SASA එකේ වෙන්නෙ මේකද?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,196
    31,926
    113
    තම තමන්ගෙ service එකේම ඉන්නෙ කියල දූෂණ, අක්‍රමිකතා වලට හවුල් උන උන්ව රකිනවද? උන්ට විරුද්ධව නැගී හිටිනවා වෙනුවට? මෙහෙම වෙනවනම් මිනිස්සු මනාපෙ දීල මොන ආණ්ඩු ගෙනාවත් මුන් යන්න මේවගේ උන් යන්නනේ කල්ලි ගැහිලනේ රාජ්‍ය පරිපාලන සේවය හැදෙන තැනක් වෙන්නෙ කවද්ද? හරි සුල්තරයක් දූෂිතයෝ ඉන්නව නම් ඇයි බැරි බහුතරයක් හොඳ උන්ට සුල්තර දූෂිතයෝ එලවන්න, එහෙම බැරි නම් උනුත් වක්‍රව හරි දූෂණයට, අක්‍රමිකතාවලට සහය වෙනවනේ... රටේ මිනිස්සු මෝඩයෝ කියලද මේ රාජ්‍ය පරිපාලන පුටු හිතාගෙන ඉන්නෙ?
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,451
    25,701
    113
    ඔව්. කස්ටම් 4ක්‌ වැඩ තහනම් කළා මස් ගෙන්වාද්දී පගාව අරන්.... දැන් අකුරට වැඩ කියලා, වරාය කරුමයක් වේගෙන එන්නේ.... අධික ගාස්තුවක් එකතු වෙනවා ප්‍රමාද ගාස්තු විදිහට