CDM එකේ සල්ලි හිරවුනා

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,132
    12,022
    113
    ඕවා උන ගමන්ම හොට් ලයින් කතා කරපන්. උන් කියනවා . එතකොට . පැය 24 හොට් ලයින් එක නැති බැංකුවක නම් මම සල්ලි දාන්නෑ

    දන්න තරමින් එච් එන් බී තියනවා
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    මචංලා HNB බැංකුවෙ CDM එකේ සල්ලි දාලා කරුණාකර රැදී සිටින්න කියනවනෙ අන්තිමට...ඊටපස්සෙ මැශින් එක stuck වෙලා මෙම යන්ත්‍රය තාවකාලිකව අක්‍රිය වී ඇත කියල වැටුනා...සල්ලි වැටුන කියල මැසේජ් එක ආවෙත් නෑ වෙලාවෙම hnb head office එකටයි එතන හිටපු security කෙනෙකුටයි complain එක දැම්මා...මෙහෙම වෙලා තියනවද උඹලට? ඊටපස්සෙ උන් update කරනවද? ෂික් අද කරුමෙට නිවාඩු දවසක් හින්දා මොකුත් කරන්න බෑ...
    own account nm card eka enter karala nm deposit kle no issues monday morning danawa salli. wena account ekakatanm deposit karanna giye monday aya yanna wewi branch ekata CDM eke. ara parana type salli udin tiana machine eke HNB eke normally oka wenawa mageth una deparakma. own ac nisa deposit karala tibba amount eka next day
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,810
    2,964
    113
    BOC එකේ ඔහොම වුනා මට එදානම් බැංකුව Open වෙලාවක්
    බැංකුවට කිව්වාම උන් කාඩ් එක අරන් දුන්නා සල්ලි Account එකට වැටිලා තිබුණා එවෙලේම.
    වෙන්න බෑ උඹට මොකුත් අවුලක් උනේ නෑ කිව්වම විශ්වාස කරන්න අමාරුයි
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    ගන්න පුලුවන් කියල, මගෙත් ඩිපොසිට් කරන්න ගිහින් හිරවෙලා තියෙනව...
    Anna Kendrick What GIF by Late Night with Seth Meyers
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    මේන් කියලා ඕවා දෙන්නේ නෑ , මොකක් හරි අවුලක් වෙලා නම්. කියනකන්ම ඉන්නවා. මොකද කෙනෙක්ට බොරුවක් කරන්නත් පුළුවන් නේ. කොහොමත් ඔතන transaction එක වෙලා නැත්තං balance කරන දවසට අහු වෙනවා. හැබැයි ඉතින් ඕක කවුරුවත් claim නොකලොත් හොයලා නම් දෙන එකක් නැතුව ඇති. ඕක ගැන call කරලා complain කරන්න. Bank manager ගේ email එක තියෙනවා නම් mail එකක් දාන්න. Bank එකට letter එකකුත් දෙන්න. දවස , හරියටම වේලාව මතක නැත්තං ආසන්න වේලාව මෙන්න මේ වෙලාව ඇතුළත වගේ කියලා දාලා id , account number අනන් මනන් ඔක්කොම දාලා දෙන්න. සල්ලි ගණන් කරන දවසට පස්සේ දවස් කීපයක් ඇතුළත සල්ලි ටික දෙයි.

    මගේ ඔහොම වුණා හැබැයි පොඩි ගානක්. ඔය උඩින් කියපු ටික කරේ. හැබැයි මගේම account එකකට සල්ලි දාපු හින්දා ලොකු කේස් එකෙක් වුනේ නෑ. මගේ account එකට සල්ලි ටික දාලා තිබ්බා දවස් 3ක් ඇතුලත
     
    amilasadaruwan4455

    Well-known member
  • Nov 3, 2016
    361
    352
    63
    2 laks nemeda max deposit karanna puluwan 1 parakata
    2 dala 1k danna yaddi thama une

    own account nm card eka enter karala nm deposit kle no issues monday morning danawa salli. wena account ekakatanm deposit karanna giye monday aya yanna wewi branch ekata CDM eke. ara parana type salli udin tiana machine eke HNB eke normally oka wenawa mageth una deparakma. own ac nisa deposit karala tibba amount eka next day
    Own account mage. E nisa aulak wenne nathi wei ne...card eka dalamai deposit karanne.
    ------ Post added on Nov 2, 2024 at 10:02 PM

    මේන් කියලා ඕවා දෙන්නේ නෑ , මොකක් හරි අවුලක් වෙලා නම්. කියනකන්ම ඉන්නවා. මොකද කෙනෙක්ට බොරුවක් කරන්නත් පුළුවන් නේ. කොහොමත් ඔතන transaction එක වෙලා නැත්තං balance කරන දවසට අහු වෙනවා. හැබැයි ඉතින් ඕක කවුරුවත් claim නොකලොත් හොයලා නම් දෙන එකක් නැතුව ඇති. ඕක ගැන call කරලා complain කරන්න. Bank manager ගේ email එක තියෙනවා නම් mail එකක් දාන්න. Bank එකට letter එකකුත් දෙන්න. දවස , හරියටම වේලාව මතක නැත්තං ආසන්න වේලාව මෙන්න මේ වෙලාව ඇතුළත වගේ කියලා දාලා id , account number අනන් මනන් ඔක්කොම දාලා දෙන්න. සල්ලි ගණන් කරන දවසට පස්සේ දවස් කීපයක් ඇතුළත සල්ලි ටික දෙයි.

    මගේ ඔහොම වුණා හැබැයි පොඩි ගානක්. ඔය උඩින් කියපු ටික කරේ. හැබැයි මගේම account එකකට සල්ලි දාපු හින්දා ලොකු කේස් එකෙක් වුනේ නෑ. මගේ account එකට සල්ලි ටික දාලා තිබ්බා දවස් 3ක් ඇතුලත
    E welawema complain eka damma. Acc ekath mage nisa loku aulak wenne nathi wei ne...card eka dalamai deposit kareth.
    ------ Post added on Nov 2, 2024 at 10:05 PM
     
    • Like
    Reactions: NRTG