කෑදර දමිතා

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,099
    13,755
    113
    පෘථිවිය
    තමාගේ නම ප්‍රතික්ෂේප වී ඇත්තේ සන්නිවේදන ප්‍රශ්නයක් හේතුවෙන් නම් තමාට සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් දෙන්නැයි රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය පක්ෂයේ මහ ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර තිබේ

    රත්නපුර දිස්ත්‍රික්කයේ මැතිවරණ නාමයෝජනා පත්‍රයේ තමන්ගේ නම නැතිව විලාප නැගු දමිතා දැන් අලුත් ක්‍රමයකින් හෝ පාර් ලිමෙන්තුවේ කැන්ටිමේ බත් කන්න දඟලන බව පේනවා

    මෙතරම් කෑදර කමක් ඇතිවී තිබෙන්නේ වරප්‍රසාද ලබමින් තමන්ට ඇති කප්පම් චෝදනා වලින් නිදහස් විමදට ?

    තව ටික දවසකින් ගවුමත් උස්සලා ඇතුලට එන්න බලයි

    damitha_01.jpg

     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,099
    13,755
    113
    පෘථිවිය
    මල්ලි ඇතුලට දාන්න පුලුවන්ද ?
    ඔව් අක්කේ , උදෙන්ම පඬුරක් ගැට ගහල එන්න

    A FEW MOMENTS LATER

    මල්ලි මම හිතුවේ නැහැ ඔයා මේ වගේ වැඩක් කරයි කියල
    වක්කඩේ වගේ මෙච්චර ලොකුවට තිබිල ඔයා ටිපෙක්ස් එකක් ඔබයි කියල හීනෙන්වත් හිතුවේ නැහැ

     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,704
    1,817
    113
    Galle
    සජිත් ගේ ඡන්ද කැඩෙනවා සට සාට ගාල.... බල්ලොත් එක්ක ලැග්ගම නැගිටින්න වෙන්නේ මැක්කෝ එක්ක
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,720
    4,955
    113
    සජිත් ගේ ඡන්ද කැඩෙනවා සට සාට ගාල.... බල්ලොත් එක්ක ලැග්ගම නැගිටින්න වෙන්නේ මැක්කෝ එක්ක
    ඔව් බං ජෙප්පොන්ට මේ ඡන්දෙ ගේමක්වත් නෑ. මම ජෙප්පොන්ට කැමති වුනත්. ගේමක් නැතුව ලොකු බලයක් ගන්නවට කැමති නෑ.
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,558
    5,461
    113
    රටට යමක් කොරන්න නේ මේ උන්දෑ
    මෙච්චර පොරකන්නේ(2)
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,534
    1
    51,197
    113
    ප*යාගල
    sorry.com
    මේකි මිනිහයි එකතුවෙලා මිනිස්සු රට යවනව කියල සල්ලි අරන් පැනල සීන් එකම් ගියානෙ.