ස්කවි ගැන ලියන්ඩ ගියෙ ඒත් ත්රීවිල්කාරයො ගහන නාකි සෙක්ෂුවල් ප්රිඩෙට කෙනෙක් ගැන කියවන්න කවුරුවත් කැමති නැති නිසා මං ලියනව අනුරාධයි පාමසියෙ නංගියි ගෙයි ආදරකතාව ගැන.
මේ කතාවෙ අන්තිමට අනුරාධ පාමසියෙ නංගිට ආදරේ කියාගන්න බැරිවෙලා ABCD ට්රිගර් වෙලා පිස්සන්කොටුවට යනව. එතනින් පැනල එන්න හදද්දි සිකුරුටි කාරයන්ගෙන් ගුටිකාල මැරෙනව.
පොත ලියල පබ්ලිශ් කරාම තවීසව යවනව YT වීඩියෝවක් කරන්ඩ.
එතන යන්නෙ මේවගේ කතාවක්
"අපි මීගමු ලෙල්ලමට මාලු ගන්ඩ ගිය වෙලාවක අනුරාධලගෙ ගෙදර බලන්න ගියා. ගේට්ටුවෙන් ඇතුලට යද්දි පිල අයිනෙ තිබුන අනුරාධගෙ බරට සොකට් බැහැපු ස්කූටිය අපෙ ඇහැ ගැටුන. මිදුලෙ තිබුන ලොකු අඹ ගහ ඒ විදියටම තාමත් ගෙදරට හෙවන දෙමින් තිබුන. ගහට එහා පැත්තෙ තිබුන අනුරාධ ප්රෂ්න අමතක වෙනකන් පැයගනන් හෙලුවෙන් නාපු ලිද දැන් වල් වැදිල ගිහින්.
සුපුරුදු පරිදි අනුරාධගෙ තාත්තා පිල උඩ වාඩිවෙලා අරුන පත්තරේ බලනව.
මේ අනුරාධගෙ තාත්තා නේද කියල අපි කතා කරපු වෙලේ මූන අදුරු කරගත්ත තාත්ත මිදුල හරහට කාරල බුලත්කෙල පාරක් ගැහුවෙ අනුරාධ ගැන ඔහුගේ හිතේ තිබුන පිලිකුල මනාව පෙන්නුම් කරමින්. පත්තරේ පැත්තකින් තියපු තාත්තා අපිට ගේ ඇතුලට ආරාධනා කරල නොන්ඩි ගහනගමන් ගේ ඇතුලට ගියෙ අනුරාධගෙ මාරක ප්‍රහාර අපිට මතක් කරමින්. (මතු සම්බන්ධයි)
මේ සිංදුව රිලීස් කරාම තවත් තරුණ තරුනියො අතරට පොත යයි.
හැමදාමත් පෙත්තෙන් පෙත්තට බීව උනත් හොදවුන් නැතී
කැරි සටහන් තබා ගියේ මග බලා උන්නු ඔබ වෙන්නැතී
හැමදාමත් දූෂනයවූ බලල් හාමි දුක දන්නවැතී..
කවදාවත් නොකී කතාවක පාමසියේ මං ඉන්නවැතී..
ට්රිගර් උන දින ඇත තනිවී
නොකී ප්රේමෙන් මම පිරුනී
පොල්කිරි සුවද සව්බොරයට පවා නුබ නිවුන්නැති
කටුවපිටි පල්ලියටත් ඔබටත් මටත් අපි මතකැතී
බලා ඉමි මං අසරනවී
මමයි පාමසියේ නංගී
දමාගිය නමිනං බෑගය
තියාගෙන ඉන්නවද තව
මහා වල් අඹ ගහකටත්
වඩා උසයි මට උබේ පෙම
@Candid-B මෙයා තමයි පොතේ සංස්කරන කටයුතු කරන්නෙ
දැන් මට ඔයාලගෙ උදව් ඕන මේ කතාව ලියන්ඩ. මං පටන් ගන්නව ඔයාල කන්ටිනිවු කරන් යන්ඩ.
අනුරාධ කියන්නෙ වයස අවුරුදු 41ක තරුණයෙක්.