොගේ රස්සාව එක්ක නම් කවදාහරි ඔනානම් කිරිටොයි කෑල්ලක් බස්සන එක නතින්. ලංකාවේ ඇතිතරම් කෑලි ඉන්නවා ගන්නවානම්. හොද කොල්ලොයි නැත්තේ.
    Appreciated Doc, thanks 👍🙏
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,811
    4,164
    113
    බෝයිට ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියෙනවා
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,754
    11,100
    113
    ආදරෙයි ඩොක්. හිත හැදුනා :love:
    -එල තනිකඩ එකමුතුව-
    දැන් නාකියා බැන්දලා නැද්ද

    එහෙම අවුලක් නෑ. රටේ ලෝකේ හැමෝම බදින පලියට බදින්න අවශ්‍ය නෑ. උබට පවුලක් නඩත්තු කරන්න පුළුවන් කියලා හිතෙන ස්ථාවරයට ආවම බැදපන්.හැබැයි එතකොට උබ බදින කෙල්ල අඩුම උබට වඩා අවුරුදු පහක් හයක්වත් බාල වෙන්න ඕන මොකද දරුවෝ හදද්දී කෙල්ලට වයස වැඩිනම් සංකුලතා එන්න තියෙන ඉඩ වැඩියි. විශේෂයෙන්ම පලවෙනි ළමයා අඩුම තිස්‌ දෙකටවත් කලින් හදන්න ඕන. මං බැන්දේ වීසි එකෙන් ඒ මට පවුලක් හදාගන්න ඕනකම තිබුණා ඉක්මනට. මොකද දන්නදා ඉදන් අම්මා තාත්තා සහෝදරයෝ ලංකාවෙන් පිට හිටපු නිසා තනියම ඉදලා ඇතිවෙලා තිබුනේ. වීසි තුන වෙද්දී ලොකු දුව හම්බවුනා එයාට ලබන මාසෙට ඒකිට වීසි දෙකයි මට හතලිස් පහයි.ඉතිං එක එක්කෙනාගේ කතා අවශ්‍යතා වෙනස්.උබට දැනෙන දේ කරපන්
    මාමන්ඩියේ
    ------ Post added on Oct 14, 2024 at 5:47 PM
     
    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    මට 32 යි.. දැන් තමයි බඳින්නේ..
    හැබැයි කෙල්ලට 26 යි..

    අවුරුදු දෙකක් වත් ඉඳලා තමයි ළමයි හදන්න හිතන් ඉන්නේ..
    Generations 2ka ne. case
     
    Grand_Canyons

    Well-known member
  • Jul 18, 2022
    323
    400
    63
    යාළුවො/ සමකාලීනයො ගෑණු ළමයිත් එක්ක යාළුවෙනකොට බඳිනකොට තනිකඩ කට්ටියට මොකද හිතෙන්නෙ. වයස 30 කිට්ටුවෙදි වගේ...
    තනි වෙච්ච ගතියක් දැනෙනවා
     
    • Sad
    Reactions: HKavinda