උඩ දාල තියෙන ලින්ක් එකේ විස්තරේ පැහැදිලිව තියෙනවා , ටිකක් කියවල බලල තේරුම් නැති තැනක් තිබ්බොත් විතරක් අහපන් .kiyak wge puluwanda
poliya gana idea ekak thiyeda?උඩ දාල තියෙන ලින්ක් එකේ විස්තරේ පැහැදිලිව තියෙනවා , ටිකක් කියවල බලල තේරුම් නැති තැනක් තිබ්බොත් විතරක් අහපන් .
පොලිය ගැන නම් කතා කරලම තමයි අහල දැන ගන්න වෙන්නේ . බැංකු වලට වඩා නම් අඩුයි සහ , ටක් ගාල ගන්න පුළුවන්.poliya gana idea ekak thiyeda?
bank wala housing loan 14 15% wage yanne