අපේ පැත්තේ කොල්ලෙක් අවුරුදු 12 ක් වැඩිමල් අක්කා කෙනෙක් බැන්දා දැන් බබාල දෙන්නෙක් ඉන්නවා 37 ක අක්කා කෙනෙක් කියන්නේ ලොකු අවුලක් නෑ නේ ඔයා බදින්න30 ekek 37 kellek bandoth mkada

හේතුව පහලින් මිතුරඇයි යකෝ මේ 90's kidsලට බදින්න හිතෙන්නේ නැත්තේ.![]()
🫤කීයෙන් බැන්දත් කේස්
නොබැද ඉදපන්
Hi uncle mata 26iඑහෙම අවුලක් නෑ. රටේ ලෝකේ හැමෝම බදින පලියට බදින්න අවශ්‍ය නෑ. උබට පවුලක් නඩත්තු කරන්න පුළුවන් කියලා හිතෙන ස්ථාවරයට ආවම බැදපන්.හැබැයි එතකොට උබ බදින කෙල්ල අඩුම උබට වඩා අවුරුදු පහක් හයක්වත් බාල වෙන්න ඕන මොකද දරුවෝ හදද්දී කෙල්ලට වයස වැඩිනම් සංකුලතා එන්න තියෙන ඉඩ වැඩියි. විශේෂයෙන්ම පලවෙනි ළමයා අඩුම තිස් දෙකටවත් කලින් හදන්න ඕන. මං බැන්දේ වීසි එකෙන් ඒ මට පවුලක් හදාගන්න ඕනකම තිබුණා ඉක්මනට. මොකද දන්නදා ඉදන් අම්මා තාත්තා සහෝදරයෝ ලංකාවෙන් පිට හිටපු නිසා තනියම ඉදලා ඇතිවෙලා තිබුනේ. වීසි තුන වෙද්දී ලොකු දුව හම්බවුනා එයාට ලබන මාසෙට ඒකිට වීසි දෙකයි මට හතලිස් පහයි.ඉතිං එක එක්කෙනාගේ කතා අවශ්‍යතා වෙනස්.උබට දැනෙන දේ කරපන්


kohenda set wuneeමට 32 යි.. දැන් තමයි බඳින්නේ..
හැබැයි කෙල්ලට 26 යි..
අවුරුදු දෙකක් වත් ඉඳලා තමයි ළමයි හදන්න හිතන් ඉන්නේ..
සිරා බන් මගෙත් උඩින් පල්ලෙන් බලන් ගමන්බිදිලා තිබුන හිත හදුනා බ්‍රෝ මේ ටික කියවල
ai bn ubla proposal balanne? ochchra amarauda kellek dganna. fb eken niknma puluwn nhbandinawa kesewethat kellek hoyanna kari game ekak denna onee proposal walin. paare bus giyat shape kello innawa habai pattare ehema proposal baladdi barrel ne inne![]()
waysa decide karannat mokekhari set wela inna epai
kohenda set wunee
නිකන් කොන් වෙලා වගේ හිතෙනව. යාලුවො ගැනු එක්ක පාටි දාන්ව බීච් යනව ෆොටො දානව. මල් ලෝකයයි ඉතින්. හැබැයි ගොඩක් උන් එහෙම පේන්න දැම්මට ඉන්බොක්ස් ඇවිල්ල සල්ලි ඉල්ල්නව ... එක එක උදව් ඉල්ලනව. Social Media අරව මෙවා ඔක්කොම පිට ඔපේට තිබ්බට එච්චර ඔපමත් ජීවත ගත කරන්නෙ නැ කවුරුත්.යාළුවො/ සමකාලීනයො ගෑණු ළමයිත් එක්ක යාළුවෙනකොට බඳිනකොට තනිකඩ කට්ටියට මොකද හිතෙන්නෙ. වයස 30 කිට්ටුවෙදි වගේ...
Pandemic එක හින්දා 90s උන්ගෙ ජීවිත ගොඩක් පස්සට ගියා. Pandemic එකට කලින්පරම්පරාවෙන් හෝ සල්ලි හම්බකරපු උන්ට ගානක් උනේ නැ. ඒත් තනියම ගොඩයන්න දගලන්න උන්ට හැමිනිලාම ගියාඇයි යකෝ මේ 90's kidsලට බදින්න හිතෙන්නේ නැත්තේ.![]()
ehema nodanna kello request accept karanne naa yakoup
ai bn ubla proposal balanne? ochchra amarauda kellek dganna. fb eken niknma puluwn nh
ekanm atta 96 97 man danna kello innawa bandinna kisima interest ekak natiනිකන් කොන් වෙලා වගේ හිතෙනව. යාලුවො ගැනු එක්ක පාටි දාන්ව බීච් යනව ෆොටො දානව. මල් ලෝකයයි ඉතින්. හැබැයි ගොඩක් උන් එහෙම පේන්න දැම්මට ඉන්බොක්ස් ඇවිල්ල සල්ලි ඉල්ල්නව ... එක එක උදව් ඉල්ලනව. Social Media අරව මෙවා ඔක්කොම පිට ඔපේට තිබ්බට එච්චර ඔපමත් ජීවත ගත කරන්නෙ නැ කවුරුත්.
එහෙම උනාම මේ වෙලාවෙ අමතර වගකීම් නැතිව තනියම ඉන්න එක ගැන මාර සැනසීමක් හිතට එනව.
Pandemic එක හින්දා 90s උන්ගෙ ජීවිත ගොඩක් පස්සට ගියා. Pandemic එකට කලින්පරම්පරාවෙන් හෝ සල්ලි හම්බකරපු උන්ට ගානක් උනේ නැ. ඒත් තනියම ගොඩයන්න දගලන්න උන්ට හැමිනිලාම ගියා
------ Post added on Oct 14, 2024 at 9:50 PM