ඉවසන්න මල්ලි,,,,,ඉවසන්න❓❓❓❓❓

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ජෙප්පෝ හාල් ටිකත් හැංගුවා එහෙම නම්...
    463417248_614666867554824_152613596593467788_n.jpg

    463868754_858035913105825_2506749878360262541_n.jpg
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඔව් මට පේනවා ගෝඨාභය පාර්2 (දි ඇඩ්වෙන්චර් ඔෆ් ලපයා) රිලීස් වෙන්න නියමිතයි
     
    • Haha
    Reactions: netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ඔව් මට පේනවා ගෝඨාභය පාර්2 (දි ඇඩ්වෙන්චර් ඔෆ් ලපයා) රිලීස් වෙන්න නියමිතයි
    එහෙම හිතන්න එපා ළමයා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,202
    113
    ජෙප්පෝ හාල් ටිකත් හැංගුවා එහෙම නම්...
    463417248_614666867554824_152613596593467788_n.jpg

    463868754_858035913105825_2506749878360262541_n.jpg
    ගොන් පොන්නයෝ ටික පාලන මිලක් දැම්මා බඩු සෙට් එකකටම. දැන් ඔය හැම එකම හංගනවා කට්ටිය. ඊටපස්සෙ ඕවා black market එකෙන් වැඩි ගානට එලියට එනවා. ගෝටට කලින් මූ පුකේ ඇරගන්නවා මට පේනවා. 🤭 🤭
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ගොන් පොන්නයෝ ටික පාලන මිලක් දැම්මා බඩු සෙට් එකකටම. දැන් ඔය හැම එකම හංගනවා කට්ටිය. ඊටපස්සෙ ඕවා black market එකෙන් වැඩි ගානට එලියට එනවා. ගෝටට කලින් මූ පුකේ ඇරගන්නවා මට පේනවා. 🤭 🤭
    ඇරගන්නේ හිමින් නෙමෙයි :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: මේ පාර මිනිස්සුම වදකරලා දානවා :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    හාල් සීන් එක මොකක්ද බන්
    පොල් නම් එලොව පොල් පේන්නම ගිහින් නේද
    ආයේ බිත්තර වලින් කොමිස් ගන්නවද අන්රයියාවත්
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    හාල් සීන් එක මොකක්ද බන්
    පොල් නම් එලොව පොල් පේන්නම ගිහින් නේද
    ආයේ බිත්තර වලින් කොමිස් ගන්නවද අන්රයියාවත්
    හාල් හංගලා :dull: :dull: :dull: