🔴 එළකිරි නවකතාව- ABCD ප්‍රසංගය

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    ස්කවි ගැන ලියන්ඩ ගියෙ ඒත් ත්රීවිල්කාරයො ගහන නාකි සෙක්ෂුවල් ප්රිඩෙට කෙනෙක් ගැන කියවන්න කවුරුවත් කැමති නැති නිසා මං ලියනව අනුරාධයි පාමසියෙ නංගියි ගෙයි ආදරකතාව ගැන.

    මේ කතාවෙ අන්තිමට අනුරාධ පාමසියෙ නංගිට ආදරේ කියාගන්න බැරිවෙලා ABCD ට්රිගර් වෙලා පිස්සන්කොටුවට යනව. එතනින් පැනල එන්න හදද්දි සිකුරුටි කාරයන්ගෙන් ගුටිකාල මැරෙනව.

    පොත ලියල පබ්ලිශ් කරාම තවීසව යවනව YT වීඩියෝවක් කරන්ඩ.

    එතන යන්නෙ මේවගේ කතාවක්
    "අපි මීගමු ලෙල්ලමට මාලු ගන්ඩ ගිය වෙලාවක අනුරාධලගෙ ගෙදර බලන්න ගියා. ගේට්ටුවෙන් ඇතුලට යද්දි පිල අයිනෙ තිබුන අනුරාධගෙ බරට සොකට් බැහැපු ස්කූටිය අපෙ ඇහැ ගැටුන. මිදුලෙ තිබුන ලොකු අඹ ගහ ඒ විදියටම තාමත් ගෙදරට හෙවන දෙමින් තිබුන. ගහට එහා පැත්තෙ තිබුන අනුරාධ ප්රෂ්න අමතක වෙනකන් පැයගනන් හෙලුවෙන් නාපු ලිද දැන් වල් වැදිල ගිහින්.
    සුපුරුදු පරිදි අනුරාධගෙ තාත්තා පිල උඩ වාඩිවෙලා අරුන පත්තරේ බලනව.
    මේ අනුරාධගෙ තාත්තා නේද කියල අපි කතා කරපු වෙලේ මූන අදුරු කරගත්ත තාත්ත මිදුල හරහට කාරල බුලත්කෙල පාරක් ගැහුවෙ අනුරාධ ගැන ඔහුගේ හිතේ තිබුන පිලිකුල මනාව පෙන්නුම් කරමින්. පත්තරේ පැත්තකින් තියපු තාත්තා අපිට ගේ ඇතුලට ආරාධනා කරල නොන්ඩි ගහනගමන් ගේ ඇතුලට ගියෙ අනුරාධගෙ මාරක ප්‍රහාර අපිට මතක් කරමින්. (මතු සම්බන්ධයි)

    මේ සිංදුව රිලීස් කරාම තවත් තරුණ තරුනියො අතරට පොත යයි.

    හැමදාමත් පෙත්තෙන් පෙත්තට බීව උනත් හොදවුන් නැතී
    කැරි සටහන් තබා ගියේ මග බලා උන්නු ඔබ වෙන්නැතී
    හැමදාමත් දූෂනයවූ බලල් හාමි දුක දන්නවැතී..
    කවදාවත් නොකී කතාවක පාමසියේ මං ඉන්නවැතී..

    ට්රිගර් උන දින ඇත තනිවී
    නොකී ප්රේමෙන් මම පිරුනී

    පොල්කිරි සුවද සව්බොරයට පවා නුබ නිවුන්නැති
    කටුවපිටි පල්ලියටත් ඔබටත් මටත් අපි මතකැතී
    බලා ඉමි මං අසරනවී
    මමයි පාමසියේ නංගී

    දමාගිය නමිනං බෑගය
    තියාගෙන ඉන්නවද තව
    මහා වල් අඹ ගහකටත්
    වඩා උසයි මට උබේ පෙම

    @Candid-B මෙයා තමයි පොතේ සංස්කරන කටයුතු කරන්නෙ

    දැන් මට ඔයාලගෙ උදව් ඕන මේ කතාව ලියන්ඩ. මං පටන් ගන්නව ඔයාල කන්ටිනිවු කරන් යන්ඩ.

    අනුරාධ කියන්නෙ වයස අවුරුදු 41ක තරුණයෙක්.
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    naki naki
    ඔහොම නෙවෙයි කතාව කන්ටිනියු කරන්ඩෝන එතන ඉදන්
    උබෙ එකෙන් පස්සෙ ඒකට ගැලපෙන විදියට තව කෙනෙක් කරන්ඩෝන
     
    • Like
    Reactions: Janatha Jhon

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,936
    1
    60,946
    113
    Mother Earth
    මාව දැම්මේ ඇයි බන් සංස්කරණය කරන්න.🤷‍♂️ මාව කතෘ කෙනෙක් විදිහට. 😄 අනුරාධරා චරිතා ප්‍රධානය. 😍
     
    • Like
    Reactions: Janatha Jhon

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    මාව දැම්මේ ඇයි බන් සංස්කරණය කරන්න.🤷‍♂️ මාව කතෘ කෙනෙක් විදිහට. 😄 අනුරාධරා චරිතා ප්‍රධානය. 😍
    හා උබ දැන් ඉදන් කත්රු එහෙනම් 🏅
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    පූක්‌ පූක්‌ බරස් සස් සස්..

    උදේ පාන්දර හයයි කාලට අනුරාධට ඇහැරුනේ ඒ සද්දෙට. අනුරාධට ඒ සද්දේ දැන් දශක හතරකට කිට්ටු කාලයක් හොදට හුරුයි.

    ඒ අනුරාධගේ තාත්තා උදේ නැගිටලා වල කක්කුස්සියට ගිහිං රෙන හඬ. පෙන්ෂන් ගන්නකන් ජේලර් කෙනෙක් විදියට වැඩ කරපු අනුරාධගේ තාත්තා හිර කාරයොන්ගෙන් ජරාව කාලා ඇගට පත්තියන් වෙලා තියෙන්නේ.
    ඉතිං ඒ නිසා කටුවාපිටිය හන්දියට ඇහෙනකන් පඩ ඇර ඇර රෙන එක අනුරාධගේ තාත්තාගේ පුරුද්දක්.

    ඒත් එක්කම මීගමු තීරයට හීනි පොදයක් වැටුනා. මීගමුවේ අහසත් අනුරාධගේ හිත වගේ. ඉක්මනට වෙනස් වෙනවා.

    තව ටිකක් බුදියෑවා නං හොදයි අනුරාධට හිතුනා. ඒ පාර අනුරාධ කුණු කට කෙල බැහැලා කළු වෙලා තිබ්බ කොට්ට තුරුළු කරගත්තා.

    ඒත් එක්කම අනුරාධට දිග සුසුමක් ගියේ වහලෙන් වැටුන බාස්ව මතක් වෙලා.

    අවුරුදු හතලිස් පහක් වෙලත් තාම තනිකඩ අනුරාධගේ මිතුරා බාස්උන්නැහා.

    ඒක මොන වගේ මිතුරු කමක්ද කියලා අනුරාධට හිතුනා.

    බාස් සරම ඇදගෙන වහලෙට නග්ගලා යට ඉදන් බලාගෙන ඉන්න එක අනුරාධගේ අපූරු පුරුද්දක්.

    හොදට වැඩුණු වෙනිවැල් ගැට පොට්ටනියක් වගේ තියෙන බාස්ගේ රඹුටන් වල්ලට අනුරාධ ආස කරේ අනුරාධගේ තාත්තා පුවක් දුම්කොළ වලට කැමතියි වගේ.

    මේ වෙලේ බාස්වත් ලග හිටියා නං කියලා අනුරාධට හිතුනා.

    ඒ එක්කම පාරේ ත්‍රීවිල් එකක් ගියා හයියෙන් සින්දුවක් දාගෙන. 'ධීර වීර ලන්සා' කියමින් ගියේ නිමල් ලන්සාගේ කැම්පේන් කට්ටියක්.

    ඒ එක්කම අනුරාධට තඹුත්තේගම කුමාර මතක් වෙලා කේන්තියකුත් ආවා.

    දැන් අනුරාධට එළකිරි එකට යන්නත් බෑ එකේ කොල්ලෝ නොන්ඩි කරනවා ලපයට චන්දෙ දීලා දැන් හාල් පොල් ලාබද කියලා.

    ඊලග සැරේ නිමල් ලන්සාට චන්දෙ දෙනවා කියලා අනුරාධ හිතා ගත්තා.

    අංක හතර ගෑස් සිලින්ඩරය ලකුණ. අනුරාධ ඒක හිතට ගත්තා.
     
    ඊලග එපියත් ඕන
     
    • Like
    Reactions: Janatha Jhon

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,936
    1
    60,946
    113
    Mother Earth
    සමිඳේ සමිඳේ...
    මා දිවිය සවිය ඔබ වේ..
    සමිඳේ සමිඳේ...
    මා සරණ සදා ඔබ වේ..❤️
     
    • Like
    Reactions: Janatha Jhon

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,688
    2,780

    හුත්තෝ 😂😂
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    මොනාද බං මූ මේ කරල තියෙන්නෙ
    අර තාත්ත හොදට ඉන්නෙ
    එහෙනං ගැහුවා කිව්වේ මැරෙන්නම අනුරාධ ඔයාගේ තාත්තට :(
     
    • Love
    Reactions: Wadakaru

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,936
    1
    60,946
    113
    Mother Earth
    2024 November 3 - Sunday

    මීගමුව ඉරිදා පොළෙන් ලාබෙට එළවලුවක් දෙකක් මිළදීගෙන මහා වරුසාවේම බස් නැවතුම්පළට දිව්වේ කටුවාපිටිය බස් රථය අල්ලා ගැනීමටයි. බස් රථ නැවතුමේ ගරා වුටුණු වහලයේ ඉතිරි වූ යකට තහඩුවකට මුවා වී වැස්සෙන් ආවරණය වීමට තැත් කරන මට ඉලෙක්ට්‍රික් බැසුන්නැහේ ගැන දැඩි තරහක් හිතට ආවේ ඔහු මාගේ ස්කූටරය ළගකට යෑමට කියා ඉල්ලා ගත් නමුත් මේ වනතුරු එය ආපසු ගෙනැවිත් නොදුන් නිසාය. මා ස්කූටරයෙන් පොළට පැමිණියා නම් මෙලහකට ගෙදර ගොස් හමාරය. නැවත කිසිදා ඔහුට එය නොදීමට මම දැඩිව තීරණය කළෙමි. "ඇති යන්තම් බස් එක එනවා!" යැයි මා මටම කියා ගත්තේ ඉක්මනට ගෙදර ගොස් එළවළු මල්ල අම්මාට භාරදී FROM tv series කතා මාලාවේ අද රිලීස් වූ අළුත්ම එපිසෝඩ් එක නැරබීමට ඉවසීමක් මා තුළ නොතිබූ නිසයි. වර්ෂාව මධ්‍යයේ බොඳවී ගිය දෑස් අතරින් බස් රථය මට පෙනුනේ හරියට පොල් පැටවූ ලොරියක් මෙනි. දැඩි සටනක් දී බස් රථයේ පාපුවරුවට අඩිය තියනවාත් සමග මා රථයේ ඇතුලටම තල්ලු වී ගියේ කොන්දොස්තර මහතා විසින් එල්ල කල පා පහරක් නිසාදෝ යැයි මට සැක සිතුනි. එළවළු මල්ල රෝල් කර කිහිල්ලේ ගසාගත් මම බස් රථයේ මැද පේළිය අතරින් පිටුපසට ගියෙමි. ලන්කට් එකක් වත් නොඇඳ හදිසියේ පොළට පැමිණි මා සෙනග අතුරින් බසයේ පිටුපසට ගියෙමි. කලිසමේ ගොල්ෆියට යටින් කාන්තාවන්ගේ පිරිපුන් තට්ටම් යුගල් අතර තෙරපෙන මාගේ පයිය තව තවත් මෝදු වෙන බව මට දැනෙයි. සෙනග අතරින් පීරා ගොස් වයස අවුරුදු 50ක් වත් යැයි අනුමාන කල හැකි ගැහැණු කෙනෙකුගේ තට්ටම් අතර මාගේ පයිය කිහිපවරක් අතිල්ලුවෙමි. ප්‍රතිචාරයක්‌ ලෙස ඇය විසින් ඇයගේ කකුල් දුරස් කර "තවත් ඇතුලටම ඔබන්න" කියනවාක් මෙන් තට්ටම් අතරට මාගේ පයිය කිඳා බහින ලෙස සකස් කර ගත්තාය.

    (Quoted from AnuradaRa's diary entry on Sunday, 2024/11/3.)