අඩේ මුං දෙන්න මිනිත් මරල

AnuradhaRa

Well-known member
  • සයිකො නේහ් බන් කලුවො කැරි සමාජෙ මේක
    දෙන්නම තකට තක ගැලපුනේ කොහොමද බං
    අවරුදු 21 ක කොල්ලෙක් සහ උගෙ සුලු පියා කියල කියන්නෙ
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,818
    113
    Earth
    හොඳ සැපක් හම්බවෙන්න ඇති පොලිසියෙන්
    බලපන් අර කැනඩාවෙ මිනී මරපු සීන් එක ගැන කිසි අප්ඩේට් එකක් නෑ..ලන්කාවෙ පොලිසිය මේ අතින්නම් පට්ට බන් ඉක්මනට ගන්න ඇක්ශන් ගන්නවා.. අවුල තියෙන්නෙ traffic police උන්ගෙ..අපරාධ පරීක්ශණ උන්ට පොඩි ලකුණක් දුන්නැකි.. හැබැYඉ ආයුධ පෙන්නලා සාක්ශි මකන එක වැරදි වැඩක්.. මදුශ් එහෙම අද හිටියනම් වටිනවා උගෙන් සෑහෙන දේවල් ගන්න තිබ්බා