Petrol or diesel? Diesel nam enne normal auto gearbox ekak man hithanne.
Diesel. 2000cc turboPetrol or diesel? Diesel nam enne normal auto gearbox ekak man hithanne.
Aniva petrol ma oney.Puluwan nam petrol 2.5 eka balanne, I don't know how reliable the diesel one is
Kochchara kal use karada?T31 එකක් නම් පාවිච්චි කලා, හුරුබුහුටි වණ්ඩිය. නෝමල් ජියර් බොක්ස් ආවෙ. හරියටම දන්නෙ නෑ ඒත් T34 බ්රෑන්ඩ් නිව් ආපුවා තියෙනව නෝමල් Auto එක්ක, CVT නෙමේ. හැබැයි ඒ වායෙ අනිත් පාට්ස් කොහොමද දන්නෙ නෑ, බ්රෑන්ඩ් නිව් ආපු වාහන ගොඩක් ඒවල බඩු නෑ JDM නෙමෙයි නිසා
Almost 8 months, millage 450000 gaddi, last owner was a location scout guy for agri productions, renda gihin thiyenneth jeep eke .no major repairs. math 30k withara padala dunne. No issues except normal wear and tear. Dan kohe hari athi laksheta aduwen meter eka reverse duwala. I was the second ownerKochchara kal use karada?
T34 එකක් අවෙ නෑ නේ.. තාම තියන්නේ T 33 වෙනකං විතරයි.T31 එකක් නම් පාවිච්චි කලා, හුරුබුහුටි වණ්ඩිය. නෝමල් ජියර් බොක්ස් ආවෙ. හරියටම දන්නෙ නෑ ඒත් T34 බ්රෑන්ඩ් නිව් ආපුවා තියෙනව නෝමල් Auto එක්ක, CVT නෙමේ. හැබැයි ඒ වායෙ අනිත් පාට්ස් කොහොමද දන්නෙ නෑ, බ්රෑන්ඩ් නිව් ආපු වාහන ගොඩක් ඒවල බඩු නෑ JDM නෙමෙයි නිසා
Diesel?Almost 8 months, millage 450000 gaddi, last owner was a location scout guy for agri productions, renda gihin thiyenneth jeep eke .no major repairs. math 30k withara padala dunne. No issues except normal wear and tear. Dan kohe hari athi laksheta aduwen meter eka reverse duwala. I was the second owner
petrolDiesel?
T32 machan, sorryT34 එකක් අවෙ නෑ නේ.. තාම තියන්නේ T 33 වෙනකං විතරයි.
මොනවා උනත් cvt නම් චොර වෙනවා ටිකක් කල් පදිද්දි
හරියට මේන්ටේන් කරනව නම් වාහනේකට ඕක ලොකු නම්බර් එකක් නෙමෙයි, මේ පාර ගිය වෙලාවෙ මගෙ 2008 1.6 (Qatar Spec) Sedan එක දුන්නා, දෙද්දි 860000යි, ඕක ගන්නකොටත් 7 පැනල තිබ්බෙ. ලංකාවෙ වගේ පරණ වෙද්දි ගණන් වැඩි වෙන්නෙ නැති නිසා, ගත්ත ගාණෙන් බාගෙකට දුන්නෙ, ඕකත් එක්ක ගත්ත හැච්බැක් එක බලදියා උස්සගෙන යද්දි 6 පැනල. පරණ මිකැනිකල් ඩයල් තියන ටොයොටා කැම්රි ටැක්සි දුවනවා පළවෙනි ලක්ශ 10 පැනලා මීටරේ රීසෙට් වෙලා ආයෙත් ලක්ශ 4-5 යන, පක්කො පදින්නෙ ඕවමයි හොර ටැක්සි වලටtahike![]()
T31 eke oya kiyana tharam prashna ne. T32 hybrid eka nam wenna puluwan. Generation 2k .brand new gear box ekak danna oke 9 mil yanawa kiyala dala thiba dakka .... math ganna gihin gearbox cn eka nisa atha hariya a welawa 6mil walata ganna giye
mage advice eka nowatina ganan walata patta gahapu wahana ganna epa .. gannama oni nam patta reliable wahanayak wath ganna ,,,,
OWA ISSARA PODDAK WATH MARKET NA JARAWAK KOTINMA KIYANAWA NAM .. HONDA VEZEL EKATH EHEMAI
------ Post added on Oct 29, 2024 at 11:17 PM
Sorry t32..T31 eke oya kiyana tharam prashna ne. T32 hybrid eka nam wenna puluwan. Generation 2k .
DieselPetrol or Diesel? Which one you recommend ?