තියෙනවාද ?
CodeMan Well-known member Aug 26, 2021 668 905 93 Oct 22, 2024 #2 yapa100 said: තියෙනවාද ? Click to expand... සතියක විතර සිට නැත Reactions: yapa100
yapa100 Well-known member Oct 21, 2009 8,723 19,482 113 අපේ ගෙදර Oct 22, 2024 #3 CodeMan said: සතියක විතර සිට නැත Click to expand... එ ඇයි ?
CodeMan Well-known member Aug 26, 2021 668 905 93 Oct 22, 2024 #4 yapa100 said: එ ඇයි ? Click to expand... ලබ්බේ සිග්නල් එනවා යනවා වෙලා තිබ්බා. දැන් එහෙම වත් නෑ. customer care එකට කතා කරන්න නිවාඩුවක් දා ගන්න බැරි උනා තාම
yapa100 said: එ ඇයි ? Click to expand... ලබ්බේ සිග්නල් එනවා යනවා වෙලා තිබ්බා. දැන් එහෙම වත් නෑ. customer care එකට කතා කරන්න නිවාඩුවක් දා ගන්න බැරි උනා තාම
R O B U S T A Well-known member Dec 13, 2020 2,358 6,218 113 Oct 22, 2024 #5 Voice eka witharayi video nathi seen ekak thiyenawada dialog tv eke? Reactions: yapa100
tharakaf Well-known member Oct 19, 2020 35,023 71,372 113 Oct 22, 2024 #6 yapa100 said: තියෙනවාද ? Click to expand... ලපයාගෙන් අහපන්. රනිල් ඒක හොරකන් කරන් අරන්ගියාද දන්නෙ නෑ. තොපිට මොන satellite tvද ගොඩේ පොන්නයෝ. බටපොලක් ගහන් TV බලපන් Reactions: 2osama
yapa100 said: තියෙනවාද ? Click to expand... ලපයාගෙන් අහපන්. රනිල් ඒක හොරකන් කරන් අරන්ගියාද දන්නෙ නෑ. තොපිට මොන satellite tvද ගොඩේ පොන්නයෝ. බටපොලක් ගහන් TV බලපන්
Omega_Jay Well-known member Jul 16, 2017 3,108 1,660 113 ඩොටේ ¯\(°_o)/¯ Oct 22, 2024 #7 HD channels වල ප්රශ්නයක් නම් තිබුණා. දැන් අවුලක් නෑ. Reactions: yapa100
Lionzzz Well-known member Jan 18, 2014 3,495 1 3,511 113 Earth Oct 22, 2024 #8 ඊයෙත් පාවිචි කරා, මං වැඩ්ය ඕක බලන්නෙ නෑ හැබැයි, ගෙදර අනිත් අය බලනවා. අවුලක් නම් තිබ්බෙ නෑ. මං පාවිච්චි කරන්නෙ ViU Hub 2.0 එක. සමහරවිට Sat issue එකක් ආවාම Data වලට Switch උනාද නම් දන්නෙ නෑ.
ඊයෙත් පාවිචි කරා, මං වැඩ්ය ඕක බලන්නෙ නෑ හැබැයි, ගෙදර අනිත් අය බලනවා. අවුලක් නම් තිබ්බෙ නෑ. මං පාවිච්චි කරන්නෙ ViU Hub 2.0 එක. සමහරවිට Sat issue එකක් ආවාම Data වලට Switch උනාද නම් දන්නෙ නෑ.
R rambo321 Well-known member May 15, 2022 1,664 1 1,987 113 Oct 22, 2024 #11 DTV ViU Mini එකක් use කරන්නේ. අවුලක් නම් නැහැ.
sherek Well-known member Sep 4, 2017 1,389 2,771 113 Oct 22, 2024 #12 අව්ලක් නෑ බන් තියෙනවා. hd ඒවත් හොදට වැඩ Reactions: yapa100