අවසන් ලියුමයි ඔබට ලියන්නේ 😘

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,825
    39,794
    113
    Homagama
    සින්දු නම් සින්දු..


    නිතරම අහන ඔරිජිනල් එකක්.

    වචනයක් වචනයක් පාසා ඇගට පතට නොදැනි කින්ඩිය දානවා.

    අබරණ අන්දන රන්වන් විහිලුව
    සදාතනික ආදරය නොවේ


    සල්ලි වලට පලයං. නමුත් ඕක නෙවෙයි ආදරය කියන්නේ.

    කියවා ඇඩුවත් මට නම් කමක් නැ මගේ හිත අද තද නින්දේ කියන්නේ
    මම හිතන්නේ කොල්ලා මේ ලියන්⁣නෙ ඩෙත් නෝට් එක. ඌ ගිහින්.
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    දොස්තර කෙනෙක්ට ටෝක් කරල බැනුම් ඇහුව නේද පිරිමි නර්ස්
     

    AnuradhaRa

    Well-known member
  • මං ආස එයාගෙ පුතා කියන එකට
    මාත් හරිම ආස සිංදුවක්
    ඉස්සර රූපවාහිනියෙ ගියා
    මං ආස ඒකට



    මේකෙ කොලිටි වීඩියෝ එකක් නැද්ද?
    ඔරිජිනල් එකට මම ආස නෑ. ජක බක චොක සද්දයක් එනව
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,879
    1
    58,128
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සින්දු නම් සින්දු..


    නිතරම අහන ඔරිජිනල් එකක්.

    වචනයක් වචනයක් පාසා ඇගට පතට නොදැනි කින්ඩිය දානවා.

    අබරණ අන්දන රන්වන් විහිලුව
    සදාතනික ආදරය නොවේ


    සල්ලි වලට පලයං. නමුත් ඕක නෙවෙයි ආදරය කියන්නේ.

    කියවා ඇඩුවත් මට නම් කමක් නැ මගේ හිත අද තද නින්දේ කියන්නේ
    මම හිතන්නේ කොල්ලා මේ ලියන්⁣නෙ ඩෙත් නෝට් එක. ඌ ගිහින්.

    ඩෙත් නෝට් ?

    ප්‍රශ්නයක් තියෙනවා නම් දොස්තර කෙනෙකුට කතා කරන්න කියල නේද කියන්නෙ ? කොහොමද දොස්තරත් එදා උදේ ගෙදරින් ආවේ හස්බන්/වයිෆ් එක්ක වලියක් දාගෙන නම් ... !
     
    • Wow
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,794
    113
    Homagama
    මම හිතුවා එළකිරියෙන් යනවා කියලා
    අපි යයිද මේකෙන් 😄

    මං ආස එයාගෙ පුතා කියන එකට
    මාත් හරිම ආස සිංදුවක්
    ඉස්සර රූපවාහිනියෙ ගියා
    මං ආස ඒකට



    මේකෙ කොලිටි වීඩියෝ එකක් නැද්ද?
    ඔරිජිනල් එකට මම ආස නෑ. ජක බක චොක සද්දයක් එනව

    මම නම් ආස ශෙල්ටන් ගේ සින්දු ශෙල්ටන්ගේ හඩින් හා සතිෂ්ගේ සින්දු සතිශ්ගේ හඩින්. බීට් බෑන්ඩ් සද්දේට ආස නැති නිසා.
    ------ Post added on Nov 2, 2024 at 4:51 PM
     

    AnuradhaRa

    Well-known member
  • අපි යයිද මේකෙන් 😄


    මම නම් ආස ශෙල්ටන් ගේ සින්දු ශෙල්ටන්ගේ හඩින් හා සතිෂ්ගේ සින්දු සතිශ්ගේ හඩින්. බීට් බෑන්ඩ් සද්දේට ආස නැති නිසා.
    ------ Post added on Nov 2, 2024 at 4:51 PM
    ප්‍රයිවට් බස්වල ඇහෙන මලකඩ බීට් එකට මාත් ආස නෑ

    හැබැයි ඒ පරණ විදිය මට ටිකක් බෝරිං

    ඔයාල ඉතිං ඒ කාලෙ අයනෙ
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,670
    5,791
    113
    KALUTHARA
    පෑන තවත් දේ ලියන්න කීවත්
    මොනවා ලියන්නද මීට වඩා
    මේ ගැන අන් කිසිවෙකු නෑ දන්නේ
    වෙන දීගෙක ගිය ඔබට වඩා



    පවකින් පෙර අත් භවයක සිදුවූ..
    සිතකින් සිතකට දුක පිරුණා..
    මගෙ අත දිගු කළ හැකි හැම තැනදී..
    ඔබ අත මා දුරකින් තිබුණා
    ------ Post added on Nov 2, 2024 at 5:07 PM
     
    • Love
    Reactions: Ryan08