Vehicle import soon?

naveenr

Well-known member
  • Apr 17, 2017
    1,653
    1,777
    113
    1729435735972.png


    https://www.suzuki.lk/
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,056
    71,477
    113
    මුන් අපි දැන්න නැති මොකක්හරි දන්නවා වගේ. ඇත්ත කතාව ඔච්චර ගන්න වෙන්න විදියක් නෑ ඔය වාහන. ඒ කියන්නෙ මුන් අනිවා ලොකු ටැක්ස් එකක් ගස්සයි වගේ. මේ දවස්වල BYD උනුත් කෝටි ගනන් කියන්නෙ electric වාහන වලට. උන් දන්නවා ඇතිනෙ අනිවා ඔයිට වඩා අඩු වෙන්නෙ නෑ කියලා.
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,046
    8,306
    113
    මේ දවස්වල BYD උනුත් කෝටි ගනන් කියන්නෙ electric වාහන වලට. උන් දන්නවා ඇතිනෙ අනිවා ඔයිට වඩා අඩු වෙන්නෙ නෑ කියලා.
    ඒක නම් 310ට රේට් එක තියලලු හදල තියෙන්නෙ බං. එතකොට ටැක්ස් එකත් එක්ක ගාන හරි නේ