අද නිවාඩු දවසේ බලන්න ෆිල්ම් එකක් ගෙනවා ඔං. මේ ෆිල්ම් එක බලන්න හේතුව M. Night Shyamalan නිෂ්පාදනයක් නිසා. එම්.නයිට් කියන්නේ 6th sense, split, trap,glass, knock at the cabin සුපිරි ෆිල්ම් ගහපු පොරක්.
වගුරු බිම් ප්‍රදේශයක ජිවත් වන පොඩි දැරියක් අතුරු දහන් වෙනවා. ඒ දැරිය සොයා යන කතාව ඔස්සේ දිව යනවා.
මුලදි බොරින් වෙන්න පුලුවන්.නමුත් මැද භාගය වෙද්දි හොද අවධානයෙන් බලන්න. ගැටයක් තමා.
වෙනම දන්නැතුව මේ ගමන්ම තව ෆිල්ම් එකක් ගැන කියන්නම්. වෙනම දාන්න තරම්ම මට සෙට් නැති නිසා.
Horror scifi එකක්.
කාලයක් තිරයේ දැවැන්ත චරිතයක් උන නිළියක්, කාලය සමග කැපිලා යනවා.නැතිවි ගිය fame එක නැවත ලගා කරගන්න ඕනා දෙයක් කරන තැනට පත්වෙනවා. මොකක්ද ඇය කරගත්තේ කියලා බලන්න නම් කතාව බලන්න. කතාවේ සුපිරි කෑල්ලක්.

ලොකුවට මට සෙට් නැතත් හිතන්න යමක් ඉතිරිකරන කතාවක්. අපි අපේ සීමා හඳුනාගත යුත්තේ ඇයි?
Caddo lake
Imdb 6.9

The Substance
Imdb 7+
Imdb 7+
Horror scifi එකක්.
කාලයක් තිරයේ දැවැන්ත චරිතයක් උන නිළියක්, කාලය සමග කැපිලා යනවා.නැතිවි ගිය fame එක නැවත ලගා කරගන්න ඕනා දෙයක් කරන තැනට පත්වෙනවා. මොකක්ද ඇය කරගත්තේ කියලා බලන්න නම් කතාව බලන්න. කතාවේ සුපිරි කෑල්ලක්.
ලොකුවට මට සෙට් නැතත් හිතන්න යමක් ඉතිරිකරන කතාවක්. අපි අපේ සීමා හඳුනාගත යුත්තේ ඇයි?

"Eliza Scanlen" කියන actress නම් අලුත් පරපුරේ හොලිවුඩ් නළු නිළියො අතරෙ ඉන්න talented ම නිළියක්. මෙයාගෙ රගපෑම් මුලින්ම දැක්කෙ "Sharp objects" සීරීස් එකෙන්. හොද අනාගතයක් තියෙන නිළියක්.