Old images or videos.

Lankaputhra reborn

Well-known member
  • Mar 26, 2024
    1,657
    2,666
    113
    කොල්ලනේ උබල ගාව හෝ කොහෙහරි දැක්ක තැනක හෝ මාලබේ ටවුන් එක 1995 කලින් ගත්ත ෆොටෝ හෝ වීඩියෝ තියනවනම දාපල්ලකො.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,661
    33,863
    113
    කොල්ලනේ උබල ගාව හෝ කොහෙහරි දැක්ක තැනක හෝ මාලබේ ටවුන් එක 1995 කලින් ගත්ත ෆොටෝ හෝ වීඩියෝ තියනවනම දාපල්ලකො.
    මගේ මතකයේ නම් තියෙනවා ඒ කාලේ මාලඹේ තිබුණු විදිය. ඒත් පෙන් එකකට ගන්න එක හරි ප්‍රින්ට් අවුට් ගන්න එක හරි තමයි ප්‍රශ්නේ.