ටොක්සික් චරිතයක් අතාරින්නෙ කොහොමද

ksperj

Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    මම AL කාලේ වගේ ඉදන් ඒ කියන්නෙ දැනට අවුරුදු 5 කට විතර කලින් ඉදන් මට අවුරුදු කීපයක් වැඩිමල් යාලුවෙක් හිටියා. ඌව මම අදුන ගන්නෙ මාමගෙ office එකෙන්. ඌ ඒකෙන් තමයි ට්‍රේන් උනේ. මම නම් ඉතින් මාමලා තරම් වත් ඌ තරම්වත් සල්ලි තිබ්බ එකෙක් නෙමෙයි.ඌට යාලුවො නෑ. ඌ සාමාන්‍යෙන් මාත් එක්ක තමයි හැමදේටම යන්නෙ. ප්‍රපෝසල් බලන එක , ශොපින් කරන එකේ ඉදන් පෝයට දන්සල්වලට යන්න ද හැම මගුලට ම ඌ මටයි කතා කරන්නෙ. මාත් ඉතින් නිකම් නම් ඉන්න්නෙ මාත් යනවා. මට dan සල්ලි ටිකක් තිබුනට ඒ කාලෙ සල්ලි නෑ. ඉතින් මන් ඕන දේවල් වලට අරූගෙන් ලෝන් ඉල්ලගෙන තියෙනවා 5000 තමයි උපරිම.ඒවා පහුවෙලා හරි ගෙවලා තියෙනවා. උගේ parentsලා තරම් හොද ජොබ් නෙමෙයි මගේ parentsලා කරන්නෙ. හැබැයි ඉතින් ඌ කඩ්ඩ හදාගන්න toastmasters බඩගානකොට මම ඉස්කෝලෙ 6 වසරේ ඉදන් කඩ්ඩෙන් ම තමයි ඉගන ගත්තෙ.ඒක නිසාද මන්දා ඌට මම එක්ක මොකද්ද අරෝවක් තියෙනවා කියලා තේරෙනවා සමහර වෙලාවට ඌ කතා කරන විදියෙන්. ඌ මගේ ගැන නිකම් පහත් කරලා කතා කරපු වෙලාවල් තිය්නවා. මම සාමාන්‍යෙන් යාලුවො එක්ක කඩ්ඩෙන් පඩ ටෝක්ස් දෙන්නෙ නෑ.ඌ එක්කත් එහෙම කඩ්ඩෙන් වනලා නෑ. ඌ නම් ඉතින් කඩ්ඩ දන්නවා කියලා ශෝ එක දාන වෙලාවල් තියෙනවා.
    ඌ නිතර නිතර මාව පහත් කරලා කතා කරනවා කියාලා තේරුනා. ඌ මිනිස්සුන්ට repect කරන්නෙ සල්ලි තියෙනවා නම් කාස්ට් එක හොද නම් ෆැමිලි එකේ උන්ගේ ජොබ්ස් හොද නම්.එහෙම නැති අය දෙකේ කොලේට දාලා හැසිරෙන්නෙ. ඌ උගේ කලින් යාලුවෝ ගැනත් ඕන තරම් පහත් කරලා මම එක්කත් කතා කරලා තියෙනවා. ඉස්සර ඌ ලගින් ආශ්‍රය කරපු ekek එක පාරට ම ඌව හලලා දාලා තියෙනවා. ඌ ඒ කොල්ල ගැන මාත් එක්ක කියනවා අරූ නම් මහ කැත චරිතයක්. ඌට මෙච්චර උදවු කරා අච්චර උදවු කරා ඌ මාව හලලා දැම්මා කිසි හේතුවක් නැතුව කියලා.දැන් තමයි මට ඒකට හේතුව තේරෙන්නෙ.
    මූ කොච්චා දැගලුවත් කෙල්ලෙක් සෙට් වෙන්නෙ ම නෑ මූට. ඌයි මමයි පාරෙ යනකොට ලස්සන කෙල්ලො ඌ මට පෙන්නනවා. මම නම් එතකොට මුකුත් කියන්නෙ නෑ උන් දිහා බලනවා. හැබැයි මම ඌට ලස්සන කෙල්ලෙක් පෙන්නලා මොනව හරි කිව්වොත් බලන් ඉදපන් ඔය වගේ ඒව උබට නම් සෙට් වෙන්නෙ නෑ කියලා කින්ඩි දානවා.ඌ කෙල්ලෝ දාගන්න දගලනවා ඒත් ඌට එකෙක් වත් සෙට් වෙන්නෙ නෑ.මුගේ ටොක්සික් ගති නිසා වෙන්න ඕන. නැත්නම් මූ නිතර ම ලස්සන ලස්සන ගෑනු එක්ක මයි වැඩ කරන්නෙත්.

    මට නම් දැන් මූව හලන්න ම හිතෙනවා. ආසන්නතම සිදුවීම තමයී බිස්නස් ගැන කතා කරන්න ගිහින් බ්‍රෑන්ඩඩ් ශර්ට්ස් ගැන කතාවක් ඇදිලා ගියා. ඌ කිව්වා සමහර බ්‍රෑන්ඩ්ස් මෙහෙ විකුනන්න බෑ කියලා. උබ වගේ ගොයියෙක් ඕකක කොහෙ හඉ ඇදන් ගියොත් ඒක කොහෙන්ද ගත්තෙ කියලා හොයනවා කියලා.මට එතකොට නම් මූ එහෙම් පිටින් ගූගොඩක් කියලා හිතුනා. ඒත් එක පාරට මූ එක්ක කතා කරන එක නැවැත්තුවොත් මූ කියයි ද දන්නෙ නෑ මම කැමපස් තේරුන නිසා lokukamak awilla ඌව හැලුවා කියලා.මූ කරපු උදවු හැම තැන ම කිය කිය මාව චා කරයි කියලත් හිතෙනවා. kohomada me wage charitha mata prashnayak nowenna halala danne?
     
    Last edited:

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    උබල දෙන්නගේ ආශ්‍රය ඕනෙවට වැඩියි වගේ මට දැනුනා උබ කියන විදියෙන් . වෙලා තියෙන දේවල්නම් අවුල් නෑ ලොකු. උබ ලියපු විදියේ අවුලක් වෙන්න ඇති .
     
    උබල දෙන්නගේ ආශ්‍රය ඕනෙවට වැඩියි වගේ මට දැනුනා උබ කියන විදියෙන් .
    මී ටූ... ඔච්චර ලං වෙන්න එපා. මද්‍යස්ථ මට්ටමක ඉන්න. එතකොට ලේසියි.
     
    ksperj

    Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    උබල දෙන්නගේ ආශ්‍රය ඕනෙවට වැඩියි වගේ මට දැනුනා උබ කියන විදියෙන් . වෙලා තියෙන දේවල්නම් අවුල් නෑ ලොකු. උබ ලියපු විදියේ අවුලක් වෙන්න ඇති .
    කලින් දාපු මොකක් හරි එකකත් gay කතාවක් කියාගෙන ආවා පොන්නයො සැට් එකක්. උබලගෙ පොන්න ජීවිත වලින් හැම දේම මනින්න එපා පොන්ස්
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    කලින් දාපු මොකක් හරි එකකත් gay කතාවක් කියාගෙන ආවා පොන්නයො සැට් එකක්. උබලගෙ පොන්න ජීවිත වලින් හැම දේම මනින්න එපා පොන්ස්
    පේනවා නේද dislike දාලා . තව එකෙක්ට ඇහුන්කන් දෙන්න , එකෙක් කියන දේවල් මධ්‍යස්තව දරා ගන්න පුරුදු වෙයන්. උබේ වගේ අවුල තියෙන්නේ . හදා ගනින් ඔක්කොටම කලින් ඒවා .
     
    ksperj

    Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    පේනවා නේද dislike දාලා . තව එකෙක්ට ඇහුන්කන් දෙන්න , එකෙක් කියන දේවල් මධ්‍යස්තව දරා ගන්න පුරුදු වෙයන්. උබේ වගේ අවුල තියෙන්නේ . හදා ගනින් ඔක්කොටම කලින් ඒවා .
    ok gay pons
     
    • Haha
    Reactions: ST.PIERRE

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    ඌ සාමාන්‍යෙන් මාත් එක්ක තමයි හැමදේටම යන්නෙ. ප්‍රපෝසල් බලන එක , ශොපින් කරන එකේ ඉදන්
    ඌ නම් ඉතින් කඩ්ඩ දන්නවා කියලා ශෝ එක දාන වෙලාවල් තියෙනවා.
    ඉස්සර ඌ ලගින් ආශ්‍රය කරපු ekek එක පාරට ම ඌව හලලා දාලා තියෙනවා
    හැබැයි මම ඌට ලස්සන කෙල්ලෙක් පෙන්නලා මොනව හරි කිව්වොත් බලන් ඉදපන් ඔය වගේ ඒව උබට නම් සෙට් වෙන්නෙ නෑ කියලා කින්ඩි දානවා.
    මේක සාමාන්‍ය යාලුකමක් කියලා sureද?
    මට නම් පේන්නේ කොල්ලා කලින් කොල්ලව dump කරලා උබට අරින්න එන්නේ, ඒකයි කඩ්ඩෙන් කතා කරලා හිත දිනාගන්න යන්නේ.. ලස්සන කෙල්ලෙක් දැකලා උබේ හිත යයි කියලා බය නිසා කින්ඩි දානවා ඇති. ෂොපින් යන්නේ අත් අල්ලන් නේද? අනේ මන්දා, දැන් හරිණි prime minister නිසා බය වෙන්න දෙයක් නැහැ, good luck
     
    ksperj

    Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    මේක සාමාන්‍ය යාලුකමක් කියලා sureද?
    මට නම් පේන්නේ කොල්ලා කලින් කොල්ලව dump කරලා උබට අරින්න එන්නේ, ඒකයි කඩ්ඩෙන් කතා කරලා හිත දිනාගන්න යන්නේ.. ලස්සන කෙල්ලෙක් දැකලා උබේ හිත යයි කියලා බය නිසා කින්ඩි දානවා ඇති. ෂොපින් යන්නේ අත් අල්ලන් නේද? අනේ මන්දා, දැන් හරිණි prime minister නිසා බය වෙන්න දෙයක් නැහැ, good luck
    උබට පිස්සු ද බන් ඌ straight මමත් straight .මෙතන ගේ දෙයක් නෑ. කලින් කමෙන්ට් එක දාපු පොන්නයා නිසා ත්‍රෙඩ් එක ම ජරාවක් වෙන්න වගේ යන්නෙ. මූට කිසිම යාලුවෙක් නෑ. හිටපු එක ම යාලුවා ගැන කිව්වෙ. කොල්ලො උනා ම ලගින් ආශ්‍රය කරන සෙට් එකක් ඉන්නවනෙ. අඩු ගානේ එකෙක් හෝ දෙන්නෙක්.

    මී ටූ... ඔච්චර ලං වෙන්න එපා. මද්‍යස්ථ මට්ටමක ඉන්න. එතකොට ලේසියි.
    මට නම් එහෙම ලොකුවට ලං වෙලා කියලා හිතෙන්නෙ නෑ. ඕන ම කෙනෙකුට ඉන්නව නෙ ලගින් අතේ ආශ්‍රය කරන අය එක් කෙනෙක් හෝ දෙන්නෙක්. අන්න ඒ වගේ යාලුකමක් ගැන මම කියන්නෙ.
    ------ Post added on Oct 26, 2024 at 12:31 AM
     
    • Like
    Reactions: Geshi95

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    kohomada me wage charitha mata prashnayak nowenna halala danne?

    prashna okkoma thiyenne ubage 20 cm withara palala mole athule, ithin oka wisadnn plwn widi godak thiyenawa

    (1) High Caste way
    uba gana anith minissu monawa hithuwahama mkd? thava ekek uba gana monawa kiwwhm mokada anith aya issaraha? wge hithala anith unge dewl wlin influence novi inn pluwn widihita "detachment" master karann

    (2) empathic / low caste way
    uth ekka shape eke idala tik tika u ekka karana ganu denu, katha baha adu karala shape eke kapala danna

    (3) narcissistic/ dark empathic way

    (i) uge fragile ego eka feed karala nitharama uwa validate karala etpsse eka parata minissu godak issraha uva nondi krpn, etpsse aye uge fragile ego eka feed krnn plwn widihata uwa validate krpn...repeat..traumatic bond

    (ii) uge fragile ego eka kudu pattam karala uba dominance eka pawathwgnn one hama social situation ekakdima (eth uba me dapu halle hatiyt ubata mehem deyknm krnn wennnah 😛)
    ethkot u ubava master kenek widihata dakinne, uba ekka prashna dagann, uba gana eka eka ewa kiywnn ynnaha, uge competition eken eliye uba inne,
     
    • Love
    Reactions: ksperj

    ksperj

    Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    prashna okkoma thiyenne ubage 20 cm withara palala mole athule, ithin oka wisadnn plwn widi godak thiyenawa

    (1) High Caste way
    uba gana anith minissu monawa hithuwahama mkd? thava ekek uba gana monawa kiwwhm mokada anith aya issaraha? wge hithala anith unge dewl wlin influence novi inn pluwn widihita "detachment" master karann

    (2) empathetic/ low caste way
    uth ekka shape eke idala tik tika u ekka karana ganu denu, katha baha adu karala shape eke kapala danna

    (3) narcissistic/ dark empathic way

    (i) uge fragile ego eka feed karala nitharama uwa validate karala etpsse eka parata minissu godak issraha uva nondi krpn, etpsse aye uge fragile ego eka feed krnn plwn widihata uwa validate krpn...repeat..traumatic bond

    (ii) uge fragile ego eka kudu pattam karala uba dominance eka pawathwgnn one hama social situation ekakdima (eth uba me dapu halle hatiyt ubata mehem deyknm krnn wennnah 😛)
    ethkot u ubava master kenek widihata dakinne, uba ekka prashna dagann, uba gana eka eka ewa kiywnn ynnaha, uge competition eken eliye uba inne,
    ඇති යන්තම් තොට තේරුනා.අනිත් උන් ඔක්කොම පොන්නයො ද කොහෙද
    thanks bocca
     
    • Like
    Reactions: Fiona Dabare

    මට නම් එහෙම ලොකුවට ලං වෙලා කියලා හිතෙන්නෙ නෑ. ඕන ම කෙනෙකුට ඉන්නව නෙ ලගින් අතේ ආශ්‍රය කරන අය එක් කෙනෙක් හෝ දෙන්නෙක්. අන්න ඒ වගේ යාලුකමක් ගැන මම කියන්නෙ.
    ------ Post added on Oct 26, 2024 at 12:31 AM
    දැන් ඔයාට ඕනෙ ශේප් එකේ තරහා කර ගන්නෙත් නැතුව අයින් වෙන්නනෙ. කැම්පස් වැඩ හරි මොනවා හරි කියලා ටික ටික ශේප් වෙන්න. එකපාරට හලන්න යන්නෙ නැතුව. තරහා කරගන්න එපා. මොකද ඕනෙම කෙනෙක් ඕන වෙන වෙලාවක් එනවා. එයා කියන කතා අරවා මේවා හිතන්න එපා. කවුරු මොනවා කියුවම අපිට මොකෝ කියලා චිල් එකේ ඉන්න. ඕක හරිම පොඩි දෙයක් මල්ලි. ඕවා හිතන්න එපා.

    හැබැයි අනිත් අයගෙ අදහස් වලටත් ඇහුම්කන් දෙන එක තමන්ට හොදයි.
     
    • Like
    Reactions: EKGuest and ksperj

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    දෙපාරක් හිතන්නෙ නැතුව හලපන් බන්.
    මේක කියවද්දී මටත් මතක් උනා එකෙක් ගැන.
    හැබැයි ඕකෙ opposite එක. ඌ ඕනාවට වඩා ගරුත්වයක් දෙනව හැම එකා ලගම අපිව හෙන උඩින් තියල කතා කරනව.
    වෙන මොකකට වත් නෙවේ අපිව use කරන්න උගේ වැඩ ටික කරගන්න.

    දියුණු වෙන්න ඕන නම් choose your friends wisely.
    friendship audit එකක් කරලා හරියටම ඕන තුන් හතර දෙනෙක් තියාගනින් ආශ්‍රය කරන්න.
    අනිත් උන් එක්ක තරහ වෙන්න කියන එක නෙවේ මේ කියන්නෙ. දැනගෙන අතේ දුරින් ආශ්‍රය කරපං.
    ඔය වගේ උන්ව කෙලින්ම හලලා දාල ජීවිතෙන් අයින් කරලා දාපන්. දෙපාරක් හිතන්න එපා මොනාවත් නැති වෙන්නෙ නෑ.

    දැන් මම අර කිව්ව එකාව කෙලින්ම හලලා දැම්ම. ඌව කරපු ජොබ් එකෙන් අයින් කරලා බිස්නස් එකක් පටන් ගනින් උබේ ස්කිල් එකෙන් කියල spoon feed කරලා.
    සේරම හදල දීල guid කරලා ගොඩ දාපු එකෙක් ව මම ඔය අයින් කරලා දැම්මෙ. අර බෙට්ටයි ෆුකයි වගේ හැම තැනම ගිය පිස්සු කෙලපු ආතල් දාපු එකෙක්. ඒ උනාට සතා කවුද කියල දැනගෙන ආශ්‍රය කලේ.
     
    එක පාරට හලල දැම්ම ම ඌ කෝල් කරන එක ආපහු කනෙක්ට් වෙන්න බලන එක මැනේජ් කරගන්නෙ කොහොමද බන්
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    එක පාරට හලල දැම්ම ම ඌ කෝල් කරන එක ආපහු කනෙක්ට් වෙන්න බලන එක මැනේජ් කරගන්නෙ කොහොමද බන්
    IMG_7120.png
     
    • Like
    Reactions: ksperj

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    එක පාරට හලල දැම්ම ම ඌ කෝල් කරන එක ආපහු කනෙක්ට් වෙන්න බලන එක මැනේජ් කරගන්නෙ කොහොමද බන්

    ඔය උබ සෙට් නැති වෙන සිද්දියක් දෙකක් අල්ලලා ඌට කියපං කෙලින්ම.
    දැන් ඔය උබ කියල තියෙන්නෙ. කෙල්ලෙක් පෙන්නලා උබ කිව්වම උබව චාටර් කරනවා කියල ඕව සෙට් වෙන්නෙ නෑ කියල.
    කියපන් කෙලින්ම. ඇයි උබ ශාරුක් කාන් කියලද හිතන් ඉන්නෙ තොට නම් ඇන්ටි කෙනෙක් වත් සෙට් වෙන එකක් නෑ කියල. ඊට පස්සෙ බැනල තරහ වෙයන් බන්. simple.
    or මොකක් හරි වරදක් අල්ලලා බැනපන් බන් ඊට පස්සෙ ignore කරලා දාපන්.
     
    • Like
    Reactions: ksperj

    ksperj

    Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    ඔය උබ සෙට් නැති වෙන සිද්දියක් දෙකක් අල්ලලා ඌට කියපං කෙලින්ම.
    දැන් ඔය උබ කියල තියෙන්නෙ. කෙල්ලෙක් පෙන්නලා උබ කිව්වම උබව චාටර් කරනවා කියල ඕව සෙට් වෙන්නෙ නෑ කියල.
    කියපන් කෙලින්ම. ඇයි උබ ශාරුක් කාන් කියලද හිතන් ඉන්නෙ තොට නම් ඇන්ටි කෙනෙක් වත් සෙට් වෙන එකක් නෑ කියල. ඊට පස්සෙ බැනල තරහ වෙයන් බන්. simple.
    or මොකක් හරි වරදක් අල්ලලා බැනපන් බන් ඊට පස්සෙ ignore කරලා දාපන්.
    ela
     
    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,639
    113
    Panadura
    me leda tika okkoma thiyena gotha ponnayek hitiya fb eken set wela. chance deka thunakma dunna hadenna. hadena patak nathi nisa kari ponnayawa halalama damma masa deka thunakta kalin uge ammatath ekkama banala.
     
    • Like
    Reactions: ksperj