තමාගේ නම ප්‍රතික්ෂේප වී ඇත්තේ සන්නිවේදන ප්‍රශ්නයක් හේතුවෙන් නම් තමාට සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් දෙන්නැයි රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය පක්ෂයේ මහ ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර තිබේ
රත්නපුර දිස්ත්‍රික්කයේ මැතිවරණ නාමයෝජනා පත්‍රයේ තමන්ගේ නම නැතිව විලාප නැගු දමිතා දැන් අලුත් ක්‍රමයකින් හෝ පාර් ලිමෙන්තුවේ කැන්ටිමේ බත් කන්න දඟලන බව පේනවා
මෙතරම් කෑදර කමක් ඇතිවී තිබෙන්නේ වරප්‍රසාද ලබමින් තමන්ට ඇති කප්පම් චෝදනා වලින් නිදහස් විමදට ?
තව ටික දවසකින් ගවුමත් උස්සලා ඇතුලට එන්න බලයි