බෞද්දයෝ ටික පොඩ්ඩක එන්න

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    1) සොතාපන්න කෙනෙක් ප්‍රථම ද්යානය ලබද්දිම ඒක instantly අරීය ප්‍රථම ද්යානය බවට පත් වෙලා අනාගාමි වෙනවද?

    2) නැත්තම් සෝතාපන්න වුන කෙනා අනරිය ද්යානය මත විදර්ශනාව ඕනකමින් වඩන්න ඔනෙද ඒක අරිය ද්යානයකට හරවන්න?

    3) (2) ඔව්නම්, සෝතාපන්න කෙනෙක්ට අනරිය පංචම රෑප ද්යානෙ වෙනකම් යන්න පුලුවන්ද අනාගාමි නොවි?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ගමේ පන්සලේ හාමුදුරුවන්ගෙන් අහපන්

    oya gubbayam wala yannah bn, gon ganaya podi kale daham pasal ghin iddi ghuw mata, u ahapu prashnekt one uththare mn rul deken liwwe, mata eha paththe eka pitu bagayak liwwa, u mata aruge potha pennuwa mn ithin hina wuna, kri ponnaya oluwt ghuw hena haiyen

    etpsse daham pasal yana ekath nawaththuw, avurudu 12 wge athi mata, dn wunanm ponnyge muna kudu krnw
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    1) සොතාපන්න කෙනෙක් ප්‍රථම ද්යානය ලබද්දිම ඒක instantly අරීය ප්‍රථම ද්යානය බවට පත් වෙලා අනාගාමි වෙනවද?

    2) නැත්තම් සෝතාපන්න වුන කෙනා අනරිය ද්යානය මත විදර්ශනාව ඕනකමින් වඩන්න ඔනෙද ඒක අරිය ද්යානයකට හරවන්න?

    3) (2) ඔව්නම්, සෝතාපන්න කෙනෙක්ට අනරිය පංචම රෑප ද්යානෙ වෙනකම් යන්න පුලුවන්ද අනාගාමි නොවි?
    @asliyanage
     
    • Like
    Reactions: Fiona Dabare

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    oya gubbayam wala yannah bn, gon ganaya podi kale daham pasal ghin iddi ghuw mata, u ahapu prashnekt one uththare mn rul deken liwwe, mata eha paththe eka pitu bagayak liwwa, u mata aruge potha pennuwa mn ithin hina wuna, kri ponnaya oluwt ghuw hena haiyen

    etpsse daham pasal yana ekath nawaththuw, avurudu 12 wge athi mata, dn wunanm ponnyge muna kudu krnw
    උබ ඔය ප්රෂ්නෙ උගෙන් අහපන්
    උත්තරේ හරියට දුන්නෙ නැත්තන් ගහපන් තට්ටෙ පුපුරු ගහන්ඩ
     
    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    උබ ඔය ප්රෂ්නෙ උගෙන් අහපන්
    උත්තරේ හරියට දුන්නෙ නැත්තන් ගහපන් තට්ටෙ පුපුරු ගහන්ඩ
    දුන්න මැරෙන්ඩම
     
    • Sad
    Reactions: Fiona Dabare

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    1) සොතාපන්න කෙනෙක් ප්‍රථම ද්යානය ලබද්දිම ඒක instantly අරීය ප්‍රථම ද්යානය බවට පත් වෙලා අනාගාමි වෙනවද?

    2) නැත්තම් සෝතාපන්න වුන කෙනා අනරිය ද්යානය මත විදර්ශනාව ඕනකමින් වඩන්න ඔනෙද ඒක අරිය ද්යානයකට හරවන්න?

    3) (2) ඔව්නම්, සෝතාපන්න කෙනෙක්ට අනරිය පංචම රෑප ද්යානෙ වෙනකම් යන්න පුලුවන්ද අනාගාමි නොවි?
    1 nath
    2 netha
    3 puluwan araya palayk gattata passe kelinma araya pudgala yek , rupa dhana ganna puluwan anagami novi
     
    • Love
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    දමිත් කැරියවසම් නම් මානසික රෝගියෙක් බං.

    matat theruna, kmk ne mokak hri hallak dai kiyala mention kare

    1 nath
    2 netha
    3 puluwan araya palayk gattata passe kelinma araya pudgala yek , rupa dhana ganna puluwan anagami novi

    Thanks 🙏🏻
    ------ Post added on Oct 24, 2024 at 1:51 PM
     
    • Like
    Reactions: Little Hulk

    hpalpola

    Well-known member
  • 1) සොතාපන්න කෙනෙක් ප්‍රථම ද්යානය ලබද්දිම ඒක instantly අරීය ප්‍රථම ද්යානය බවට පත් වෙලා අනාගාමි වෙනවද?

    2) නැත්තම් සෝතාපන්න වුන කෙනා අනරිය ද්යානය මත විදර්ශනාව ඕනකමින් වඩන්න ඔනෙද ඒක අරිය ද්යානයකට හරවන්න?

    3) (2) ඔව්නම්, සෝතාපන්න කෙනෙක්ට අනරිය පංචම රෑප ද්යානෙ වෙනකම් යන්න පුලුවන්ද අනාගාමි නොවි?
    මාව මෙන්ෂන් කරලා තිබුනට උත්තරයක් දෙන්න තරම් දැනුමක් නැහැ මන් හිතන්නෙ.
     
    • Sad
    Reactions: Fiona Dabare

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,871
    11,321
    113
    1) සොතාපන්න කෙනෙක් ප්‍රථම ද්යානය ලබද්දිම ඒක instantly අරීය ප්‍රථම ද්යානය බවට පත් වෙලා අනාගාමි වෙනවද?

    2) නැත්තම් සෝතාපන්න වුන කෙනා අනරිය ද්යානය මත විදර්ශනාව ඕනකමින් වඩන්න ඔනෙද ඒක අරිය ද්යානයකට හරවන්න?

    3) (2) ඔව්නම්, සෝතාපන්න කෙනෙක්ට අනරිය පංචම රෑප ද්යානෙ වෙනකම් යන්න පුලුවන්ද අනාගාමි නොවි?
    අවුරුදු 2600 ම තිබිලත් රටෙ හැටි බල්පන්. උම්බ දන්නවාද තයිලන්තය, ම්යෙන්මාරය, ලාඔසය, වියෙට්නාමය, ලන්කාව, කැම්බොඩියාව ඔය මගුල උපරිමයෙන් තිබ්බට ලොකෙ තියෙන දුශනයෙන් වැඩිම රටවල් කියලා?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    අවුරුදු 2600 ම තිබිලත් රටෙ හැටි බල්පන්. උම්බ දන්නවාද තයිලන්තය, ම්යෙන්මාරය, ලාඔසය, වියෙට්නාමය, ලන්කාව, කැම්බොඩියාව ඔය මගුල උපරිමයෙන් තිබ්බට ලොකෙ තියෙන දුශනයෙන් වැඩිම රටවල් කියලා?
    අදාළ දෙය විතරක් කථා කරපං බං පිස්සෙක් වගේ කියවන්නේ නැතුව