eka balanne kohomda?13A නම් උණු වෙන එකක් නැහැ . හැබැයි , ඔතනට ඇවිත් තියෙන්නේ 15A ලයින් එකක් නෙවෙයි නම් , ඒ වයර් එක උණුවෙයි . එක බලල හිටහන් .
unu wenakanma inna wenawaeka balanne kohomda?
imu imu ehenam... thawama nam nahaunu wenakanma inna wenawa
danuma madi ban..... ekayii wune.... othana kalin gahala tibila thiyenne rice cooker ekak....okkotama kalin use karana items wala power consumption eka balanna. eta passe balanna cord eke rated output eka. eta passe oya prashna ahanna ona neh
Clamp මීටර් එකක් තියේ නම් බැලුවහැකි . එහෙම නැත්තම් බ්‍රේකර් එකෙන් බලන්න 15A බ්‍රේකර් එකක්ද 10A එකක්ද තියෙන්නේ කියල , එකින් එක ඕෆ් කර කර බලන්න වෙයි.eka balanne kohomda?
appata siri ehemath ekakda..... ade dan gahala baluwa.... upset nam machan... sathiyak withra gahala thiyenneddi , unuwela yai ne?Clamp මීටර් එකක් තියේ නම් බැලුවහැකි . එහෙම නැත්තම් බ්‍රේකර් එකෙන් බලන්න 15A බ්‍රේකර් එකක්ද 10A එකක්ද තියෙන්නේ කියල , එකින් එක ඕෆ් කර කර බලන්න වෙයි.
හරියටම කියන්න අමාරුයි , මන් දන්නා තරමින් අවශ්‍ය ලෝඩ් එක එන්නේ නැත්තම් 1. උපකරණයට හොදත් නැහැ 2. අනිත් පැත්තෙන් වයිරන් එක faulty වෙන්න පුළුවන් .appata siri ehemath ekakda..... ade dan gahala baluwa.... upset nam machan... sathiyak withra gahala thiyenneddi , unuwela yai ne?
wagakeemenda kiyannekisi awlak wenne na oya 2 ta.
kettle, iron, water pump. me 3 gahala balahan
බ්‍රෙකර් එක බලපන් කීයද තියෙන්නේ කියලා. වැඩියෙන් අදිනවා නම් බ්‍රේකර් එක යන්න ඕන.eka balanne kohomda?
mechchra kal gahala tibbe 13A fridge eka a switch ekata.. ethakota 13A support athine... 15A NAM AWUL YANNA EPAYIII NE FRIDGE EKAබ්‍රෙකර් එක බලපන් කීයද තියෙන්නේ කියලා. වැඩියෙන් අදිනවා නම් බ්‍රේකර් එක යන්න ඕන.
FRIDGE EKA KOHOMATH GAHALA TIBBE KALINMA A PLUG EKATA FRIDGE EKA 13AP.. ETHAKOTA BAN EKA KOHOMATH AWULAK GIYE NAHANE.. A NISA 13AP WENNA PULUWAN NEDA SWITCH EKAහරියටම කියන්න අමාරුයි , මන් දන්නා තරමින් අවශ්‍ය ලෝඩ් එක එන්නේ නැත්තම් 1. උපකරණයට හොදත් නැහැ 2. අනිත් පැත්තෙන් වයිරන් එක faulty වෙන්න පුළුවන් .
ඔය ගැන හොදටම දන්නා එලෙක්ට්‍රිකල් සයිඩ් එකේ අය ඇති මේකේ , හරිම උත්තරයක් දෙන්න පුළුවන් වෙයි එයාලට . .