ගේනවා Orange එකක්ම 13A එකක්ම . දෙකම ගැහුවා . බලමු ගිනිගයිද කියලා

Ariayya

Active member
  • Aug 18, 2024
    119
    88
    28
    Fridge and kettle gahuwa.. බලමු ගිනිගයිද,උනුවෙයිද කියla...

    WhatsApp Image 2024-11-01 at 1.12.41 PM.jpeg
     
    • Haha
    Reactions: hgarts

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,001
    1,281
    113
    13A නම් උණු වෙන එකක් නැහැ . හැබැයි , ඔතනට ඇවිත් තියෙන්නේ 15A ලයින් එකක් නෙවෙයි නම් , ඒ වයර් එක උණුවෙයි . එක බලල හිටහන් .
     
    Ariayya

    Active member
  • Aug 18, 2024
    119
    88
    28
    13A නම් උණු වෙන එකක් නැහැ . හැබැයි , ඔතනට ඇවිත් තියෙන්නේ 15A ලයින් එකක් නෙවෙයි නම් , ඒ වයර් එක උණුවෙයි . එක බලල හිටහන් .
    eka balanne kohomda?
     
    Ariayya

    Active member
  • Aug 18, 2024
    119
    88
    28
    okkotama kalin use karana items wala power consumption eka balanna. eta passe balanna cord eke rated output eka. eta passe oya prashna ahanna ona neh
    danuma madi ban..... ekayii wune.... othana kalin gahala tibila thiyenne rice cooker ekak....
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,001
    1,281
    113
    eka balanne kohomda?
    Clamp මීටර් එකක් තියේ නම් බැලුවහැකි . එහෙම නැත්තම් බ්‍රේකර් එකෙන් බලන්න 15A බ්‍රේකර් එකක්ද 10A එකක්ද තියෙන්නේ කියල , එකින් එක ඕෆ් කර කර බලන්න වෙයි.
     
    • Like
    Reactions: Ariayya

    Ariayya

    Active member
  • Aug 18, 2024
    119
    88
    28
    Clamp මීටර් එකක් තියේ නම් බැලුවහැකි . එහෙම නැත්තම් බ්‍රේකර් එකෙන් බලන්න 15A බ්‍රේකර් එකක්ද 10A එකක්ද තියෙන්නේ කියල , එකින් එක ඕෆ් කර කර බලන්න වෙයි.
    appata siri ehemath ekakda..... ade dan gahala baluwa.... upset nam machan... sathiyak withra gahala thiyenneddi , unuwela yai ne?
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,001
    1,281
    113
    appata siri ehemath ekakda..... ade dan gahala baluwa.... upset nam machan... sathiyak withra gahala thiyenneddi , unuwela yai ne?
    හරියටම කියන්න අමාරුයි , මන් දන්නා තරමින් අවශ්‍ය ලෝඩ් එක එන්නේ නැත්තම් 1. උපකරණයට හොදත් නැහැ 2. අනිත් පැත්තෙන් වයිරන් එක faulty වෙන්න පුළුවන් .

    ඔය ගැන හොදටම දන්නා එලෙක්ට්‍රිකල් සයිඩ් එකේ අය ඇති මේකේ , හරිම උත්තරයක් දෙන්න පුළුවන් වෙයි එයාලට . .
     
    • Like
    Reactions: Ariayya

    Ariayya

    Active member
  • Aug 18, 2024
    119
    88
    28
    බ්‍රෙකර් එක බලපන් කීයද තියෙන්නේ කියලා. වැඩියෙන් අදිනවා නම් බ්‍රේකර් එක යන්න ඕන.
    mechchra kal gahala tibbe 13A fridge eka a switch ekata.. ethakota 13A support athine... 15A NAM AWUL YANNA EPAYIII NE FRIDGE EKA

    හරියටම කියන්න අමාරුයි , මන් දන්නා තරමින් අවශ්‍ය ලෝඩ් එක එන්නේ නැත්තම් 1. උපකරණයට හොදත් නැහැ 2. අනිත් පැත්තෙන් වයිරන් එක faulty වෙන්න පුළුවන් .

    ඔය ගැන හොදටම දන්නා එලෙක්ට්‍රිකල් සයිඩ් එකේ අය ඇති මේකේ , හරිම උත්තරයක් දෙන්න පුළුවන් වෙයි එයාලට . .
    FRIDGE EKA KOHOMATH GAHALA TIBBE KALINMA A PLUG EKATA FRIDGE EKA 13AP.. ETHAKOTA BAN EKA KOHOMATH AWULAK GIYE NAHANE.. A NISA 13AP WENNA PULUWAN NEDA SWITCH EKA
    ------ Post added on Nov 1, 2024 at 3:06 PM
     
    AnuradhaRa

    Well-known member
  • අඩේ ඔය වගේ වයර් කෝඩ් එකක් හෙන ගණන් නේද දැං?

    කේතලේ වොට් කීයද?
    ෆ්‍රීජ් එක කීයද?

    දෙකටම වොට් 2000 ක් කියල හිතුවොත්
    2000/230 වගේ අදහසක් ගන්න පුලුවන්
    ඇම්පියර් 10 ක් වගේ ඇති උපකරණ දෙකටම කරන්ට් එක දෙන්න

    වැරදි ඇතොත් නැවැරදි කරන්න :giggle:

    මටත් ආසයි clamp මීටර් එකක් ගන්න
    ඩෙස්ක්ටොප් එකට යන කරන්ට් එක හොයල බලන්න

    වයරිං බාස් ගාව තියෙනව කිව්ව. ඉල්ලගත්තනං හරි බලල දෙන්නං කියල
     
    Last edited: