දන්නව බන්. විහිළුවක් කලේ. සොරිමොංගල් කතා කියන්න එපා කවදාවත් එවැනි දෙයක් කරන්නනෙ නැ ඔතන ඉන්න නිළධාරීන්....මෙතන කියන්නෙ ලේ දෙන්න බලාපොරොත්තුවෙන් ආපු අය ගැන...ලේ ඩොනේශන් කරන්න කලින් චෙක් කරනවා
දන්නව බන්. විහිළුවක් කලේ. සොරිමොංගල් කතා කියන්න එපා කවදාවත් එවැනි දෙයක් කරන්නනෙ නැ ඔතන ඉන්න නිළධාරීන්....මෙතන කියන්නෙ ලේ දෙන්න බලාපොරොත්තුවෙන් ආපු අය ගැන...ලේ ඩොනේශන් කරන්න කලින් චෙක් කරනවා
Hepatitis b gena awasaneta kiyapu de tawa explains karapnkoAny type of Anal
ගොඩක්ම පොසිබිලිටි තියෙන්නේ නීඩ්ල් යූස්.. ඊට පස්සෙ ඇනල්.. වජයිනල් සෙක්ස් වල පොසිබිලිටි අඩුයි.. ඒකෙනුත් female to maleට වඩා male to female පොසිබිලිටි වැඩී.. කරුමෙට HIV පොසිටිව් කෙනා හරියට ට්‍රීට්මන්ට් ගන්නේ නැතුව viral load එකක් ගියොත් තමයි.. PrEP, PEP, කොන්ඩම් හරියට යූස් කලොත් HIV prevent කරන්න පුලුවන්.. මම දන්න විදිහට HIV වලට වඩා Hipatitis b ෆේටල් දීස් ඩේස්.. HIV වලට cure එකක් නැති උනත් control කරන්න පුලුවන්.. Hipatitis b වලට වැක්සීන් එකක් තියෙනවා prevent කරන්න.. but if you caught up with the disease it will eat you up alive.. it will mess up with your liver functions, give u cancers and shit.. No real cure
උන් ඒවා බෝ කරගන්නේ ස්පා වලින්, බඩූවලින්. ඊට පස්සෙ ගෙදර ගෑනිට ගැහුවම ඒකිට බෝ වෙනවා. ඔෆිස්වල කෑලිවලට ගැහුවම එක්කිලටත් බෝ වෙනව. එකිලගේ මිනිහටත් බෝ වෙනවා.සංක්ෂිප්ත කතාව මෙච්චරයි. ලංකාවේ ලක්ෂයකට වඩා HIV ආසධිතයින් ඉන්නවා. රුධිර පරික්ෂාවකට යොමු නොවූ පිරිස නිසා මෙම අගය official ගන්න බැහැ. කියන්න තියෙන්නේ මෙච්චරයි විනාඩි කිහිපයක ආතල් එක වෙනුවෙන් ජිවිතේ අඳුරු කරගන්න එපා කියන එක තමයි. ලංකාවේ අවසනවන්තවම තත්වය තමයි ගොඩක් ගෑනු අයට HIV අසාධනය වෙලා තියෙන්නේ තමන්ගේ ස්වාමිපුරුෂයින්ගෙන්.
HIV හැදෙන්ක සම්භාවිතාවක් තියෙනවාAny type of Anal
ගොඩක්ම පොසිබිලිටි තියෙන්නේ නීඩ්ල් යූස්.. ඊට පස්සෙ ඇනල්.. වජයිනල් සෙක්ස් වල පොසිබිලිටි අඩුයි.. ඒකෙනුත් female to maleට වඩා male to female පොසිබිලිටි වැඩී.. කරුමෙට HIV පොසිටිව් කෙනා හරියට ට්‍රීට්මන්ට් ගන්නේ නැතුව viral load එකක් ගියොත් තමයි.. PrEP, PEP, කොන්ඩම් හරියට යූස් කලොත් HIV prevent කරන්න පුලුවන්.. මම දන්න විදිහට HIV වලට වඩා Hipatitis b ෆේටල් දීස් ඩේස්.. HIV වලට cure එකක් නැති උනත් control කරන්න පුලුවන්.. Hipatitis b වලට වැක්සීන් එකක් තියෙනවා prevent කරන්න.. but if you caught up with the disease it will eat you up alive.. it will mess up with your liver functions, give u cancers and shit.. No real cure
මේක නමි පිලිගන්න අමාරුයි.සංක්ෂිප්ත කතාව මෙච්චරයි. ලංකාවේ ලක්ෂයකට වඩා HIV ආසධිතයින් ඉන්නවා. රුධිර පරික්ෂාවකට යොමු නොවූ පිරිස නිසා මෙම අගය official ගන්න බැහැ. කියන්න තියෙන්නේ මෙච්චරයි විනාඩි කිහිපයක ආතල් එක වෙනුවෙන් ජිවිතේ අඳුරු කරගන්න එපා කියන එක තමයි. ලංකාවේ අවසනවන්තවම තත්වය තමයි ගොඩක් ගෑනු අයට HIV අසාධනය වෙලා තියෙන්නේ තමන්ගේ ස්වාමිපුරුෂයින්ගෙන්.
මෙන්න ඇත්ත data
@IndrajithGamage ta positive nadda?
කවුරුහරි මට කියනවද ලේ දෙන්න ගියහම ඕව ටෙස්ට් කරන්න ගොඩක් වෙලා යනවද.
එහෙම ටෙස්ට් රිසල්ට් ප්‍රසිද්දියේ කියනවද කියල
ElaAIDS gana supiri film ekk thynwa "Dallas Buyers Club". Kattiya balanna![]()
Ubalata kohomath blood donation Haram neලේ නොදී හිටියාම ඉවරයි නෙඒකෙන් තමා බෝ වෙන්න ඇත්තෙ
වැක්සින් එකෙන්![]()
හැමෝටම එකම cannula එක ගහල ගන්න ඇති. Aids එකෙක්ට තිබ්බම අනිත් උන්ටත් ඒකෙන් යන්න ඇති.
ඔන්න බලපන් දැන් මිනිස්සු ලේ දෙන්නත් බය වෙනවා මේ කැරි බල්ලො දාන thumbnail කියවලා.
------ Post added on Oct 16, 2024 at 7:18 PM
PCR - qualitative? Can the blood banks afford it?Blood Donation එකකදී HIV PCR Test කරනවා. ඉතින් window period එකේදී උනත් DITECTවෙන්න තියන සම්භාවිතාව වැඩියි. එක නිසා රුධිර පාරවිලයනය සම්බන්ධයෙන් අනියත බියක් ඇති කරගන්න අවශ්‍ය නැහැ.
breh, can't you understand that it was supposed to be a joke?
මේ ඉන්නෙ රනිල් රාජපක්ස්ලට චන්දෙ දෙන බයියො
රටට මෙච්චර කල් කෙළ උනේ ඇයි කියලා හිතාගන්න අමාරුද තාමත්?
yes ban. karanawa Since 2001, Sri Lanka's Ministry of Health has been conducting HIV PCR tests for all blood donations, in addition to theregular antibody tests. As per WHO guidelines, the PCR test is deemed essential for accurate HIV detection.PCR - qualitative? Can the blood banks afford it?
ELISA not done?
එහෙම මගුලක් නෑ ගුපියො, ඒක මේ පස්සෙ කාලෙක හදීස් වලින් හදාගත්ත ගොං කතාවක්. ඒ ජාතියෙ උන් තමයි මියුසික් හරාම් කියල ගේකට ගියාම සෙටප්, ටීවී රෙද්දක් දාලා වහන්න කියන්නෙ. හරියට ආගම අදහන ඔරිජිනල් තම්බි ලේ දෙනවා. වකුගඩු උනත් දෙනවා, මලාට පස්සෙ බොඩි පාට්ස් දෙන්න නම් කට්ටිය බයයි. ඉන්න කාලෙ හොඳ මිනිස්සු දෙනවා, අඩු කුලේ මුඩුක්කු තම්බි තමයි ගෑණු වහගෙන, බෝම්බ ගහගෙන මැරෙන්න යන්නෙ. ඔතනත් තනිකර කුළ වාදෙ බන්, සල්ලි තියෙන හොඳ පවුල් පසුබිම් තියන සිංහල උන් පොඩි දේටත් සාත්තර කාරයො දේවාල කාරයො ගාවට දුවන්නෙ නෑ වගේ තමයි, ඔරිජිනල් හරි ඉස්ලාම් ඉගෙනීමක් තියෙන, සල්ලි පවුල් පසුබිම හොඳට තියෙන උන් පෙරල ගන්න දන්නව. ඔතන හැම ආගමේම වගේ පොතේ තියෙන එක අකුරෙන්ම ගන්න ගියාම තමයි හුකා ගන්නෙ.Ubalata kohomath blood donation Haram ne