TARO ගෙ Paid Course එකේ අය ඉන්නවද??

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    ඩිලීට්කරලද ඒවා
    නෑ බන්. ඌ මේකෙ දාපු ඇඩ්සෙන්ස් පෝස්ට් ටික ඇඩ්මින් මැකුවනෙ එකපාරටම. ඊටපස්සෙ මේකෙ එවුන් ඇඩ්මින්ගෙන් ගේම ඉල්ලන්න ගිහින් බෑන් උනා. 98%ක් විතර එවුන් කතාකළේ ටාරෝගෙ පැත්තට.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,810
    1
    49,918
    113
    ප*යාගල
    sorry.com
    thawa podden mage account ekath ban wena uta support karnna gihilla :lol: . mage parana adsense thread delete karla tibba hinda thamai mamath uta support kale :sorry:
    pau bn arun vitamin gahagena innwa thama .YT channel patan aran thama rupiyalak hoyala na godak un.
    math yaluwekwa set kara mama giye na uge gane matath content eka balganna puluwan hinda. kariya mta baninwa dakka thana :lol:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    mama giye na uge gane matath content eka balganna puluwan hinda.
    images
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,829
    9,547
    113
    pau bn arun vitamin gahagena innwa thama .YT channel patan aran thama rupiyalak hoyala na godak un.
    math yaluwekwa set kara mama giye na uge gane matath content eka balganna puluwan hinda. kariya mta baninwa dakka thana :lol:
    mama issra taro video ekak dala advanced technique kiyala tibba welawe man kiwwa mewwa basic dewal ne kiyala. meke hitapu http mata banna nikan dena de ganna bari num pala kiyala :P
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    mama issra taro video ekak dala advanced technique kiyala tibba welawe man kiwwa mewwa basic dewal ne kiyala. meke hitapu http mata banna nikan dena de ganna bari num pala kiyala :P
    යූ ටියුබ් එකේ, බුකියේ දායක සභා වලට බැන්නට මෙතනත් හිටියා අයියලාව ලොකු කරගෙන වැඳගෙන හිටපු එවුන්. :lol: :lol:
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,810
    1
    49,918
    113
    ප*යාගල
    sorry.com
    mama issra taro video ekak dala advanced technique kiyala tibba welawe man kiwwa mewwa basic dewal ne kiyala. meke hitapu http mata banna nikan dena de ganna bari num pala kiyala :P
    porama thamai ara besuccessfull kiyala ekak kare mn hithanne. eketh me wagemai kattiyage auruddak eka hamarak nasthi karala anthimedi karapu dekuth na . dn meketh auruddak wenwa thama article liyannwath patan aran na :lol: :lol:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,534
    1
    99,719
    113
    33
    Kalutara
    kattiya vitamin gahagena innwa kiyala aranchi. dn auruddak wenwa ekek thama rupiyalak hoyala na lu

    අන්තිම මාස හයේ දවසට ඩොලර් 50ක් හොයන්න බැරිවුනොත් මුදල් ආපසු දෙනවා කිව්වනේ. මම ඕකට සල්ලි දැම්මට වැඩේ කරන්න බැරි වුන නිසා මට රිෆන්ඩ් ගන්න විදිහක් නෑ. 10,000න් බලු කපුටු දානයක් දුන්නා කියල හිත හදාගන්න තියෙන්නේ. :(
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    15,922
    9,292
    113
    Microsoft
    අන්තිම මාස හයේ දවසට ඩොලර් 50ක් හොයන්න බැරිවුනොත් මුදල් ආපසු දෙනවා කිව්වනේ. මම ඕකට සල්ලි දැම්මට වැඩේ කරන්න බැරි වුන නිසා මට රිෆන්ඩ් ගන්න විදිහක් නෑ. 10,000න් බලු කපුටු දානයක් දුන්නා කියල හිත හදාගන්න තියෙන්නේ. :(
    api nam full refund gaththa:cool:
     
    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,038
    1,597
    113
    අන්තිම මාස හයේ දවසට ඩොලර් 50ක් හොයන්න බැරිවුනොත් මුදල් ආපසු දෙනවා කිව්වනේ. මම ඕකට සල්ලි දැම්මට වැඩේ කරන්න බැරි වුන නිසා මට රිෆන්ඩ් ගන්න විදිහක් නෑ. 10,000න් බලු කපුටු දානයක් දුන්නා කියල හිත හදාගන්න තියෙන්නේ. :(
    uta salli damme kohomada? paypal da nathnam bank da? kattiya ekathuwela hoyan giya nam hari. nathnam umba wage 10k ewa kiyak athida
     
    • Sad
    Reactions: Heshan Daminda

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,206
    113
    අන්තිම මාස හයේ දවසට ඩොලර් 50ක් හොයන්න බැරිවුනොත් මුදල් ආපසු දෙනවා කිව්වනේ. මම ඕකට සල්ලි දැම්මට වැඩේ කරන්න බැරි වුන නිසා මට රිෆන්ඩ් ගන්න විදිහක් නෑ. 10,000න් බලු කපුටු දානයක් දුන්නා කියල හිත හදාගන්න තියෙන්නේ. :(
    අපරාදේ
    Personal development ත් නෑ, 10000ට බොන්නත් නෑ