අවුලක් නෑආච්චිලාගෙ ගේ මතක් උනා
මෝටරේට අවුලක් නෑනෙ.
අඩේ එතකොට සර්කිට් බ්රේකර් දාල තියෙන විදිය වැරදියිනෙ
6 දෙකකුයි
10 එකකුයි
16 දෙකකුයි දාල තියෙන්නෙ
Kevilton K10C C16 16 දෙක ගලෝල, එතනටත් 10 දෙකක් දැම්මනං හරි නේද...
මේව උඹල එක්ක කතා කරද්දි තමා මට ඔලුවට එන්නෙ
@Amith0424
බාසුන්නැහැගෙ වැඩ තමා
Last edited: