කතාව Spoil වෙන නිසා බලපු නැති අය මේ ත්රෙඩ් එක බලන්න එපා
මොකාද බං අර තඩි මිනිහ
මොකාද බං අර තඩි මිනිහ
අනුරාධමොකාද බං අර තඩි මිනිහ![]()
ඩූන්Dune කොහොමද pronounce කරන්නෙ?
Dune කොහොමද pronounce කරන්නෙ?

Set na mata nam
ado mama hithuwe part 1 kiyanne 1984 original eka, 2 kiyanne 2021 eka kiyalaFerguson අක්කගෙන් අහමු
part one එක මොලෝ හුත්තක් තේරුණේ නෑ මට
මම කරපු වැඩේ පාට් 2 බලන්න කලින් සිංහල රිවිව් එකක් බැලුව
එතකොට ටිකක් කතාව තේරුණ
part 1 වලට වඩා part 2 පොඩි ගතියක් තියෙනව
ඌ තමා Vladimir Harkonnenමොකාද බං අර තඩි මිනිහ
දුනේDune කොහොමද pronounce කරන්නෙ?
උබ කුණුහබ්බ කියනවා දැක්කමයි. well, I mean that's a good improvement.Ferguson අක්කගෙන් අහමු
part one එක මොලෝ හුත්තක් තේරුණේ නෑ මට
මම කරපු වැඩේ පාට් 2 බලන්න කලින් සිංහල රිවිව් එකක් බැලුව
එතකොට ටිකක් කතාව තේරුණ
part 1 වලට වඩා part 2 පොඩි ගතියක් තියෙනව
ado mama hithuwe part 1 kiyanne 1984 original eka, 2 kiyanne 2021 eka kiyala
ඌ තමා Vladimir Harkonnen
හාර්කිනන් හවුස් එකෙ ලොක්කා
ඌට තමා එම්පයර් එකෙ ලොක්කා අර්‍රැකිස් (ඩූන් ග්‍රහලෝකෙ)ස්පයිස් (මෙලන්ජ් ) අරගෙන මුලු එම්පයර් එකටම බෙදන්න අවසරෙ දෙන්නෙ
ඒක අවුරුදු බර ගානක් එක දිගට උංම තමා කොරන්නෙ.
ඌඋගෙ කේන්තිය යැව්වෙ වරදක් කොරන්ඩ් ඔනෙම නෑ මරන්ඩ. ඌ හොඳා feyd rautha harkonnen මේ අපතය එක්ක බලද්දිPart 2 ආවෙ 2024
Part 1 එකනං මටත් එච්චර ඇල්ලුවෙ නෑ. නිකං වට්ටෝරු ෆිල්ම් එකක් වගේ.
අමුතු ලස්සන අත්භූත දේවල් පෙන්නන නිසා බැලුවෙ, ඒ ඒ ග්‍රහලෝකවල විදිය එහෙම හරි ආසයි බලන්න
වර්ෂ 10,000 බං කතාවෙ යන්නෙ
Dune Part 2 එකේ ඌ ගෑනු දෙන්නෙක්ව මරනව නේ
අරුන් ටික එලියෙ ඉදං අහං ඉන්නව
මොකක්ද බං ඒ ගැනු දෙන්නට කෙරුවෙ