ඉබායි""ebai

redhat

Well-known member
  • Aug 2, 2008
    3,119
    2,517
    113
    Redhat lab - Aukland
    දෙවැනි සියවසේ පටන් ගන්නා ලදැයි සැලකෙන ඉපැරණි ජපන් සම්ප්‍රදායකි "ඉබායි""ebai".
    රාත්‍රියේදී අවිවාහක පිරිමියෙකුට තමා කැමති අවිවාහක තරුණියකගේ කාමරයට රිංගා,ඇයට සබඳතාවකට ආරාධනා කළ හැකිය.එයට තරුණිය එකඟ වුවහොත් එය දිගුකාලීන සබඳතාවක් ,නැතිනම් විවහාය දක්වා ඉදිරියට යා හැකිය.
    මෙහිදී,තරුණියට එම සබඳතාව ප්‍රතික්ෂේප කිරීමේ අවස්ථාව ඇති අතර,එසේ ප්‍රතික්ෂේප වුවහොත් තරුණයා වෙනත් අතක් බලාගත යුතුය.
    මෙහි ඇති සිත්ගන්නා කරුණනම්,තරුණිය හා ඇගේ පවුලේ අය පැමිණෙන පුද්ගලයා හොරෙකු ලෙස හඳුනාගැනීම වැළැක්වීම සඳහා,ඔහු පැමිණිය යුත්තේ සම්පූර්ණ නිරුවතිනි.
    මෙය ඔහුගේ අභිප්‍රාය කවරේදැයි දුටු මතින් හඳුනා ගැනීමටත්,අවශ්‍ය අවස්ථාවල නිදහසට කරුණක් ලෙසත් භාවිත විය.
    ගැහැණු ළමයින්ගේ දෙමාපියන් මෙම සම්ප්‍රදායට අනුබල දුන් අතර හිතාමතාම නිවසේ දොරගුළු ඇර බල්ලන් බැඳ දමා පහසුකම් සැලසීම සිදු වී ඇත..
    මෙවැනි පුද්ගලයන් හැදින්වීම සඳහා "නිකමා" වැනි අර්ථයක් සහිත ජපන් වදනක් භාවිත කර ඇත

    465187392_10229689256429984_3846372042608181025_n.jpg
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,568
    14,441
    113
    මරුනෙ
    මටත් ආසයි ජපන් නිකමෙක් වෙන්න

    බල්ලොන්ට යෝගටුත් අරන් යනව යනකොට
    උබ හති දදා අලි බඩත් එක්ක එනකොට ගෙදර බල්ලෝ හිතයි උන්ගේ නිකමෙක් කියලා උඹ.

    බල්ලෝන්ට කියලා සුකා ගන්න වෙන්නේ
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    [පැමිණෙන පුද්ගලයා හොරෙකු ලෙස හඳුනාගැනීම වැළැක්වීම සඳහා,ඔහු පැමිණිය යුත්තේ සම්පූර්ණ නිරුවතිනි.]

    ලංකාවෙ ඔහොම එකක් තිබ්බනම් කට්ටිය හොරකමේ යන්නෙත් හෙලුවෙන්.....