Dune Part 2 බැලුව

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113
    Dune කොහොමද pronounce කරන්නෙ?

    Ferguson අක්කගෙන් අහමු :love:

    Set na mata nam

    part one එක මොලෝ හුත්තක් තේරුණේ නෑ මට

    මම කරපු වැඩේ පාට් 2 බලන්න කලින් සිංහල රිවිව් එකක් බැලුව
    එතකොට ටිකක් කතාව තේරුණ

    part 1 වලට වඩා part 2 පොඩි ගතියක් තියෙනව
     
    • Wow
    Reactions: Candid-B

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,042
    19,546
    113
    Miami
    Ferguson අක්කගෙන් අහමු :love:

    part one එක මොලෝ හුත්තක් තේරුණේ නෑ මට

    මම කරපු වැඩේ පාට් 2 බලන්න කලින් සිංහල රිවිව් එකක් බැලුව
    එතකොට ටිකක් කතාව තේරුණ

    part 1 වලට වඩා part 2 පොඩි ගතියක් තියෙනව
    ado mama hithuwe part 1 kiyanne 1984 original eka, 2 kiyanne 2021 eka kiyala
     
    • Haha
    Reactions: AnuradhaRa

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,756
    11,109
    113
    මොකාද බං අර තඩි මිනිහ
    ඌ තමා Vladimir Harkonnen

    හාර්කිනන් හවුස් එකෙ ලොක්කා

    ඌට තමා එම්පයර් එකෙ ලොක්කා අර්‍රැකිස් (ඩූන් ග්‍රහලෝකෙ)ස්පයිස් (මෙලන්ජ් ) අරගෙන මුලු එම්පයර් එකටම බෙදන්න අවසරෙ දෙන්නෙ

    ඒක අවුරුදු බර ගානක් එක දිගට උංම තමා කොරන්නෙ.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,707
    1
    60,325
    113
    Mother Earth
    Dune කොහොමද pronounce කරන්නෙ?
    දුනේ

    Ferguson අක්කගෙන් අහමු :love:

    part one එක මොලෝ හුත්තක් තේරුණේ නෑ මට

    මම කරපු වැඩේ පාට් 2 බලන්න කලින් සිංහල රිවිව් එකක් බැලුව
    එතකොට ටිකක් කතාව තේරුණ

    part 1 වලට වඩා part 2 පොඩි ගතියක් තියෙනව
    උබ කුණුහබ්බ කියනවා දැක්කමයි. well, I mean that's a good improvement. 🙂
    ------ Post added on Nov 1, 2024 at 8:38 AM
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113
    ado mama hithuwe part 1 kiyanne 1984 original eka, 2 kiyanne 2021 eka kiyala

    Part 2 ආවෙ 2024

    Part 1 එකනං මටත් එච්චර ඇල්ලුවෙ නෑ. නිකං වට්ටෝරු ෆිල්ම් එකක් වගේ.
    අමුතු ලස්සන අත්භූත දේවල් පෙන්නන නිසා බැලුවෙ, ඒ ඒ ග්‍රහලෝකවල විදිය එහෙම හරි ආසයි බලන්න
    වර්ෂ 10,000 බං කතාවෙ යන්නෙ

    ඌ තමා Vladimir Harkonnen

    හාර්කිනන් හවුස් එකෙ ලොක්කා

    ඌට තමා එම්පයර් එකෙ ලොක්කා අර්‍රැකිස් (ඩූන් ග්‍රහලෝකෙ)ස්පයිස් (මෙලන්ජ් ) අරගෙන මුලු එම්පයර් එකටම බෙදන්න අවසරෙ දෙන්නෙ

    ඒක අවුරුදු බර ගානක් එක දිගට උංම තමා කොරන්නෙ.

    Dune Part 2 එකේ ඌ ගෑනු දෙන්නෙක්ව මරනව නේ

    අරුන් ටික එලියෙ ඉදං අහං ඉන්නව

    මොකක්ද බං ඒ ගැනු දෙන්නට කෙරුවෙ
     
    • Like
    Reactions: wissnshaftler

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,756
    11,109
    113
    Part 2 ආවෙ 2024

    Part 1 එකනං මටත් එච්චර ඇල්ලුවෙ නෑ. නිකං වට්ටෝරු ෆිල්ම් එකක් වගේ.
    අමුතු ලස්සන අත්භූත දේවල් පෙන්නන නිසා බැලුවෙ, ඒ ඒ ග්‍රහලෝකවල විදිය එහෙම හරි ආසයි බලන්න
    වර්ෂ 10,000 බං කතාවෙ යන්නෙ

    Dune Part 2 එකේ ඌ ගෑනු දෙන්නෙක්ව මරනව නේ

    අරුන් ටික එලියෙ ඉදං අහං ඉන්නව

    මොකක්ද බං ඒ ගැනු දෙන්නට කෙරුවෙ
    ඌඋගෙ කේන්තිය යැව්වෙ වරදක් කොරන්ඩ් ඔනෙම නෑ මරන්ඩ. ඌ හොඳා feyd rautha harkonnen මේ අපතය එක්ක බලද්දි
     
    • Wow
    Reactions: AnuradhaRa