පුනරුද යුගයෙන් පොල් පෝලිමට 🤣🤣

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,867
    13,109
    113
    රැකියා ඇබෑර්තු: මාතර පොල් වත්තක නැවතී වැඩ කල හැකි පොල්ගස් නගින්නන් සදහා රැකියා ඇබෑර්තු ඇත. මහ වැස්සේ ලිස්සන පරිසරයක් තුල පොල් ගස් නැගීම අපේක්ශා කෙරේ. පොල් ගසකට 125ක් ලබා දේ. ගෑස් ටොයියන්, ටෙලිපෝන් පොයියන් පමනක් විමසන්න. 2.50හේ බයියන්ට මෙහි රැකියා නොමැත.
     
    • Dislike
    Reactions: netudara

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    රුපියල් 50, 100 ලාබෙටඔහොම පෝලින් වල ඉන්න ටයිම් තියෙන්නෙ කොහොමද බන් මිනිස්සුන්ට?? වෙන තැන් වල 200ට හරි පොල් නැත්තම් කමක් නෑ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ

    රැකියා ඇබෑර්තු: මාතර පොල් වත්තක නැවතී වැඩ කල හැකි පොල්ගස් නගින්නන් සදහා රැකියා ඇබෑර්තු ඇත. මහ වැස්සේ ලිස්සන පරිසරයක් තුල පොල් ගස් නැගීම අපේක්ශා කෙරේ. පොල් ගසකට 125ක් ලබා දේ. ගෑස් ටොයියන්, ටෙලිපෝන් පොයියන් පමනක් විමසන්න. 2.50හේ බයියන්ට මෙහි රැකියා නොමැත.
    රට හදන්න ආපු ජෙප්පෝ දැන් පොල්වල ට රචනා ලියනවා කියපන්කෝ🤣🤣🤣🤌🤌
    -----
     
    • Like
    Reactions: netudara

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,169
    787
    113
    76 කතා නම් මෙතනට ඇදලා ගන්න එපා,එච්චර වයස උන් මෙතන නෑ.එහෙම උන් ඉන්න තැනක කියපන් ඕක.

    අඩුම පහුගිය අවුරුදු 24ක් ගනින්.ඒ අවුරුදු 24ට උඹ, පත් වුන ආණ්ඩු වලට පක්ෂව හෝ ඒවා පත් කරන්න වක්‍රකාරව හෝ සහයෝගය දුන්න එවුන්ට ඡන්දයක් දීලා නැත්නම් ඔන්න මට ගල් ගහපන්,නැත්නම් උඹගේ ගෙවල් වල කතා කරන භාෂාවෙන් මට ඇමතුවට කමක් නෑ.

    උඹ දැන් ගැලවීමට කියයිද දන්නේ නේ නෑ මම ජීවිතේට මගේ ජන්දය ප්‍රකාශ කරල නෑ.මම නම් ඕවාට නෑ කියලා.එහෙම කියලා තමන්ගේ ඡන්ද අයිතිය තමන් කැමති පක්ෂෙකට දුන්න මිනිස්සුන්ට කෑගහන්නත් උඹට සාධාරණ අයිතියකුත් නෑ.

    මිනිස්සු හොරාකපන්,දූෂණ වංචා කරපන්,සැප ගනින් කියලද එතකොට මනාපේ ගහලා තියෙන්නේ? හැම මනාපේම?

    උඹේ ඔය තර්කෙට අනුව අනුරට මනාපේ ගහපු එවුනුත් හාල්,පොල්...බඩු මිල වැඩි කරන්න කියලද ගහලා තියෙන්නේ එතකොට?

    බලය ලැබුනට පස්සේ විවේචන එද්දී ඉවසගන්නත් පුරුදු වෙයල්ලා..කලින් ආණ්ඩුත් එහෙම තමයි.ඒ කාලේ ආණ්ඩුවල රෙදි අපුල්ලන වැඩේම තමයි දැන් උඹලත් මේ කරන්නේ කියලා පිළිගනින් ඉතින්.

    gonek wenna epa anura hal, pol, bithara wadei kare naha. Pol wala oya prob enawa kiyala mita godak kal hitapu un action gathe naha. ewata katha karapan. thama anura awith 1 months wagene u karaida nadda balana idapan podak redda usan enne nathuwa. hama ekatama. oya wage katha karapanko parana aduwala untath. lajjai yako. wesa ganu wage. alla ganna deyak nathi unama bithara, hal, pol oka alla gena kiyawapan. ehema nathan uba asa palakaya kiyapanko api uwa gemu. nathan ubala methana wesa ganu wage ada ada innawa
     
    අනුර හාල් පොල් වැඩි කරේ නැහැ පොන්නයෝ වෙළෙන්දෝ වැඩි කරේ ඉන්න ආණ්ඩුව ඕනේ බඩුමිල පාලනය කරගෙන යන්න තෝ වගේ වහල් බයියෙක් ට ඔවා තේරෙන එකක් ඇයි🤣
     
    • Like
    Reactions: netudara

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,867
    13,109
    113

    රට හදන්න ආපු ජෙප්පෝ දැන් පොල්වල ට රචනා ලියනවා කියපන්කෝ🤣🤣🤣🤌🤌
    -----
    රචනා වෙනයි දැන්වීම් වෙනයි :ROFLMAO:
     
    • Haha
    Reactions: 2osama

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    රැකියා ඇබෑර්තු: මාතර පොල් වත්තක නැවතී වැඩ කල හැකි පොල්ගස් නගින්නන් සදහා රැකියා ඇබෑර්තු ඇත. මහ වැස්සේ ලිස්සන පරිසරයක් තුල පොල් ගස් නැගීම අපේක්ශා කෙරේ. පොල් ගසකට 125ක් ලබා දේ. ගෑස් ටොයියන්, ටෙලිපෝන් පොයියන් පමනක් විමසන්න. 2.50හේ බයියන්ට මෙහි රැකියා නොමැත.
    හාල් මිලවත් දන්නේ නැති උන් ඉන්න රටක් මේක. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤏 🤏 🤏 අනුන්ගෙන් කද්දී ඔහොම වෙනවා

    • Haha
    Reactions: 2osama