Dialog tv signal

CodeMan

Well-known member
  • Aug 26, 2021
    668
    905
    93
    එ ඇයි ?
    ලබ්බේ සිග්නල් එනවා යනවා වෙලා තිබ්බා. දැන් එහෙම වත් නෑ. customer care එකට කතා කරන්න නිවාඩුවක් දා ගන්න බැරි උනා තාම
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,087
    71,545
    113
    තියෙනවාද ?
    ලපයාගෙන් අහපන්. රනිල් ඒක හොරකන් කරන් අරන්ගියාද දන්නෙ නෑ.

    තොපිට මොන satellite tvද ගොඩේ පොන්නයෝ.

    බටපොලක් ගහන් TV බලපන්
     
    • Haha
    Reactions: 2osama

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,508
    1
    3,537
    113
    Earth
    ඊයෙත් පාවිචි කරා, මං වැඩ්ය ඕක බලන්නෙ නෑ හැබැයි, ගෙදර අනිත් අය බලනවා. අවුලක් නම් තිබ්බෙ නෑ. මං පාවිච්චි කරන්නෙ ViU Hub 2.0 එක. සමහරවිට Sat issue එකක් ආවාම Data වලට Switch උනාද නම් දන්නෙ නෑ.
     

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,691
    1
    2,049
    113
    DTV ViU Mini එකක් use කරන්නේ. අවුලක් නම් නැහැ.
     

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,390
    2,773
    113
    අව්ලක් නෑ බන් තියෙනවා. hd ඒවත් හොදට වැඩ
     
    • Like
    Reactions: yapa100