Nissan T31 - 2014

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,818
    12,768
    113
    T31 එකක් නම් පාවිච්චි කලා, හුරුබුහුටි වණ්ඩිය. නෝමල් ජියර් බොක්ස් ආවෙ. හරියටම දන්නෙ නෑ ඒත් T34 බ්‍රෑන්ඩ් නිව් ආපුවා තියෙනව නෝමල් Auto එක්ක, CVT නෙමේ. හැබැයි ඒ වායෙ අනිත් පාට්ස් කොහොමද දන්නෙ නෑ, බ්‍රෑන්ඩ් නිව් ආපු වාහන ගොඩක් ඒවල බඩු නෑ JDM නෙමෙයි නිසා
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,527
    1,540
    113
    sri rajasinha adawiya

    Kochchara kal use karada?
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,818
    12,768
    113
    Kochchara kal use karada?
    Almost 8 months, millage 450000 gaddi, last owner was a location scout guy for agri productions, renda gihin thiyenneth jeep eke .no major repairs. math 30k withara padala dunne. No issues except normal wear and tear. Dan kohe hari athi laksheta aduwen meter eka reverse duwala. I was the second owner
     
    • Like
    Reactions: sunlog

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,309
    6,751
    113
    හෙල බිමේ
    T31 එකක් නම් පාවිච්චි කලා, හුරුබුහුටි වණ්ඩිය. නෝමල් ජියර් බොක්ස් ආවෙ. හරියටම දන්නෙ නෑ ඒත් T34 බ්‍රෑන්ඩ් නිව් ආපුවා තියෙනව නෝමල් Auto එක්ක, CVT නෙමේ. හැබැයි ඒ වායෙ අනිත් පාට්ස් කොහොමද දන්නෙ නෑ, බ්‍රෑන්ඩ් නිව් ආපු වාහන ගොඩක් ඒවල බඩු නෑ JDM නෙමෙයි නිසා
    T34 එකක් අවෙ නෑ නේ.. තාම තියන්නේ T 33 වෙනකං විතරයි.
    මොනවා උනත් cvt නම් චොර වෙනවා ටිකක් කල් පදිද්දි
     
    • Like
    Reactions: sunlog

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,527
    1,540
    113
    sri rajasinha adawiya
    Almost 8 months, millage 450000 gaddi, last owner was a location scout guy for agri productions, renda gihin thiyenneth jeep eke .no major repairs. math 30k withara padala dunne. No issues except normal wear and tear. Dan kohe hari athi laksheta aduwen meter eka reverse duwala. I was the second owner
    Diesel?
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,683
    8,476
    113
    In Your Heart
    brand new gear box ekak danna oke 9 mil yanawa kiyala dala thiba dakka .... math ganna gihin gearbox cn eka nisa atha hariya a welawa 6mil walata ganna giye

    mage advice eka nowatina ganan walata patta gahapu wahana ganna epa .. gannama oni nam patta reliable wahanayak wath ganna ,,,,

    OWA ISSARA PODDAK WATH MARKET NA JARAWAK KOTINMA KIYANAWA NAM .. HONDA VEZEL EKATH EHEMAI
    ------ Post added on Oct 29, 2024 at 11:17 PM
     
    • Like
    Reactions: sunlog

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,818
    12,768
    113
    හරියට මේන්ටේන් කරනව නම් වාහනේකට ඕක ලොකු නම්බර් එකක් නෙමෙයි, මේ පාර ගිය වෙලාවෙ මගෙ 2008 1.6 (Qatar Spec) Sedan එක දුන්නා, දෙද්දි 860000යි, ඕක ගන්නකොටත් 7 පැනල තිබ්බෙ. ලංකාවෙ වගේ පරණ වෙද්දි ගණන් වැඩි වෙන්නෙ නැති නිසා, ගත්ත ගාණෙන් බාගෙකට දුන්නෙ, ඕකත් එක්ක ගත්ත හැච්බැක් එක බලදියා උස්සගෙන යද්දි 6 පැනල. පරණ මිකැනිකල් ඩයල් තියන ටොයොටා කැම්රි ටැක්සි දුවනවා පළවෙනි ලක්ශ 10 පැනලා මීටරේ රීසෙට් වෙලා ආයෙත් ලක්ශ 4-5 යන, පක්කො පදින්නෙ ඕවමයි හොර ටැක්සි වලට

    , දැන් නම් ඔය Xtrail එක ඉක්මන් එකේ වැටිල ඇති ලක්ශෙට අඩුවෙන් දොස්තර කෙනෙක් ටොයිලට් පේපර් ගන්න කීල්ස් එකට විතරක් පැදපු වාහනයක් කියල මං ගද්දි ඕකෙ අයිති එකා වාහනේ මිණී විතරයි ඇදල තිබ්බෙ නැත්තෙ, හැබැයි විස්තරේ කියල දුන්නෙ අතිශය සාධාරණ ගාණකට. ලෝබ නැතුව වියදම් කරල තිබ්බ, ජෙනියුන් පාට්ස් විතරයි, ටයරුත් බ්‍රිජ්ස්ටෝන් තිබ්බෙ. 4000න් ඔයිල් චේන්ජ් කරල පිළිවෙලට පැදල තිබ්බ.
     
    • Like
    Reactions: sunlog

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,985
    3,439
    113
    Battaramulla, Sri Lanka
    brand new gear box ekak danna oke 9 mil yanawa kiyala dala thiba dakka .... math ganna gihin gearbox cn eka nisa atha hariya a welawa 6mil walata ganna giye

    mage advice eka nowatina ganan walata patta gahapu wahana ganna epa .. gannama oni nam patta reliable wahanayak wath ganna ,,,,

    OWA ISSARA PODDAK WATH MARKET NA JARAWAK KOTINMA KIYANAWA NAM .. HONDA VEZEL EKATH EHEMAI
    ------ Post added on Oct 29, 2024 at 11:17 PM
    T31 eke oya kiyana tharam prashna ne. T32 hybrid eka nam wenna puluwan. Generation 2k .
     
    • Like
    Reactions: sunlog