passport renew karagana

cd4ever

Well-known member
  • Jan 5, 2008
    3,168
    310
    83
    home
    hi guys
    dan passport renew karagana mokada process eka ? appointment ekak online dala ethanata yana oneda or battamule office eka lagata udenma yaana oneda?
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,415
    5,754
    113
    හෝම් ස්වීට් හෝම්
    චුට්ට දවසක් ඉන්න ලොකු රශ් එකක් නැත්තං

    හැම එකාම දැන් ෆේස්බුක් එකේ අලුත් පාස්පෝට් එක දැකලා චූන් වෙලා රිනිවල් පෝලිමට සෙට් වෙලා ඇත්තේ
     
    • Like
    Reactions: msan

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113
    Appointment එකක් දාල තියන්න..හදිසියෙ රට යන්න වුන කෙනෙක්ට විතරයි document පෙන්නල ඉක්මනින් වැඩේ කරගන්න පුලුවන්.. අද appointment දැම්මොත් මාස දෙකකට එහා දිනයක් එන්නෙ..හදිසි නැත්නම් ටිකක් ඉන්න මේ පාස්පෝට් එක කලින් වගේ කිසි කොලිටියක් නැ..E passport එකකුත් එන්න තියනව නේ
     
    gama22

    Well-known member
  • img_1_1724048388043.jpg

    එතකොට අපේ රජ්ය කාලේ වගාකරපුවා කෝ............?
     
    • Haha
    Reactions: sahan50

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,748
    2,596
    113
    Kadawatha, Sri Lanka
    Appointment එකක් දාල තියන්න..හදිසියෙ රට යන්න වුන කෙනෙක්ට විතරයි document පෙන්නල ඉක්මනින් වැඩේ කරගන්න පුලුවන්.. අද appointment දැම්මොත් මාස දෙකකට එහා දිනයක් එන්නෙ..හදිසි නැත්නම් ටිකක් ඉන්න මේ පාස්පෝට් එක කලින් වගේ කිසි කොලිටියක් නැ..E passport එකකුත් එන්න තියනව නේ
    kochchara kal yaida E passport implement karanna? thaama polima da ban?
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113
    kochchara kal yaida E passport implement karanna? thaama polima da ban?

    E passport එක නම් දම්ම ශුවර් නෑ... කියන තරම් ඉක්මනට වැඩ වෙනව නම් ලබන අවුරුද්දෙ මැද වෙද්දි ගේන්න පුලුවන්.. කලින් ටෙන්ඩර් එකට නඩුවක් වැටුන ඒක ඉවර වුනාම අලුතින් ටෙන්ඩර් දාවි.. දැනට one day service එක මාර්තු මාසෙත් දින දීල තියෙන්නෙ ..
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,748
    2,596
    113
    Kadawatha, Sri Lanka
    E passport එක නම් දම්ම ශුවර් නෑ... කියන තරම් ඉක්මනට වැඩ වෙනව නම් ලබන අවුරුද්දෙ මැද වෙද්දි ගේන්න පුලුවන්.. කලින් ටෙන්ඩර් එකට නඩුවක් වැටුන ඒක ඉවර වුනාම අලුතින් ටෙන්ඩර් දාවි.. දැනට one day service එක මාර්තු මාසෙත් දින දීල තියෙන්නෙ ..
    ade. mage April wala expired. eeta Kalin NIC eka hadaa ganna oni, eke name, address penne na. ekatath davas ganan rasthiyadu wenna epai
     
    • Like
    Reactions: yasi96