Methana oluwen hitagena kiwwath Israel unge hype eka witharai.. escalate karanna karanna kana scene ekak tiyenne. E wage baluguththeru un handi gawila yana tharamata hondai.. UN ungenuth gema illanawa thawa.
ඕව මෙහෙ මෝඩයන්ට තේරෙන්නෙ නැහැ බං... අම්ම බෙදල දීපු බත් පිඟාන ගිල ගිල යුද්ධෙට හුරේ දානවමටනම් හිතෙන්නේ මෙතන වෙන ගේම් එකක් යන්නේ..
ඊශ්රායල් උන් අහිංසක මිනිස්සු මරණ එක අලුත් දෙයක් නෙවෙයි, උන් ලයිව් ෂෝ එකක් දාලා මිනිස්සු මැරුවත් එක අවුලක් වෙන්නේ නෑ...
ඇමරිකාව ගේමට ඉස්සර වගේ කෙලින්ම එන්ටර් වෙන්නේ නැති සින් එකක් තේරෙනවා... උන්ව හතරවටෙන්ම හිර වෙලා වගේ...
මෙහාට ලොකු බරක් දැම්මොත් කොරියා, ජපන්, තායිවාන් කෙල වෙනවා, යුක්රේන්වලදීත් රුසියන් උන් කොච්චර මැරුණත් අල්ලාගෙන ඉන්නවනේ..යුද්දේ ඇදී ඇදී යන එකෙන් ඇමරිකා, යුරෝපේ අර්තිකෙට කෙල වෙනවනේ ටික ටික..
ඉරනෙ ආක්රමණය කරන එක ලේසි නැති සින් එකක් කියන්නේ.. රටේ ප්රමනේ, කදු වගේ දේවල් එක්ක පාබල හමුද්වක් එක දිගට ගෙන්න බැරි සින් නිසා... මේක ඉතිං ඇදී ඇදී යන එකෙන් අපිටත් කෙල වෙනවා...

ගොන් ප්රශ්න අහන්න ඔට්ටු නෑඔව් හෝ නැහැ ආකාරයෙන් ඔබට පිලිතුරු සැපයිය හැකියි
කෙලින් උත්තරයක් දෙන්ඩ ලැජ්ජයි වගේ නං කියපං අවුලක් නෑ![]()
අම්මෝ අම්මෝ හරි සර්ඕව මෙහෙ මෝඩයන්ට තේරෙන්නෙ නැහැ බං... අම්ම බෙදල දීපු බත් පිඟාන ගිල ගිල යුද්ධෙට හුරේ දානව![]()
ප්රශ්නෙ අහල ඉවරයි බං, උත්තරයක් දියං වටේ දුවන්නෙ නැතුවගොන් ප්රශ්න අහන්න ඔට්ටු නෑ

gon prashna ba..ප්රශ්නෙ අහල ඉවරයි බං, උත්තරයක් දියං වටේ දුවන්නෙ නැතුව![]()
පොඩි ළමයි මරන එක හරිද වැරදිද කියල අහන එක ගොං ප්රශ්නයක් වෙන්නෙ කොහොමද බං?gon prashna ba..

ප්රශ්නේ නිවැරදිව අහපන්පොඩි ළමයි මරන එක හරිද වැරදිද කියල අහන එක ගොං ප්රශ්නයක් වෙන්නෙ කොහොමද බං?![]()

එක තමයි ඉතින් කියන්නේ.උං එහෙම කරන්නෙ නැති එකනෙ අවුල... අනිත් එක උන්ට අයින් වෙන්ඩ තැනකුත් නැහැනෙ
ආයිත් වටේ දුවනවප්රශ්නේ නිවැරදිව අහපන්![]()
උඹ වටේ දුවන වේගෙට මට දුවන්ඩ බෑ බං, උඹ දිනුම් 

ප්රශ්නේ නිවැරදිව අහපන්ආයිත් වටේ දුවනවඋඹ වටේ දුවන වේගෙට මට දුවන්ඩ බෑ බං, උඹ දිනුම්
සරල ප්රශ්නෙකට කෙලින් උත්තරයක් දෙන්ඩ බැරි උඹට රිප්ලයි දාපු එක අපරාදෙ![]()

එක තමයි ඉතින් කියන්නේ.
එක්කෝ සිවිල් උන් එකතුවෙලා hostages ල ටික හොයල දෙන්න ඕනේ.
නැත්තේ උඹ වගේ උන් ටිකක් සෙට් වෙලා සිවිල් උන් එකා දෙන්න ගෙවල් වලට ගෙන්න ගන්න ඕනේ.
එතකොට ඊශ්රායල් උන්ට පුළුවන් හමාස් උන්ට කෙලින්ඩ නිදහසේ.
හරි බං උඹ දිනුං, නැත්තං ඒකටත් වටේ දුවයිප්රශ්නේ නිවැරදිව අහපන්
ප්රශ්නේ අහගන්න තේරෙන්නේ නැද්ද ?

ඇත්ත කියාහන් .. ඉස්රායෙල් විතරයි වැරදි කියන්න නේද දුවගෙන ආවේ ?
හරි බං උඹ දිනුං, නැත්තං ඒකටත් වටේ දුවයි
------ Post added on Oct 15, 2024 at 9:57 AM
ඔව් මචං මාර ලැජ්ජාව මට උනේ... උඹට ඒක තේරුනා නේද? මීට පස්සෙ මම වටේ දුව දුව පච වෙන්නෙ නෑ මචංඇත්ත කියාහන් .. ඉස්රායෙල් විතරයි වැරදි කියන්න නේද දුවගෙන ආවේ ?
ඒකෙන් ප්රශ්නේ හරියට අහගන්න බැරි උනා නේද ?

ඉහිම් ඉහිම්... ඉශ්රයෙල් උන් හරි වැරදි නේද ? උන් කරන්නේ ළමයි ගැණු මරණ එකනේ..ඔව් මචං මාර ලැජ්ජාව මට උනේ... උඹට ඒක තේරුනා නේද? මීට පස්සෙ මම වටේ දුව දුව පච වෙන්නෙ නෑ මචං

ඔව් මචං, මාර ලැජ්ජාව මට උනේ වටේ දුවන්ඩ ගිහින්, උඹට රිප්ලයි දදා පස්සෙං එන්නෙ ඒකයි මමඉහිම් ඉහිම්... ඉශ්රයෙල් උන් හරි වැරදි නේද ? උන් කරන්නේ ළමයි ගැණු මරණ එකනේ..
අනේ තව ප්රශ්නයක් අහන්නකෝ![]()
