epf eken housing loan

ShiranthaG

Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    පුළුවන් , EPF ඔෆිස් එකට කතා කරලා වැඩි විස්තර ගන්න පුළුවන් . උන් අල්ලන්න බෑ වගේ නම් , 1919 කෝල් කරහන් .

    ෆෝරම් ටික හරියට පුරවලා , අදාල ස්පොර්ටින් ඩොකියුමන්ට්ස් එක්ක සබ්මිට් කරන්න .

    බැලන්ස් එකෙන් % තමයි ඉතින් ගන්න වෙන්නේ .

    https://epf.lk/?p=211

    මේක කියවල බලහන් . විස්තරේ තියෙනවා . අවුල් තැනක් අවොත් කියහන් , දන්න දෙයක් නම් කියන්නම් .
     

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    kiyak wge puluwanda
    උඩ දාල තියෙන ලින්ක් එකේ විස්තරේ පැහැදිලිව තියෙනවා , ටිකක් කියවල බලල තේරුම් නැති තැනක් තිබ්බොත් විතරක් අහපන් .
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,827
    6,699
    113
    38
    Galle
    උඩ දාල තියෙන ලින්ක් එකේ විස්තරේ පැහැදිලිව තියෙනවා , ටිකක් කියවල බලල තේරුම් නැති තැනක් තිබ්බොත් විතරක් අහපන් .
    poliya gana idea ekak thiyeda?
    bank wala housing loan 14 15% wage yanne
     
    • Like
    Reactions: Kfire

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    poliya gana idea ekak thiyeda?
    bank wala housing loan 14 15% wage yanne
    පොලිය ගැන නම් කතා කරලම තමයි අහල දැන ගන්න වෙන්නේ . බැංකු වලට වඩා නම් අඩුයි සහ , ටක් ගාල ගන්න පුළුවන්.