හැම සාකච්චාවම මාධ්යට ආවරණය කරන්නෙ නැහැ. මාධ්යවේදියොත් දැනගන්න ඔ්න වලංකඩේට පැනපු ගොනා වගේ හැසිරෙන්නෙ නැතිව ඉන්න. සමහර උන් හිතන්නෙ මීඩියා පාස් එක හම්බඋනාම ඒක ඔ්න තැනක රිංගන්න ලැබිච්චි පාස් එකක් සහ ඒක උන්ගෙ අයිතියක් කියල
මනුස්සයෙක් මැරුනාම ගෙවල් වල පිළිකන්නෙ ඉදං රිංගනවා