Spa ගානෙ සහ බඩු ගහන්න යන උන් චෙක් කරගනිල්ලා

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,159
    1
    59,330
    113
    Mother Earth
    මොංගල් කතා කියන්න එපා කවදාවත් එවැනි දෙයක් කරන්නනෙ නැ ඔතන ඉන්න නිළධාරීන්....මෙතන කියන්නෙ ලේ දෙන්න බලාපොරොත්තුවෙන් ආපු අය ගැන...ලේ ඩොනේශන් කරන්න කලින් චෙක් කරනවා
    දන්නව බන්. විහිළුවක් කලේ. සොරි 😔
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,228
    1
    2,914
    113
    Any type of Anal
    ගොඩක්ම පොසිබිලිටි තියෙන්නේ නීඩ්ල් යූස්.. ඊට පස්සෙ ඇනල්.. වජයිනල් සෙක්ස් වල පොසිබිලිටි අඩුයි.. ඒකෙනුත් female to maleට වඩා male to female පොසිබිලිටි වැඩී.. කරුමෙට HIV පොසිටිව් කෙනා හරියට ට්‍රීට්මන්ට් ගන්නේ නැතුව viral load එකක් ගියොත් තමයි.. PrEP, PEP, කොන්ඩම් හරියට යූස් කලොත් HIV prevent කරන්න පුලුවන්.. මම දන්න විදිහට HIV වලට වඩා Hipatitis b ෆේටල් දීස් ඩේස්.. HIV වලට cure එකක් නැති උනත් control කරන්න පුලුවන්.. Hipatitis b වලට වැක්සීන් එකක් තියෙනවා prevent කරන්න.. but if you caught up with the disease it will eat you up alive.. it will mess up with your liver functions, give u cancers and shit.. No real cure
    Hepatitis b gena awasaneta kiyapu de tawa explains karapnko
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,441
    10,136
    113
    44
    Living in an Atom
    සංක්ෂිප්ත කතාව මෙච්චරයි. ලංකාවේ ලක්ෂයකට වඩා HIV ආසධිතයින් ඉන්නවා. රුධිර පරික්ෂාවකට යොමු නොවූ පිරිස නිසා මෙම අගය official ගන්න බැහැ. කියන්න තියෙන්නේ මෙච්චරයි විනාඩි කිහිපයක ආතල් එක වෙනුවෙන් ජිවිතේ අඳුරු කරගන්න එපා කියන එක තමයි. ලංකාවේ අවසනවන්තවම තත්වය තමයි ගොඩක් ගෑනු අයට HIV අසාධනය වෙලා තියෙන්නේ තමන්ගේ ස්වාමිපුරුෂයින්ගෙන්.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,704
    15,246
    113
    New Zealand
    සංක්ෂිප්ත කතාව මෙච්චරයි. ලංකාවේ ලක්ෂයකට වඩා HIV ආසධිතයින් ඉන්නවා. රුධිර පරික්ෂාවකට යොමු නොවූ පිරිස නිසා මෙම අගය official ගන්න බැහැ. කියන්න තියෙන්නේ මෙච්චරයි විනාඩි කිහිපයක ආතල් එක වෙනුවෙන් ජිවිතේ අඳුරු කරගන්න එපා කියන එක තමයි. ලංකාවේ අවසනවන්තවම තත්වය තමයි ගොඩක් ගෑනු අයට HIV අසාධනය වෙලා තියෙන්නේ තමන්ගේ ස්වාමිපුරුෂයින්ගෙන්.
    උන් ඒවා බෝ කරගන්නේ ස්පා වලින්, බඩූවලින්. ඊට පස්සෙ ගෙදර ගෑනිට ගැහුවම ඒකිට බෝ වෙනවා. ඔෆිස්වල කෑලිවලට ගැහුවම එක්කිලටත් බෝ වෙනව. එකිලගේ මිනිහටත් බෝ වෙනවා.
     
    anuklk

    Well-known member
  • Jun 21, 2008
    530
    550
    93
    Any type of Anal
    ගොඩක්ම පොසිබිලිටි තියෙන්නේ නීඩ්ල් යූස්.. ඊට පස්සෙ ඇනල්.. වජයිනල් සෙක්ස් වල පොසිබිලිටි අඩුයි.. ඒකෙනුත් female to maleට වඩා male to female පොසිබිලිටි වැඩී.. කරුමෙට HIV පොසිටිව් කෙනා හරියට ට්‍රීට්මන්ට් ගන්නේ නැතුව viral load එකක් ගියොත් තමයි.. PrEP, PEP, කොන්ඩම් හරියට යූස් කලොත් HIV prevent කරන්න පුලුවන්.. මම දන්න විදිහට HIV වලට වඩා Hipatitis b ෆේටල් දීස් ඩේස්.. HIV වලට cure එකක් නැති උනත් control කරන්න පුලුවන්.. Hipatitis b වලට වැක්සීන් එකක් තියෙනවා prevent කරන්න.. but if you caught up with the disease it will eat you up alive.. it will mess up with your liver functions, give u cancers and shit.. No real cure
    HIV හැදෙන්ක සම්භාවිතාවක් තියෙනවා

    නරක වෙලාවක් / කරැමයක් තිවෙන්න ඕන

    සංක්ෂිප්ත කතාව මෙච්චරයි. ලංකාවේ ලක්ෂයකට වඩා HIV ආසධිතයින් ඉන්නවා. රුධිර පරික්ෂාවකට යොමු නොවූ පිරිස නිසා මෙම අගය official ගන්න බැහැ. කියන්න තියෙන්නේ මෙච්චරයි විනාඩි කිහිපයක ආතල් එක වෙනුවෙන් ජිවිතේ අඳුරු කරගන්න එපා කියන එක තමයි. ලංකාවේ අවසනවන්තවම තත්වය තමයි ගොඩක් ගෑනු අයට HIV අසාධනය වෙලා තියෙන්නේ තමන්ගේ ස්වාමිපුරුෂයින්ගෙන්.
    මේක නමි පිලිගන්න අමාරුයි.
    හැම ගර්භණි කාන්තාවම ටෙස්ට් කරලත් අවුරුද්දට අමු වෙන්නෙ කාන්තාවො කිමිප දෙනයි.
    අති බහුතරය කොල්ලො-කොල්ලො සීන් එකෙන් බෝ වෙලා තියෙන්නෙ
    ------ Post added on Oct 17, 2024 at 10:32 PM

    මෙන්න ඇත්ත data

    1729184876770.png

    ------ Post added on Oct 17, 2024 at 10:38 PM
     
    • Haha
    • Like
    Reactions: ksperj and sahan50

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,332
    113
    98
    හෝමාගම
    කවුරුහරි මට කියනවද ලේ දෙන්න ගියහම ඕව ටෙස්ට් කරන්න ගොඩක් වෙලා යනවද.

    එතන වෙන්නෙ intial screen එකක්

    question paper එකක් තියනව, ටැටු තියනවද, වටෙ යනවද, සම ලින්ගිකද
    එවට අවන්කව උත්තර දෙන්න ඕන

    එහෙම ටෙස්ට් රිසල්ට් ප්‍රසිද්දියේ කියනවද කියල

    ප්‍රසිද්දියෙ කියන්නෙ නැ
    ගෙදර කෙනෙක්ටවත් කියන්නෙ නැ, උබට විතරයි කියන්නෙ
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,441
    10,136
    113
    44
    Living in an Atom
    Blood Donation එකකදී HIV PCR Test කරනවා. ඉතින් window period එකේදී උනත් DITECTවෙන්න තියන සම්භාවිතාව වැඩියි. එක නිසා රුධිර පාරවිලයනය සම්බන්ධයෙන් අනියත බියක් ඇති කරගන්න අවශ්‍ය නැහැ.
     
    • Like
    Reactions: sahan50

    shenat

    Well-known member
  • May 13, 2007
    57,899
    86,101
    113
    ආශ්චර්යමත් රටක
    වැක්සින් එකෙන් 🤩

    හැමෝටම එකම cannula එක ගහල ගන්න ඇති. Aids එකෙක්ට තිබ්බම අනිත් උන්ටත් ඒකෙන් යන්න ඇති. 🤷‍♂️

    ඔන්න බලපන් දැන් මිනිස්සු ලේ දෙන්නත් බය වෙනවා මේ කැරි බල්ලො දාන thumbnail කියවලා. 🤷‍♂️
    ------ Post added on Oct 16, 2024 at 7:18 PM

    මේ ඉන්නෙ රනිල් රාජපක්ස්ලට චන්දෙ දෙන බයියො 👆🏼😹

    රටට මෙච්චර කල් කෙළ උනේ ඇයි කියලා හිතාගන්න අමාරුද තාමත්?
     
    • Dislike
    • Haha
    Reactions: 2osama and Candid-B

    anuklk

    Well-known member
  • Jun 21, 2008
    530
    550
    93
    Blood Donation එකකදී HIV PCR Test කරනවා. ඉතින් window period එකේදී උනත් DITECTවෙන්න තියන සම්භාවිතාව වැඩියි. එක නිසා රුධිර පාරවිලයනය සම්බන්ධයෙන් අනියත බියක් ඇති කරගන්න අවශ්‍ය නැහැ.
    PCR - qualitative? Can the blood banks afford it?
    ELISA not done?
     
    • Like
    Reactions: sahan50

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,159
    1
    59,330
    113
    Mother Earth

    මේ ඉන්නෙ රනිල් රාජපක්ස්ලට චන්දෙ දෙන බයියො 👆🏼😹

    රටට මෙච්චර කල් කෙළ උනේ ඇයි කියලා හිතාගන්න අමාරුද තාමත්?
    breh, can't you understand that it was supposed to be a joke? 😔
     
    • Haha
    Reactions: shenat

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,441
    10,136
    113
    44
    Living in an Atom
    PCR - qualitative? Can the blood banks afford it?
    ELISA not done?
    yes ban. karanawa Since 2001, Sri Lanka's Ministry of Health has been conducting HIV PCR tests for all blood donations, in addition to theregular antibody tests. As per WHO guidelines, the PCR test is deemed essential for accurate HIV detection.
     
    • Like
    Reactions: anuklk

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,820
    12,779
    113
    Ubalata kohomath blood donation Haram ne
    එහෙම මගුලක් නෑ ගුපියො, ඒක මේ පස්සෙ කාලෙක හදීස් වලින් හදාගත්ත ගොං කතාවක්. ඒ ජාතියෙ උන් තමයි මියුසික් හරාම් කියල ගේකට ගියාම සෙටප්, ටීවී රෙද්දක් දාලා වහන්න කියන්නෙ. හරියට ආගම අදහන ඔරිජිනල් තම්බි ලේ දෙනවා. වකුගඩු උනත් දෙනවා, මලාට පස්සෙ බොඩි පාට්ස් දෙන්න නම් කට්ටිය බයයි. ඉන්න කාලෙ හොඳ මිනිස්සු දෙනවා, අඩු කුලේ මුඩුක්කු තම්බි තමයි ගෑණු වහගෙන, බෝම්බ ගහගෙන මැරෙන්න යන්නෙ. ඔතනත් තනිකර කුළ වාදෙ බන්, සල්ලි තියෙන හොඳ පවුල් පසුබිම් තියන සිංහල උන් පොඩි දේටත් සාත්තර කාරයො දේවාල කාරයො ගාවට දුවන්නෙ නෑ වගේ තමයි, ඔරිජිනල් හරි ඉස්ලාම් ඉගෙනීමක් තියෙන, සල්ලි පවුල් පසුබිම හොඳට තියෙන උන් පෙරල ගන්න දන්නව. ඔතන හැම ආගමේම වගේ පොතේ තියෙන එක අකුරෙන්ම ගන්න ගියාම තමයි හුකා ගන්නෙ.