ගේනවා Orange එකක්ම 13A එකක්ම . දෙකම ගැහුවා . බලමු ගිනිගයිද කියලා

AnuradhaRa

Well-known member
  • ආච්චිලාගෙ ගේ මතක් උනා :love2:
    මෝටරේට අවුලක් නෑනෙ.
    අවුලක් නෑ

    අඩේ එතකොට සර්කිට් බ්‍රේකර් දාල තියෙන විදිය වැරදියිනෙ
    6 දෙකකුයි
    10 එකකුයි
    16 දෙකකුයි දාල තියෙන්නෙ :sorry: Kevilton K10C C16

    16 දෙක ගලෝල, එතනටත් 10 දෙකක් දැම්මනං හරි නේද...

    මේව උඹල එක්ක කතා කරද්දි තමා මට ඔලුවට එන්නෙ

    @Amith0424 😅

    බාසුන්නැහැගෙ වැඩ තමා
     
    Last edited:
    • Dislike
    Reactions: Saharan

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,574
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    අවුලක් නෑ

    අඩේ එතකොට සර්කිට් බ්‍රේකර් දාල තියෙන විදිය වැරදියිනෙ
    6 දෙකකුයි
    10 එකකුයි
    16 දෙකකුයි දාල තියෙන්නෙ :sorry: Kevilton K10C C16

    16 දෙක ගලෝල, එතනටත් 10 දෙකක් දැම්මනං හරි නේද...

    මේව උඹල එක්ක කතා කරද්දි තමා මට ඔලුවට එන්නෙ

    @Amith0424 😅

    බාසුන්නැහැගෙ වැඩ තමා
    ගෙදර වැඩකාරයෙක් ඉන්නෙ ඔව්ව හොයල බලන්න.
     
    • Love
    Reactions: AnuradhaRa

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    ඔව් බං මම අම්මටත් කිව්ව
    16 බ්‍රේකර් දෙක මාරු කරනව මම
    දැන් එහෙම කරන්න නං මම හිතන්නේ ලෙකෝ එකෙන් හරි CEB හරි චෙක් කරගන්න ඕනි නේද ?
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,814
    5,828
    113
    ඕවායින් හොඳට ලෝඩ් කරලා තියනවා. හැබයි දිගටම නම් රෙකමන්ඩ් කරන්නේ නැහැ.