හිතවත්කං...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,127
    31,883
    113
    රටේ දේශපාලනේ වගේම රාජ්‍ය සේවයේ හිතවත්කං වලට කොච්චර දූෂණ, වංචා වෙනවද?
    මේවගේ උන් නම් පිටිං ප්‍රසිද්ධ කරන්න ඕන gov service රිංගගෙන තමන්ගෙ හිතවත්කං එක්ක හොරකම ගෙනියන උන්ට,
    මුන් 60 වෙනකනුත් එකා එකා රැකගෙන යන ගේමක් යන්නේ...
    දැඩි දඬුවම් දෙන්නම ඕන නම් ප්‍රසිද්ධ කරලා...
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,163
    74,419

    ජෙප්පෝ හේතු සොයයි :lol: :lol:
    අන්තිමට කියන්නෙ, ජෙප්පො පිවිතුරු උනාට රාජ්යසේවකයෝ හොරු. ඒ නිසා හොරකම නවත්තන්න උනෙ නෑ කියලා. 🤭 🤭
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,127
    31,883
    113
    අන්තිමට කියන්නෙ, ජෙප්පො පිවිතුරු උනාට රාජ්යසේවකයෝ හොරු. ඒ නිසා හොරකම නවත්තන්න උනෙ නෑ කියලා. 🤭 🤭
    AKD සහෝදරයට කියන්න තියෙන්නේ ඔයා ළඟ හීලෑ වෙලා වගේ හිටියට, office වල වෙනම ගේමක් තමයි යන්නේ නිලධාරී බහුතරේ කල්ලි ගැහිලා, ඒවගෙන් විඳවන්නේ අහිංසක මිනිස්සු...
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,163
    74,419
    113
    AKD සහෝදරයට කියන්න තියෙන්නේ ඔයා ළඟ හීලෑ වෙලා වගේ හිටියට, office වල වෙනම ගේමක් තමයි යන්නේ නිලධාරී බහුතරේ කල්ලි ගැහිලා, ඒවගෙන් විඳවන්නේ අහිංසක මිනිස්සු...

    ඕක ගැන මම කලින් ත්‍රෙඩ් එකක් දාල ඇති. අත්දැකීම් නැති ලොන්තයෝ ටික පාර්ලිමන්ට් එකට යැවාම රට දුවස්සන්නේ ඔය උඹ කියන උන් සෙට් එක තමා.

    https://elakiri.com/threads/විද්වත්-සාකච්ඡාවට-npp-ආණ්ඩුව-ආවම-මෙහෙම-වෙයිද.2179283/
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,551
    124,746
    113
    දෙහිවල
    අන්තිමට කියන්නෙ, ජෙප්පො පිවිතුරු උනාට රාජ්යසේවකයෝ හොරු. ඒ නිසා හොරකම නවත්තන්න උනෙ නෑ කියලා. 🤭 🤭
    එකෙක් එනවා. උ හිතන් ඉන්නේ අනුර එළකිරි ඉන්නවා කියලා. රාජ්‍ය සේවකයෙක් අතවර කරා වගේ ඔහේ නුල් දාගෙන යනවා. අනුර ජනපති උනාට වැඩක් නැහැ රාජ්‍ය සේවය හදන්න බැහැ කියලා.
    ඊටපස්සේ ලැට් ටික හෝදලා ඉවරාවෙලා තව එකෙක් එනවා. දැන්ම හොරු අල්ලන්න බැහැ, කල් ඕන කියලා.
    ඊටපස්සේ සජබේ බිත්තර වසන්ත එනවා. පුක පොඩ්ඩක් අල්ලනවා.
    පුදුම ඇඩියාවක් තියෙන්නේ උදේ ඉදන්.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,127
    31,883
    113
    එකෙක් එනවා. උ හිතන් ඉන්නේ අනුර එළකිරි ඉන්නවා කියලා. රාජ්‍ය සේවකයෙක් අතවර කරා වගේ ඔහේ නුල් දාගෙන යනවා. අනුර ජනපති උනාට වැඩක් නැහැ රාජ්‍ය සේවය හදන්න බැහැ කියලා.
    ඊටපස්සේ ලැට් ටික හෝදලා ඉවරාවෙලා තව එකෙක් එනවා. දැන්ම හොරු අල්ලන්න බැහැ, කල් ඕන කියලා.
    ඊටපස්සේ සජබේ බිත්තර වසන්ත එනවා. පුක පොඩ්ඩක් අල්ලනවා.
    පුදුම ඇඩියාවක් තියෙන්නේ උදේ ඉදන්.
    harini gana nam oya ohoma kiyanne naha neda?
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,349
    5,925
    113
    il_570xN.5915613063_kn8k.jpg

    only solution
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,551
    124,746
    113
    දෙහිවල
    harini gana nam oya ohoma kiyanne naha neda?
    එහෙම දෙයක් නැහැ බන්.
    රාජ්‍ය සේවය හදන්න ජනපති කෙනෙක්ට බැහැ. එතන හැදෙන්න ඕන තම තමන් හිතලා. එහෙම මයින්ඩ් එකක් දැනට එතන හදන්න බැහැ මොක ආවත්. ඉතින් ඔය මාතෘකාව නොහැකියාවට තවදුරටත් කාරණයක් නෙමේ.
    හරිනිව මෙහෙයවන්නේ කවුද කියලා ටික දවසකින් තේරෙයි.

    උබ උදේ ඉදන් නුල් දාගෙන නොහැකියාවට හේතු. තව එකක් හවස ඇවිත් හදිස්සිද අහන් යනවා.
    සරලවම ගිය විදියටම යයි. වෙනසක් නොමැත.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,127
    31,883
    113
    එහෙම දෙයක් නැහැ බන්.
    රාජ්‍ය සේවය හදන්න ජනපති කෙනෙක්ට බැහැ. එතන හැදෙන්න ඕන තම තමන් හිතලා. එහෙම මයින්ඩ් එකක් දැනට එතන හදන්න බැහැ මොක ආවත්. ඉතින් ඔය මාතෘකාව නොහැකියාවට තවදුරටත් කාරණයක් නෙමේ.
    හරිනිව මෙහෙයවන්නේ කවුද කියලා ටික දවසකින් තේරෙයි.
    එහෙම හිතන්න බැරි උන්ට ප්‍රසිද්ධ දඬුවම් ඕන...
    දඬුවම් නැතිතාක් වෙන්නෙ ඕක,
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,551
    124,746
    113
    දෙහිවල
    එහෙම හිතන්න බැරි උන්ට ප්‍රසිද්ධ දඬුවම් ඕන...
    දඬුවම් නැතිතාක් වෙන්නෙ ඕක,
    මොනවද ප්‍රසිද්ද දඩුවම් ?
    ඔකේ ඔක්කොම මොනවහරි උනියන් එකකට සම්බන්දයි.

    රාජ්‍ය සේවකයන් මට්ටු කරන්න කවුරුත් කැමති නැහැ. එතන තමයි චන්ද කැඩෙන පලවෙනි කසය.
     
    • Like
    Reactions: xVOLDYx

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,127
    31,883
    113
    මොනවද ප්‍රසිද්ද දඩුවම් ?
    ඔකේ ඔක්කොම මොනවහරි උනියන් එකකට සම්බන්දයි.

    රාජ්‍ය සේවකයන් මට්ටු කරන්න කවුරුත් කැමති නැහැ. එතන තමයි චන්ද කැඩෙන පලවෙනි කසය.
    උන්ගෙ වැරදි නිසා මිනිස්සුන්ටත් වින්දිතයෝ වෙලා ඉන්න බැහැනේ...
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    නම් පිටින් ප්‍රසිද්ධ කරන්න දෙයක් නෑ, තැපැල් ඡන්ද ප්‍රතිපල දැක්කානෙ ඒ අයම තමයි ඉන්නෙ. එහෙම අයගෙ ඡන්ද වලින් දිනලා ඒ අයටම දොස් කියන්න එපා පවු 🥺
     
    • Like
    Reactions: Walter White

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,551
    124,746
    113
    දෙහිවල
    උන්ගෙ වැරදි නිසා මිනිස්සුන්ටත් වින්දිතයෝ වෙලා ඉන්න බැහැනේ...
    උන්ගේ වැරදි කියුවේ? උබ ඉන්නේ මාරම ෆැන්ටසි හිනේකනේ බන්.
    අනුර එන්න ඕන. රාජ්‍ය සේවය මට්ටු කරන්න ඕන? එහෙමද?

    කරන්න කියපන්කො එහෙනම්. කරයි පකක්. ජෙප්පෝ ටික වැඩ වර්ජන කර කර කුලප්පු කර කර චන්දෙ දුන්නේ. තැපැල් චන්දෙ තැපෑලෙන් වදින්න. ඉතින් අත තියල බලන්න. අපිත් බලන් ඉන්නේ අනුර උනියන් ටිකට ප්‍රති උත්තර දෙන හැටි.
     
    • Like
    Reactions: xVOLDYx

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,127
    31,883
    113
    නම් පිටින් ප්‍රසිද්ධ කරන්න දෙයක් නෑ, තැපැල් ඡන්ද ප්‍රතිපල දැක්කානෙ ඒ අයම තමයි ඉන්නෙ. එහෙම අයගෙ ඡන්ද වලින් දිනලා ඒ අයටම දොස් කියන්න එපා පවු 🥺
    එතකොට මිනිස්සුන්ට කීවෙ තරාතිරම නොබලා දඬුවම් දෙනව කියල නෙමෙයි ද?

    උන්ගේ වැරදි කියුවේ? උබ ඉන්නේ මාරම ෆැන්ටසි හිනේකනේ බන්.
    අනුර එන්න ඕන. රාජ්‍ය සේවය මට්ටු කරන්න ඕන? එහෙමද?

    කරන්න කියපන්කො එහෙනම්. කරයි පකක්. ජෙප්පෝ ටික වැඩ වර්ජන කර කර කුලප්පු කර කර චන්දෙ දුන්නේ. තැපැල් චන්දෙ තැපෑලෙන් වදින්න. ඉතින් අත තියල බලන්න. අපිත් බලන් ඉන්නේ අනුර උනියන් ටිකට ප්‍රති උත්තර දෙන හැටි.
    ඕකුං මට්ටු නොකර හදයි රට පම්කක්,
    ------ Post added on Oct 17, 2024 at 4:44 PM
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,551
    124,746
    113
    දෙහිවල
    ඕකුං මට්ටු නොකර හදයි රට පම්කක්,
    ඔතනට තමයි උබ කැරකිලා එන්නේ මචන්. :lol: :lol:

    "රාජ්‍ය සේවය නිසා හිතපු විදියට අනුරට රට හදන්න බැරි වුනා"
     
    • Haha
    Reactions: xVOLDYx

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    එතකොට මිනිස්සුන්ට කීවෙ තරාතිරම නොබලා දඬුවම් දෙනව කියල නෙමෙයි ද?
    අනුර එහෙම කිව්වාද?
    කිව්වා කියලා කරන්නම ඕනි නෑනෙ. අනික ඇයි ඔයා ඒ කියන ඒවා විශ්වාස කරේ, ඔයාගෙ තමයි වැරැද්ද 😅
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,127
    31,883
    113
    අනුර එහෙම කිව්වාද?
    කිව්වා කියලා කරන්නම ඕනි නෑනෙ. අනික ඇයි ඔයා ඒ කියන ඒවා විශ්වාස කරේ, ඔයාගෙ තමයි වැරැද්ද 😅
    anura unath waradi nam waradi kiyanna ona
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    anura unath waradi nam waradi kiyanna ona
    එහෙම එපා ඉතින්. තවම මාසයක්වත් නෑනෙ. දැන් තියෙන බලෙන් කරන්න පුලුවන් වහපු පාරක් අරින්න වගේ දෙයක් තමයි. ඊට වඩා දෙයක් කරන්න ඕනි නම් 2/3 දෙන්න ඕනි හරිද