Caddo Lake (2024) film 🤯🤯🤯

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,787
    39,678
    113
    Homagama
    අද නිවාඩු දව⁣සේ බලන්න ෆිල්ම් එකක් ගෙනවා ඔං. මේ ෆිල්ම් එක බලන්න හේතුව M. Night Shyamalan නිෂ්පාදනයක් නිසා. එම්.නයිට් කියන්නේ 6th sense, split, trap,glass, knock at the cabin සුපිරි ෆිල්ම් ගහපු පොරක්.


    Caddo lake
    Imdb 6.9


    MV5BZmRiZTVkMDUtY2Y3MC00M2QwLWE2OTktZTYxOTFlNDY5MzZmXkEyXkFqcGc@._V1_.jpg

    වගුරු බිම් ප්‍රදේශයක ජිවත් වන පොඩි දැරියක් අතුරු දහන් වෙනවා. ඒ දැරිය සොයා යන කතාව ඔස්සේ දිව යනවා.

    මුලදි බොරින් වෙන්න පුලුවන්.නමුත් මැද භාගය වෙද්දි හොද අවධානයෙන් බලන්න. ගැටයක් තමා.

    වෙනම දන්නැතුව මේ ගමන්ම තව ෆිල්ම් එකක් ගැන කියන්නම්. වෙනම දාන්න තරම්ම මට සෙට් නැති නිසා.

    The Substance
    Imdb 7+

    zqc1pitqfxzdbemhlqgo5mxc4od.jpg

    Horror scifi එකක්.
    කාලයක් තිරයේ දැවැන්ත චරිතයක් උන නිළියක්, කාලය සමග කැපිලා යනවා.නැතිවි ගිය fame එක නැවත ලගා කරගන්න ඕනා දෙයක් කරන තැනට පත්වෙනවා. මොකක්ද ඇය කරගත්තේ කියලා බලන්න නම් කතාව බලන්න. කතාවේ සුපිරි කෑල්ලක්. 😄😄

    ලොකුවට මට සෙට් නැතත් හිතන්න යමක් ඉතිරිකරන කතාවක්. අපි අපේ සීමා හඳුනාගත යුත්තේ ඇයි?
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,787
    39,678
    113
    Homagama

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,931
    152,832
    113
    "Caddo Lake" මේ දැන් බලලා ඉවර වුණේ. පහුගිය කාලෙ අලුතෙන් ආපු ෆිල්ම්ස් අතරින් බලපු හොදම ෆිල්ම් එකක් කියලා කියන්න පුළුවන් මේක. Dark සීරීස් එකට කැමති කෙනෙක් නම් මේ ෆිල්ම් එක හුගක් අල්ලලා යාවි. Highly recommended. :yes: :) "Eliza Scanlen" කියන actress නම් අලුත් පරපුරේ හොලිවුඩ් නළු නිළියො අතරෙ ඉන්න talented ම නිළියක්. මෙයාගෙ රගපෑම් මුලින්ම දැක්කෙ "Sharp objects" සීරීස් එකෙන්. හොද අනාගතයක් තියෙන නිළියක්. :)

    MV5BZDg2ODI1N2QtMjViOS00MGVjLWFhNWMtNGFjMjQzODcxMzNhXkEyXkFqcGc@._V1_.jpg





    "Substance' ෆිල්ම් එකත් overall ගත්තොත් හොදයි. ඒත් Ending එක හරියෙදි කතාව අවුල් ගිය ගතියක් දැනුනෙ.
     
    • Like
    Reactions: Reincarnator