1) සොතාපන්න කෙනෙක් ප්රථම ද්යානය ලබද්දිම ඒක instantly අරීය ප්රථම ද්යානය බවට පත් වෙලා අනාගාමි වෙනවද?
2) නැත්තම් සෝතාපන්න වුන කෙනා අනරිය ද්යානය මත විදර්ශනාව ඕනකමින් වඩන්න ඔනෙද ඒක අරිය ද්යානයකට හරවන්න?
3) (2) ඔව්නම්, සෝතාපන්න කෙනෙක්ට අනරිය පංචම රෑප ද්යානෙ වෙනකම් යන්න පුලුවන්ද අනාගාමි නොවි?