Solar plus RT3 Use කරනවා දැන් මාස 3ක් විතර කිසි අවුලක් නැහැ. Temperd එකක් දා ගන්න බැරි උනා තවම 
ahh thank you bro... band quality and durability eka kohomada...https://www.aliexpress.com/item/100...der_detail.order_detail_item.5.33eff19cEvgLfM
ඔන්න මචං. මේකෙ 20mm එකෙන් ගන්න. මම දෙකක්ම ගත්ත රුපියල් 1000 ගානක් උනේ. අනිත් එක ඉක්මණට ආව. සති දෙකක් වගේ ගියේ. අපරාදෙ ඒකත් දාල දවස් ගානක් ගියේ ඩිස්ප්ලේ ගියා නේ. මේකෙ හැම මගුලම දාල හදල ඒත් Scratch resistance display එකක් දාල නෑ. ඕනම එකක් මුං මිස් කරල තියෙන්නෙ
මේ වගේ පොඩි අයිටම් වලට ලොකු චාජර් සෙට් වෙන්නෙ නෑ බන් මන් හිතන්නේ.. පොඩි ඇම්පියර් ගානකින් චාජ් වෙන එක හෙල්තිMan oka gatta den weda karanna na bn charge wenakota heat wenawa patta widiyata. repair karanna danna place ekak tyenawada
ඒකනෙ බන්.. එහෙම වෙන්නෙ ඇයි එක මොඩ්ල් එකRegion එක අනූව Hardwares වෙනස් වෙනවද
පට්ට ලේඩීස් ලුක් එකක් තියෙන්නෙ ඇපල් වොච් එකෙයි ඒ ඩිසයින් එකට ගහන අනික්වයි. ඒකට සැම්සුන් ලගෙ වොච් එක. පට්ට ලුක්.

i dnt knw yමේ වගේ පොඩි අයිටම් වලට ලොකු චාජර් සෙට් වෙන්නෙ නෑ බන් මන් හිතන්නේ.. පොඩි ඇම්පියර් ගානකින් චාජ් වෙන එක හෙල්ති
ඒකනෙ බන්.. එහෙම වෙන්නෙ ඇයි එක මොඩ්ල් එක
------ Post added on May 12, 2023 at 6:51 PM
------ Post added on May 13, 2023 at 8:18 AM
Peenanna danne nahaමිතුරනි,
මේක දාගෙන පීනපු උන් ඉන්නවද? ගැටලුවක් ආවද?


Peenanna danne naha
solar plus rt3 ekak use karanava. eka wathure danna ba
BUMP
peenuwa, gange newa, shower eke newa, tap ekata allala sathiyakata serayak wage wenama hodata hodanawa dead skin hariyatama clean wenna ona kiyala hithala.මිතුරනි,
මේක දාගෙන පීනපු උන් ඉන්නවද? ගැටලුවක් ආවද?
එල මචන්. තැන්ක්ස්.peenuwa, gange newa, shower eke newa, tap ekata allala sathiyakata serayak wage wenama hodata hodanawa dead skin hariyatama clean wenna ona kiyala hithala.
seat bath walata nam dagena gihilla na.