Pre-Bookings will be announced only after official Government announcement on vehicle import restrictions being lifted.
Nee ban aduwenawaපට්ට. තව වැඩි කරතහැකි..![]()
මුන් අපි දැන්න නැති මොකක්හරි දන්නවා වගේ. ඇත්ත කතාව ඔච්චර ගන්න වෙන්න විදියක් නෑ ඔය වාහන. ඒ කියන්නෙ මුන් අනිවා ලොකු ටැක්ස් එකක් ගස්සයි වගේ. මේ දවස්වල BYD උනුත් කෝටි ගනන් කියන්නෙ electric වාහන වලට. උන් දන්නවා ඇතිනෙ අනිවා ඔයිට වඩා අඩු වෙන්නෙ නෑ කියලා.
ඒක නම් 310ට රේට් එක තියලලු හදල තියෙන්නෙ බං. එතකොට ටැක්ස් එකත් එක්ක ගාන හරි නේමේ දවස්වල BYD උනුත් කෝටි ගනන් කියන්නෙ electric වාහන වලට. උන් දන්නවා ඇතිනෙ අනිවා ඔයිට වඩා අඩු වෙන්නෙ නෑ කියලා.