Mama nm loku ganan cdm eken danne na. Online tx or over the counter
own account nm card eka enter karala nm deposit kle no issues monday morning danawa salli. wena account ekakatanm deposit karanna giye monday aya yanna wewi branch ekata CDM eke. ara parana type salli udin tiana machine eke HNB eke normally oka wenawa mageth una deparakma. own ac nisa deposit karala tibba amount eka next dayමචංලා HNB බැංකුවෙ CDM එකේ සල්ලි දාලා කරුණාකර රැදී සිටින්න කියනවනෙ අන්තිමට...ඊටපස්සෙ මැශින් එක stuck වෙලා මෙම යන්ත්රය තාවකාලිකව අක්රිය වී ඇත කියල වැටුනා...සල්ලි වැටුන කියල මැසේජ් එක ආවෙත් නෑ වෙලාවෙම hnb head office එකටයි එතන හිටපු security කෙනෙකුටයි complain එක දැම්මා...මෙහෙම වෙලා තියනවද උඹලට? ඊටපස්සෙ උන් update කරනවද? ෂික් අද කරුමෙට නිවාඩු දවසක් හින්දා මොකුත් කරන්න බෑ...
වෙන්න බෑ උඹට මොකුත් අවුලක් උනේ නෑ කිව්වම විශ්වාස කරන්න අමාරුයිBOC එකේ ඔහොම වුනා මට එදානම් බැංකුව Open වෙලාවක්
බැංකුවට කිව්වාම උන් කාඩ් එක අරන් දුන්නා සල්ලි Account එකට වැටිලා තිබුණා එවෙලේම.
මොනවද නෝනා හිර උනේ?මගෙත් හිරවෙලා තියෙනව...
2 laks nemeda max deposit karanna puluwan 1 parakataOw 3lacks
ගන්න පුලුවන් කියල, මගෙත් ඩිපොසිට් කරන්න ගිහින් හිරවෙලා තියෙනව...
2 dala 1k danna yaddi thama une2 laks nemeda max deposit karanna puluwan 1 parakata
Own account mage. E nisa aulak wenne nathi wei ne...card eka dalamai deposit karanne.own account nm card eka enter karala nm deposit kle no issues monday morning danawa salli. wena account ekakatanm deposit karanna giye monday aya yanna wewi branch ekata CDM eke. ara parana type salli udin tiana machine eke HNB eke normally oka wenawa mageth una deparakma. own ac nisa deposit karala tibba amount eka next day
E welawema complain eka damma. Acc ekath mage nisa loku aulak wenne nathi wei ne...card eka dalamai deposit kareth.මේන් කියලා ඕවා දෙන්නේ නෑ , මොකක් හරි අවුලක් වෙලා නම්. කියනකන්ම ඉන්නවා. මොකද කෙනෙක්ට බොරුවක් කරන්නත් පුළුවන් නේ. කොහොමත් ඔතන transaction එක වෙලා නැත්තං balance කරන දවසට අහු වෙනවා. හැබැයි ඉතින් ඕක කවුරුවත් claim නොකලොත් හොයලා නම් දෙන එකක් නැතුව ඇති. ඕක ගැන call කරලා complain කරන්න. Bank manager ගේ email එක තියෙනවා නම් mail එකක් දාන්න. Bank එකට letter එකකුත් දෙන්න. දවස , හරියටම වේලාව මතක නැත්තං ආසන්න වේලාව මෙන්න මේ වෙලාව ඇතුළත වගේ කියලා දාලා id , account number අනන් මනන් ඔක්කොම දාලා දෙන්න. සල්ලි ගණන් කරන දවසට පස්සේ දවස් කීපයක් ඇතුළත සල්ලි ටික දෙයි.
මගේ ඔහොම වුණා හැබැයි පොඩි ගානක්. ඔය උඩින් කියපු ටික කරේ. හැබැයි මගේම account එකකට සල්ලි දාපු හින්දා ලොකු කේස් එකෙක් වුනේ නෑ. මගේ account එකට සල්ලි ටික දාලා තිබ්බා දවස් 3ක් ඇතුලත