Power backup for fiber router?

chathuvv

Well-known member
  • Jun 28, 2008
    3,298
    639
    113
    කරන්ට් හියහම ෆයිබර් connection එක off nivee තියාගන්න නැද්ද මුකුත් ගැජමැටික් එකක්.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,488
    1
    42,570
    113
    pc UPS එකක් ගහපන්.
    ඒකනෙ
    මාත් එහෙමයි
    අපේ ඉතිං කරන්ට් එක යන්නෙ තත්පරේකට දෙකකට
    නැත්තං විනාඩියකට දෙකකට තමා
    ups එකට ඩිවයිස් දෙකයිනෙ ගහන්න පුලුවන්. මම එකක් දෙකට බෙදල ලයින් දෙකක් ගත්ත
    රවුටරේට ලොකු කරන්ට් එකක් යන්නෙ නෑනෙ
    සිස්ටම් එකයි මොනිටරයයි රවුටරයයි

    අම්මල ටීවි බල බල ඉද්දි කරන්ට් ගියොත් හෙන වෙලාවක් යනව ආයෙ රූප වැටෙන්න
    දැං ටිකක් ෂේප්
     
    • Like
    Reactions: Amith0424

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,534
    1
    99,710
    113
    33
    Kalutara
    https://eteleshop.slt.lk/categories/powerbackup

    db එකත් යනවනම් කරන්න දෙයක් නෑ..

    මුන්ගේ 12,000ට තියෙන එක 8,000යි ඩරස් එකේ.

    fxDEUBV.png

    w905CcK.png

    මේක ගත්තු කාලේ නම් පැය 6ක් වගේ පුළුවන්, දැන් නම් එච්චර බෑ. පැය 3-4 ක් වගේ දැන් නම්.
    ------ Post added on Oct 26, 2024 at 8:22 PM
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,564
    23,143
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    owage battery update nokara mona fakata packages walata thadi ganan danawada okun?
    ඔව් උන්ගෙ maintenance අන්තිමයි. තව කුඩ්ඩො ඔව්ව සුද්ද කරනව පොඩ්ඩ ඇත්නම්. කරගන්න බැරිවනෙ දැන් contract උන් hire කරන්නෙ.
    dialog උන්ගෙ පැනල් කේබල් ගලවන් යනව.

    මුන්ගේ 12,000ට තියෙන එක 8,000යි ඩරස් එකේ.

    fxDEUBV.png

    w905CcK.png

    මේක ගත්තු කාලේ නම් පැය 6ක් වගේ පුළුවන්, දැන් නම් එච්චර බෑ. පැය 3-4 ක් වගේ දැන් නම්.
    ------ Post added on Oct 26, 2024 at 8:22 PM
    @RLT4U @aruna1 කළා
    ------ Post added on Oct 26, 2024 at 8:24 PM
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,488
    1
    42,570
    113
    වල්ලඹගල කොට්ඨාසය

    01.ජනසෙත පෙරමුණ 01
    02.ජාතික ජනබලවේගය 1138
    03.ජාතික ජනතා පක්ෂය 05
    04.දෙවන පරපුර38
    05.පොදුජන එක්සත් නිදහස් සංධානය 69
    06.පොදුජන එක්සත් පෙරමුණ 37
    07.ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණ 149
    08.සමගි ජනබලවේගය 308
    09.ස්වාධීන කණ්ඩායම 97

    ~ මුලු ඡන්ද සංඛ්‍යාව = 2536
    ~ ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව =1860
    ~ ප්‍රතික්ෂේප ඡන්ද සංඛ්‍යාව =18
    ~ ප්‍රකාශ නොකල = 676
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,007
    4,571
    113
    ඒකනෙ
    මාත් එහෙමයි
    අපේ ඉතිං කරන්ට් එක යන්නෙ තත්පරේකට දෙකකට
    නැත්තං විනාඩියකට දෙකකට තමා
    ups එකට ඩිවයිස් දෙකයිනෙ ගහන්න පුලුවන්. මම එකක් දෙකට බෙදල ලයින් දෙකක් ගත්ත
    රවුටරේට ලොකු කරන්ට් එකක් යන්නෙ නෑනෙ
    සිස්ටම් එකයි මොනිටරයයි රවුටරයයි

    අම්මල ටීවි බල බල ඉද්දි කරන්ට් ගියොත් හෙන වෙලාවක් යනව ආයෙ රූප වැටෙන්න
    දැං ටිකක් ෂේප්
    අපෙ අක්කගෙ මනුස්සයගෙ මහ ගෙදට fiber එකටයි peotv එකටයි tv එකටයි ඔක්කොටම බිත්තියෙ socket එකටම ලොකු ups එක්කින් දීලා තියෙන්නෙ. ලයිට් ගියත් කට්ටිය සැපේ tv බලනවා
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,488
    1
    42,570
    113
    mmm coupon hoyaganna na ... :(
    https://pages.daraz.lk/wow/gcp/route/daraz/lk/upr/router?pha=true&wx_navbar_transparent=true&hybrid=1&data_prefetch=true&prefetch_replace=1&at_iframe=1&wh_pid=/lazada/megascenario/lk/pay-day-sale-october/mcp&spm=a2a0e.tm80335410.countdownPC.d_0

    අපෙ අක්කගෙ මනුස්සයගෙ මහ ගෙදට fiber එකටයි peotv එකටයි tv එකටයි ඔක්කොටම බිත්තියෙ socket එකටම ලොකු ups එක්කින් දීලා තියෙන්නෙ. ලයිට් ගියත් කට්ටිය සැපේ tv බලනවා
    ඔව් ගොඩක් වෙලාවට තත්පරේකට දෙකකට කරන්ට් එක යන්නෙ
    සමහර වෙලාවට වැඩිම වුණොත් විනාඩි දෙකයි
     
    • Love
    Reactions: Amith0424

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,007
    4,571
    113
    https://pages.daraz.lk/wow/gcp/route/daraz/lk/upr/router?pha=true&wx_navbar_transparent=true&hybrid=1&data_prefetch=true&prefetch_replace=1&at_iframe=1&wh_pid=/lazada/megascenario/lk/pay-day-sale-october/mcp&spm=a2a0e.tm80335410.countdownPC.d_0

    ඔව් ගොඩක් වෙලාවට තත්පරේකට දෙකකට කරන්ට් එක යන්නෙ
    සමහර වෙලාවට වැඩිම වුණොත් විනාඩි දෙකයි
    ups එකට ලොකු බැටරියක් දාලා multiplug එකක් ගහගන්න එක තමා ලාබම. ඕනි රෙද්දක් ගැහුවකිනෙ